අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා ලබන 25 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
එම සංවිධානය විසින් කරන ලද විරෝධතාවේදී රජයේ දේපලවලට හානි කරන ලදැයි කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය කර ඇත.
සංජීව බණ්ඩාර මහතා ඊයේ දිනයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිනි. ඔහු පොලිස් ජල බවුසරයකට හානි සිදු කළැයි පොලිසිය අධිකරණයට දන්වා තිබින.
මේ මොන බයිලාවක්ද. යකෝ පොලිසියේ බවුසරයකට අන්තරයේ ලොක්ක හානි කරලද. අතින්ද , පයින්ද, ආයුද වලින්ද, නැත්නම් වතුරෙන්ද. නැත්නම් මතවාද වලින්ද,
අන්තරය පිළිබද හුදෙනේක්ගේ ප්‍රසාදයක් නැති උනත් මේ රටේ නිදහස් අද්‍යාපනය මේ විදිහට හරි රැකිලා තියෙන්නේ අන්තරයත්, ජෙප්පොත් හින්දා. උන් හිටියේ නැත්නම් කන්නන්ගර උන්නැහේගේ ප්‍රතිපත්තිය බල්ලාට දාල ඉවරයි. කණගාටුවට කරුණ කියන්නේ මෙතන කොමෙන්ට් කරන බක පණ්ඩිතයන් වගේම (බත් නොකන හරක්) අනිකුත් එවුන්ට මේවගේ අගය වැටහෙන්නේ නැති එකටයි. රජය නොමිලේ අද්‍යාපනය නතර කරපු දවසට මුන්ට තේරෙයි අන්තරේ එවුන් අව්වේ කරවෙලා උගුර ලේ රහ වෙනකම් කෑ ගහලා කදුළු ගස් කාලා උත්සාහ කලේ මේ දේ අපිට අත් නොවෙන්ඩ වග බලා ගන්ඩ කියලා.
සමහරු හිතන විදිහට මම සිංහල බෞද්ධ දේශප්‍රේමියෙක් (ඒ කියන්නේ බත් කන හරකෙක්) උනත් නගාටුවෙන් උනත් කියන්ඩ ඕන දැනටමත් පවතී රජයන් වගේම මේ රජයත් නිදහස් අද්‍යාපනය කප්පාදු කරලා තියෙන්නේ. ඒ වගේම එක තව දුරටත් කරගෙන යනවා. හැබැයි මම මෙහෙම කියනවා කියලා ජෙප්පොන්ගේ ක්‍රමයේ ආණ්ඩුවක් බලාපොරොත්තු වෙන්නේ නැ.
ane huke!
ජාතියේ බේබි හාමුල සැපෙන් සනීපයෙන් ඉන්නවනම් මට ඒ ඇති.
ගැමුණු ගේ හෙළුව එලි වුනො !
Ela Comment eka….
විශ්ව විද්‍යාල වල ඉන්න හීනමානෙන්, විකෘති කාමයෙන් පෙලෙන පාහරයො කරන කියන දේ මේ රටේ මින්සුන්ට
රහසක් නෙවෙයි. උන් දෙසන බණ වැදි බණ නිසා ඇත්තක් කිව්වත් අහන්න හිතෙන්නෙ නැහැ. උන් කැම්පස්
එකේ ඉන්නකං වේල පිරිමහගන්නයි පොරවල් වෙලා ටික කාලයක් ප්‍රසිද්ද වෙලා ඉදල හොද රස්සාවක් හොයා ගන්නකං විතරයි ඔය සේරම විකාර. කලින් ඔය වගේ කෑ ගගහ ඉදල දැන් එලියෙ ඉන්න එවුන්ගෙ සමාජ සාධාරණය කියල වැඩක් නැහැ
කීවෙනි පන්තියට වෙනකම් ඉගෙනගෙන තියනවද? ඔයාට ඉගෙනගන්න බැරිවුනේ අන්තරේ නිසාද? එහෙම නැත්නම් ඔයාගේ දෙමව්පියන්ගේ නොසැලකිල්ලද? එහෙමත් නැත්නම් ඔයාගෙම නොසැලකිල්ලද?
කොහොම වුනත් අන්තරේට නැගිය හැක්කේ සීමිත හඩක්. එහෙත් දැඩි පීඩනය දරාගෙන ඔවුන් අනාගත පරම්පරාව වෙනුවෙන් උපරිමය කරනවා.
