Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

ජල ගාස්තුව වැඩි කෙරේ

September 20, 2012 at 11:28 am | Lanka C News.

ජල ගාස්තුව වැඩි කෙරේ

ලබන ඔක්තොම්බර් මස පළමුවැනිදා සිය ජල ගාස්තු ඉහල නංවන බව ජාතික ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව ලබන පළමුවැනිදා සිය පරිබෝජනය අනුව 5%-20% දක්වා ප‍්‍රමාණයකින් ගාස්තු ඉහල නංවන බව මණ්ඩලයේ සභාපතිවරයා කියයි.

7,462 Viewers
Print

11 Comments to “ජල ගාස්තුව වැඩි කෙරේ”

  1. MunK says:
    September 20, 2012 at 11:44 am

    thanks Mr president. So sweet of you

    Reply
  2. mama says:
    September 20, 2012 at 11:45 am

    මේ අවුරුද්දට මේ කීවෙනි වතාවටද?මට මතකත් නැහැ,මොකද කොච්චරවාත් වැඩි කිරීම් විතරනෙ මුන්ගෙ තියෙන්නෙ පඩිය හැර

    Reply
  3. උම්බෑ says:
    September 20, 2012 at 11:56 am

    මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්

    Reply
  4. Maricipala says:
    September 20, 2012 at 12:07 pm

    Nethiwa kohomada oya wiyadam piyawaganne. Gewanna berinam wathura NOBI EDAPALLA

    Reply
  5. aaaa says:
    September 20, 2012 at 12:08 pm

    ෂා !!!! ෂෝයි !!!!
    අපි චන්දෙ දුන්නට මහින්ද අයිය අපිට දෙන තෑගි !!
    මම ලබන පාරත් චන්දෙ දෙනවා….
    දීල උඩින්ම දිනවනවා !!!!!

    ඔයාලත් දෙන්න………

    Reply
  6. malasamayan says:
    September 20, 2012 at 12:35 pm

    Chanden pasu mahajana pratilaba

    Reply
  7. sunil says:
    September 20, 2012 at 1:09 pm

    නියගය නිසද කොහෙ එකටත් කෙලියා

    Reply
  8. sandamal says:
    September 20, 2012 at 1:40 pm

    මොනව වැඩිකලත් ,කොච්චර දුෂන උනත් මොකද යුද්දය දිනුවනෙ

    Reply
  9. ගාල්ලේ සමන් says:
    September 20, 2012 at 9:23 pm

    ජලය යනු රට වැසියාට අයත් ‍සම්පතකි. ජල මණ්ඩලයට කළ හැක්කේ පිරිපහදුව සහ සැපයීම සන්දහා සේවා ගාස්තුවක් අයකිරීම පමණි. ඒත් ලංකාවේ ජල මණ්ඩලය ජලයට ද මුදල් අයකරයි. වෙනස් ආකාරයකින් කියන්නේ නම් අපට අයිති දේ අපට ම විකුණයි. ඒ අයගේ කළමණාකරණයේ අසාර්ථක කම වහ ගන්න කරන්නේ මිල නංවන එකයි. මිල වැඩි කරලා ආයෙමත් ගසා කනවා. විදුලිබල මණ්ඩලේ වෙන්නෙත් ඒකයි.

    Reply
  10. Maruwin Silva says:
    September 20, 2012 at 10:16 pm

    ඔහොම වෙලා මදි. දුන්නානම් චන්දෙ ඉතින් කාලා වරෙල්ල. නොවැම්බර් මාසේ පළමුවෙනිදා සිට ආශ්වාස කරන හුස්මටත් මාසෙට රුපියල් තුන්සීයක් ගෙවාපල්ලා. එකේ ඔක්ෂිජන් තියෙන නිසා

    Reply
  11. FULL KOTA UDA says:
    September 21, 2012 at 7:51 am

    ME DEN LEBUNU PRAWURTHIYAK: min idiriyata jala bil path wedi nokara JALAYA sedi eththe Hydrogen saha Oxygen yana wayungen nisa idiriyedi ewa sandaha sadarana badu mudalak laba genima kerehi rajaye wishesa awadanaya yomuwa ethi athara e sandaha kebinat pathrikawak idiri path kirimata niyamithaya.

    Reply
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English