ප‍්‍රවාහන ඇමතිට එරෙහිව නඩුදානවා – ගැමුණු

බස්නාහිර පළාත් ප්‍රවාහන අමාත්‍ය උපාලි කොඩිකාර මහතාට විරුද්ධව ඉදිරියේදී නඩුපැවරීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

බස්නාහිර පළාත් ප්‍රවාහන අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින්නේ ශ්‍රේඨාධිකරණයට අපහාස වන අයුරින් බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.

අළුත්ගම හා අවිස්සාවේල්ල අතර ධාවනය කිරීමට බස් රථයකට අයථා අන්දමින් ධාවන බලපත්‍රයක් ලබාදීමත් සමගින් ඊයේ දිනයේදී බණ්ඩාරගම පර්යන්තයේ බස් රථ සේවකයින් ආරම්භ කල වර්ජනයට මේ වන විට කළුතර පර්යන්තයේ සේවකයින්ද එක්ව සිටින අතර මේ හේතුවෙන් මගීන් මහත් අපහසුතාවයකට මුහුණදී සිටී.

10,129 Viewers

10 Comments to “ප‍්‍රවාහන ඇමතිට එරෙහිව නඩුදානවා – ගැමුණු”

  1. King says:

    wede good….bus service is must be regularize.This gamunu like a Donkey
    !

  2. ගාල්ලේ සමන් says:

    අලුත් මාර්ග හදලා route පර්මිට් දුන්නාම මේ හාදයෝ කචල් දානවා. සමහර route දෙකට කඩලා. උදා- 138 හෝමාගම – ජාඇල, 119 දෙහිවල – නුගේගොඩ මේවාට කවුරැවත් කතා කරන්නේ නෑ. ගැමුණුලාගේ මාපියාවයි ක්රියාත්මක වෙන්නේ. අලුත්ගම – බලන්ගොඩ බස් දුවනවා නම් අලුත්ගම අවිස්සාවේල්ල බස් එකක් දැම්මාම මොකෝ වෙන්නේ? කාලයක් දෙහිවල – ගාල්ල ලංගම බස් දිව්වා. මේ හාදයෝ කචල් දාලා ඒවා නැවැත්තුවා. මුන්ට ම ගිය රට.

  3. සෝමේ says:

    මහජනයාගේ මුදල්, කාලේ කන ලංගමය වලට යවන තොගේ සංගමයට වැහි නැති හෙණ ගහපන්…175 193 154 155 177 මෙකි නොකී තොගේ කොටන බස් හැත්ත බංග වේවා

  4. ශ්‍රි විභූතිය says:

    මෙයා නඩු දැම්මොත් මහජනයා පෙලපාලි යා යුතුයි අලුත් බස් 3000 ඉල්ලලා. අලුත් ලංගම බස් 3000 හරියට දුවනවනම් ඒ කියන්නෙ ඔක්කොම ලංගම බස් 6500 විතර.

  5. game,ettho says:

    MEYATATH HARIYATA VEDAKARANNA BEHA OYA OYAPUTUWA DENNA WEDAK KARANNA PULUWAN KENEKUTA,EKA EKA AYAGE BERA PADAWALATA NATANNE NETUWA,

  6. මාධ්‍යවේදියා says:

    336 මාලබේ කොට්‍ටාව බස් යන්නෙ රියදුරන්ට අවශ්‍ය වෙලාවටල ටිකට් එකක් දෙන්‍ නෑ හවස‍ට 138 හෝමාගම පිටකොටුව බස් කෙහෙ ‍හරි නවත්තගෙන ඉන්නව රෑවෙල‍ යන්ඩ හවස 5 යන්ඩ තියන බස් එක යන්නෙ පිටකොටුවෙන් රෑ 9 වෙලාවට බස් ගාස්තු වැඩි කරන්නව නම් මේවත් වෙලාවට කරන්ඩ.

  7. Amda says:

    Me Moda Muusala Miniha marala danna kawruwath nadda lankawe,,,Munge Pahara Golayo tika Hamadama Minissu Nomara maranawa… horakam karanawa…beeela bus drive karanawa… kalakanni haththa…

  8. balaveagaya says:

    255 ගල්කිස්ස කොට්ටාව සැඳෑසමයේ ගල්කිස්සෙන් ආරම්බවන බස්වල පිටුපස ආසන ලවුසීන්වලට අසබ්යශීලිව හැසිරෙමින් ගමන්කිරීම අවසර දුන්නේ කවුද ? මේවා තොපිට පෙනෙන්නේ නැද්ද ?

  9. prageeth says:

    අඩෝ තොපිලගෙ බස් ටික හරියට හදා ගනින් ගොන් ගැමුණු නැත්නම් ජනතාවම එකතු කරල හෝල්ට් වල විනාඩි 2කට වඩා නවත්තන් ඉන්න බස් ඔක්කොම කුඩු කරනව බලපන්……………

  10. Karl-Marks says:

    ඈ යකෝ මාර කෙලියක්නේ රජය බස් ගෙන්වන්න මේ හාල්පාරුවන්ගෙන් අවසර ගන්න ඕනේද,,ඔව් ඉතින් උබලගේ ලදරන් බස් වල මිනිසුන් කට වහගෙන යන නිසා තමා මේ ගෙම්බර් හැමෝම ඕකුන්ගේ ලොරි බස් වර්ජනය කරා නම් හරි

Leave a Comment