එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂ විනය කමිටුව කීරණය කර තිබේ.
එජාප මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මංගල සමරවීර මහතාට අපහාස වන අන්දමේ ප්රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් අදාල විනය පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් සැප්තැම්බර් 30 වැනි දිනට පෙර නිදහසට කරුණු දක්වැන්නැයි බුද්ධික පතිරණ මන්ත්රීවරයාට දැනුම් දී ඇත.
අපිත් මංගලට කොච්චර අපහාස කරනවද?
අපිටත් විනය පරීක්ෂණ තියයිද දන්නේ නෑ…
අමුතුවෙන් කවුරුවත් අපහාස කරන්න ඔනැයැ මු කරන කියන දේවල් ම ඇතිනෙ
ඔය පරීක්ෂනේ තිබ්බා කියමුකෝ, ඊට පස්සේ මොකද වෙන්වෙන් ?
මෙයාගේ විනය තකයි වගේ.
parikssa karanna mangalayata vinayak thiyanada?
pls hang your self Mr Mangala
එ.ජා.ප.ය විනාසවෙලාම යනවා දකින්නට කැමති මම ඇතුළු සියලුම රටවාසීන් මේ විනය පරීක්ෂණවලට බොහොම
කැමතියි.මංගලලා එ.ජා.ප.යට ගියේක රටේ හා ජනතාවගේ ලොකු වාසනාවක්.