රජයේ දේශනාවලින් වසීවුණු ඔබවැනි ඔටුවන්ට මෙය තේරුම්ගැනීම අපහසුයි.
කතාව ඇත්ත මොනවා කිව්වත් අන්තරේ නිසා තමා නිදහස් අධ්‍යාපනය මේ මට්ටමෙන් හරි තියෙන්නේ. එකත් විකුණගන්න බැරිඋන කේන්තිය නිසා මහා උන්ට අන්තරේ කොල්ලෝ එක්ක වෛරයක් තියෙනවා. ඕක සම්පුර්ණයෙන් පුද්ගලික අංශයට ගිය දාට තමා මැට්ටෝ වගේ මෙතන කෑගහන උන්ට දැනෙන්නේ.
ela comment 1
ගැමුණු ahawal eka deepan anthareta…!
නිහාල් නෙල්සන්ගේ බයිලා වලටත් වඩා ලස්සන බයිලා එකක්…
මේ දවස් වල ෆුල් ආතල්.. බයිලා, කපිරිඤ්ඤා, වල් බයිලා… ඔක්කොම තියෙනවා..
Me yaka mona faculty ekeda danna kale idanma campus ekene..out wena dawasak nadda…
Ai thopi Sanjeewa mahatha kiyala damme , dapiyaw Sanjeewa balla , paraya kiyala thopima comments danawa wage .
Thopi kana dewal dirawaida yako …. Thope me padada media kalawata
අපේ පොලීසියට කොන්ද පන නැහැ. මේ වගේ අහිංසක කොල්ලෙකුට තමයි පාට් දාන්න පුලුවන්. පුත්තලමේ තම්බිල උසාවියට ගැහුව අත්අඩංගුවට ගත්තද? වරෙන්තු මත ඉන්න රදලිය පොලීසියටත් එනවා අත්අඩංගුවට ගත්තද. ලොක්කා අපේ ඊපීඑෆ් එකට තට්ටු කරන්න යන කොට උසාවියත් කීව ඒක නිත්‍යානුකූලයි කියල. මේ කොල්ලංගේ උද්ඝෝෂනයෙන් කොල්ලෙක් මලාට පස්සෙ පනත අකුලාගත්තා. මිනිසුනේ වරද, වරද හැටියට දකින්න පුරැදුවෙයල්ලා. ඒ කොල්ලො උද්ඝෝෂනය කරල නැවැත්තුවේ නැත්නම් ඊපිඑෆ් එකෙන් ලමයින්ගෙ කටයුතු කරන්න හිටපු මටත් වෙන්නේ එක්කෝ කුඩු විකුනන්න. නැත්නම් හොරකම් කරන්න. පොලීසිය හා උන්ගේ පැටියන් හා ගෑනු ටික කවදා හරි මේවාට වන්දි ගෙවයි.
නියම කතාව!!!!!
පුද්ගලයෙක් විදිහට මම මෙයට කැමති නෑ. ඒත් මේ අය මෙයාලගේ අද දවස කැපකරන්නේ හෙටදවසේ ළමා ලපටින්ගේ අධ්‍යාපනය වෙනුවෙන්.
අපි ඒක අගය කරන්න ඕන.
අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරදනම්
කුමට එරට අධිකරණය
නීතිය සහ
විනිසුරන්
මේ ඇට ගෙම්බා පොලිස් වතුර බවුසරයකට හානි කරලා?
ඇයි හත් වලාමේ කියන බොරුවක් වැදගත් විදියකට කියපල්ලකෝ රටේ මිනිස්සු පිංපොන් බුරුවො ගානට දාන්නේ නැතුව
උද්ඝෝෂණය කරන්ට අයිතිය තියෙන්නේ මේ රටේ තම්බින්ට විතරද? පොලිස් ලොක්කා සිංහලද තම්බිද නැත්නම් මොකෙක්ද?
KAWRU හර දන්නවනම් කියනවද ලංකාවේ ක්‍රියාත්මක නීති පොත මොකද්ද කියල MAGE පොඩ් එක අහනවා
උඹ පොඩි කාලේ ඉස්කෝලේ ගියේ නැද්ද?
ඉස්කෝලේ සමාජ අධ්‍යනයට ඔව්ව ඉගැන්නුවා…
රෝම ලන්දේසි නීතිය තම ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ
යාපනේ නම් තේසවලමෙයි නීතියත් ක්‍රියාත්මක වෙනවා
අනේ පලයන් යකෝ යන්න.
ඒ ඉස්සර. දැන් ක්‍රියාත්මක වෙන්නේ රාජ නීතිය. බලපං දුමින්දට එකක්, මාලකට එකක්, සංජීවට තව එකක්. අපිත් කුඩු විකුණුවන්ම් ගොඩම තමා. නැත්නම් ඉකින් බඩුම තමා.
නිදහස් අද්‍යාපනය නම් මම දන්නේ නෑ, JVP එක නම් රැඳිල තියෙන්නේ අන්තරේ නිසා.
මුන් ටික ඉන්නකම් අපිට අනාගත යක් නෑ මේ වසරේ මස 6 කට වඩා ගෙදර . Privet uni එක කටගියනම් ගිය 2011 out . අන්තරේ (ලොකු) උන්ට ජේ ව් පි එකනේ පඩි ගෙවනවා .අපි රටට නය ගෙවනවා . මොන මගුලකට හරි පටලවල මුන් ටික ඇතුලට දැම්මේ නැතම් විස්වා විද්‍යාල ටික වහල දන්නා වෙඉ.
යාලුව, කැම්පස් වැහිල තියේන්නෙ අන්තරේ නිසාද? ඔයා මොන කැම්පස් එකේද? අපිටත් ආසයි දැනගන්න?
ජයවර්දනපුර
බල්ලන් රජවී ඇත…
hail FUTA… We are with you brother
පොලිසියට මාලක අල්ලගන්න බැරි වුන නිසා මොහු තුළ ඇතිවූ කෝපය පුපුරා යාමෙන් පොලිස් බවුසරය විනාශ වී ඇත.
මටත් ඔය ඉගෙන ගන්න එවුන් පෙන්නන්න බෑ… මුං ෙනාමිලෙ ඉගෙන ගන්නව මදිවට.. අනාගත හැතිකරෙටත් නිකං උගන්නන්න කියල කෑ ගහනව.. යකො මෙව අපෙ එවුන්ට අාතල් ගන්න තියන සල්ලි… තොපිට පුදගලික එවට යන්න පිච්චිය නැත්තං අපෙ ක්ලබ් වල වැඩට වරෙවු…මැති අැමතිල එක්ක නිදි වදින්න ඉගෙන ගෙන පුලුවන්ද බං.. එකට පින තියෙන්න ඔන..වැඩ පෙන්නුවොත් ඉතිං රජ යහන උනත් නතිං…
මොහුගෙන් යම් කිසිවෙක් නවක වදයට ලක්වීද එම නවක වාදයේ දී මොහුවිසින් එම ගොසුරු පාර්ශවයට
දුන් වැඩ හිංසා සියල්ල මොහුට පොලීසිය තුලදී ලබාදියයුතුය
තායිලන්තේ වගේ නයට උගන්නන්න ඕන.. නිදහස් අධ්‍යාපනය කියල ඔක්කොම පිනට දුන්නම අගයක් නැහැ.. කාලේ කකා ජෙපොන්න්ට කඩේ යන ගමන් විශ්ව විද්‍යාල අවුල් කරලා තමුන්ගේ ජීවිතෙත් අවුල් කර ගන්නවා… නයට උගන්නාන කොට ඉක්මනට ඉගෙන ගෙන පොඩි ජොබ් එකක් හරි තමන්ම හොයාගෙන නය ගෙවල ගොඩ යන්න බලනවා.. නය ගෙව්වේ නැත්නම් අනාගතේ ඉඩම් දේපොළ වාහන අඩිය ගන්න බැරි වෙන්න බ්ලැක් ලිස්ට් වෙනවා.. අන්න විසදුම..
රටේ මිනිස්සු එක මතයකට එන්න තාම කාලෙ නෙවෙයි වගේ.
එහෙම වෙනකම් නීතිය වල් වදීවි. තවත් ලස්සන බයිලා අපට අහන්න ලැබේවි.
හැබැයි – කණේ ඇඟිලි ගහගන්න තරම් ඒ බයිල රසවත් වුණු දවසට,
(කණ නං ඇඟිල්ල හරි ගහගන්න පුළුවන්, ඒත් හිත අපිටම දොස් කියනකොට?) – එතකොට පරක්කු වැඩියි.
ඕගතුන් හා දේශපාලකයින් යනු තන්හාදික සමාජ පන්තීන් දෙකක් .අනුන් නසා හෝ තම ගැලවීම දර්ශනය කරගත්
මෙම පාර්හ්සවයන් බාවිත කරන ආයුද වෙනස් වුවත් පරමාර්ථය එකමය .එනිසා ස්වභාව දර්මය විසින් සමග එක්ව මෙම දෙපාර්ශවය එකට ගැටුමට
සලස්වා මොවුන් බිහිකරන ආයතන පවා විනාස කල හැකි දැවැන්ත අදෘශ්‍යමාන කාල ප්‍රහාරයකට ලක්කර ඇත .මෙය සත්පුරුෂයන්ගේ ජීවන පැවැත්ම
සඳහා ස්වාබාවදර්මය ගෙන ඇති ඍජු තීන්දුවයි .
අප සියයලුදෙනම මේ ආණ්ඩුවට සිරගතාකළ නොහැකිවත්මෙන් සර්ව සුබවාදී අනාගතයක් වෙනුවෙන් අප නගන හඩ නතරකිරිම කල නොහැක්කකි.
කම්පෙස් ඇරලා මේ යක්කු ඒගෙන ගත්ට්ට්හොත් මුන් ඔක්කොටම රස්සාවල් දෙන්න වෙන්නනේ මටමනේ මේ කම්පුස් සදාකාලිකවම වහල දන්නා ඕන.
ඔන්න දෙන මෙයා පිටුපස ඉන්න දේශපාලන පක්ෂය අපිට දැන ගන්න පුළුවනි…
මේ අන්තරය 1990 න් පස්සේ මේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කතා කලේ නෑ…
තමන්ගේ න්‍යාය පත්‍රය ළමයි ලවා ගොඩ දාගත්ත…
හොදට බලන්න කැම්පස් වලට ළමයි ගන්න කාලෙට මෙයාලගේ උද්ගෝෂණ වැඩි…ඊට පස්සේ ආයේ සද්ද නෑ…
අලුත් ළමයින්ගේ ආකර්ෂණය දිනා ගන්න නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරනවා කියල බොරුවට පෙන්නනවා…
ඒ කරලා කැට හොලවලා සල්ලි හොයනවා…දෙවැනි අව්රුද්දට යනකොට උන්ට තේරෙනවා උන් කඩේ ගියා කියල…
ඊට පස්සේ උන් එන්නේ නෑ…
1990 න් පස්සේ මෙයාල කරපු උද්ගෝෂණ නිසා වහපු එක පෞද්ගලික විශ්වවිද්‍යාලයක් මට කියන්න කව්රුහරි ඉන්නවනම් මෙයාලට කඩේ යන…
අප සියල්ලන්ම සිර ගත කෙරුවද අප නගනා හඩ සිරගත කල නොහැක.
අන්තරය පිටිපස්සේ තියන දේශපාලනය ගැන නොයෙක් කතා පැතිරෙනවා. පතුරවනවා. විශ්ව විද්‍යාලය තුල දේශපාලනය තියනවා , කෙරෙනවා. ශ්‍රීලංකා නිදහස් පක්ෂය, ඒ.ජා.ප ය , ජවිපෙ සහ තවත් පක්ෂ ගණනාවක් දේශපාලනය කරනවා. එකේ විවාදයක් නැහැ. අන්තරය වට ඉන්න බොහෝදෙනෙකුට තමන්ගේ දේශපාලනයක් තියෙන්න පුළුවන් වගේම එකේ ඇති වරදක් ද නැහැ. මේ හැම දේශපාලන පක්ෂයකම වැඩියෙන් කැපකිරීම් කළහැකි සුළුතරය නවතින්නේ අන්තරය පිටුපස. එහි කිසි වරදක් නැහැ. විරුද්ද පක්ෂයක් නැති රටක මෙවැනි හඩක් වත් නැත්නම් රට බල්ලට යනවා.
මුන්ට ඕනැ රට බල්ලට යවන්න තමයි. කාලකන්නි.
Mamath me jeppanta kamathi naa. Habayi rate sadaranathwayak yjiyenna one. Oluwa palenna army intelligence officerslata gahapu Malaka babynam polisiyata awith bara wenakam Polisiya wada kaha beela wage. Habayi megollanwanam bus walin bassala arrest karanne.
Eketh hati.
MACHAN MEYAT HERA GEDARA ROHALATADA BAN DANNE?
යකෝ උද්ඝෝෂණ කරන්නෙ නැතිව පාඩුවේ ඉගෙන ගනින් කාලකන්නි හැත්ත දෙමව්පියන්ගෙ බලාපොරොත්තු ඉටුකරපන්…………..