පොදු විපක්‍ෂයට එන්නේ නම් රනිල්ගෙන් ෆොන්සේකාට කොන්දේසි

සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පොදු විපක්ෂය හා එක්වීමට බලාපොරොත්තු වන්නේ නම්, එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපූවන් හා විනය පරීක්ෂණ පැවැත්වෙන පුද්ගලයන් එම පක්ෂයට වැද්දාගත නොයුතු බවට වූ කොන්දේසියක් එජාප නායකත්වයෙන් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ.

එම කොන්දේසිය හේතුවෙන් සරත් ෆොන්සේකා මහතා බලවත් අපහසුතාවයකට පත්ව සිටින අතර මේ වන විට ඔහු වටා සිටින සියළු දෙනාම පාහේ එජාප නායකත්වය ප්‍රසිද්ධියේ විවේචනය කරන පුද්ගලයන්ය.

එජාපයේ විනය චෝදනා ලැබ සිටින සහ එම පක්ෂයෙන් නෙරපා හැර සිටින කිහිප දෙනෙකුම සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය හරහා පොදු විපක්ෂයට එක්වී එජාපය සමග සන්ධාන ගතවී ඉදිරි මැතිවරණ වලට තරඟ කිරීමට සූදානම් බවට වාර්තා වීමත් සමග විපක්ෂ නායකවරයා විසින් මහ ලේකම් වරයා හරහා ෆොන්සේකා මහතාට මෙම කොන්දේසිය පනවා තිබේ.

කෙසේ වුව ද සරත් ෆොන්සේකා මහතගේ මූලිකත්වයෙන් ගොඩ නගන විපක්ෂ සන්ධානයට එක් නොවීමට එක්සත් ජාතික පක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ දැනටමත් තීරණය කර ඇත.

17,956 Viewers

14 Comments to “පොදු විපක්‍ෂයට එන්නේ නම් රනිල්ගෙන් ෆොන්සේකාට කොන්දේසි”

  1. නව මිනිහා says:

    රනිල් එක්ක එකතු වෙලා අයෙත් කෙලෝ ගන්නද
    මෙදා පාර ‍ටිරාන් අලස් වත් නැහැ බේර ගන්න

  2. Nariya alscaff says:

    First Ranil’s demand is fonseka fonsi viya utui….fonseka need to be pimp or ponsi…

  3. arsh says:

    mans ge hati giyapara hamotama terila wage.SF hondanan waddaganna natiwenna bane

  4. හිත හොඳ පිස්සා says:

    ආ ලඟදිම තවත් හොඳ බයිස්කොප් එකක් බලත හැකි. (ඉස්සර බැළුව “කලවැද්දා“ බයිස්කෝප් එක සිහි කරමින්)

  5. sirimannna says:

    meeka maha puduma ratak.. opposition eka ekathu unath weradi nethath weradi.. thaawa harak set ekak hithanawa.. mahinda’s government is THE GOVERNMENT.. ehema ekak naha.. mahinda kiyanneth minihage aanduwath etha ek pakshayak witharaii.. ohoma ithin giyoth mee rate anith okkoma kotine..

  6. ratevesi says:

    ME VIHILU KARAYAN, EKATUVEE RATA HADANNADA, NETNAM RATA VANASANNADA, HADANNE EHEMA NETHNAM EYALAGE POKET TARAKARAGANNADA. EHEMA NETH NAM APASU RATA VIKUNANADA. MEYALAGE VATE INNA ANDARELATA SINI KANNA NOVEI SINI KIRANNA TAMAI HADALA DENNA YAANNE, EKATU VELA INNETH PISSO TAMAI, PISSU NETH NAM SOK APPA,,,,,,,,,,MODAYANTA NUWANA PAHALA WEWA,,,,,,,,,,,

  7. Pissupusa says:

    First exclude Ranil from common opposition….If u cant form a common opposition without Ranil then forget about challenging this goverment…Ranil is a looser noone want to want to Ranil……..Keep in mind it

  8. Yehiya says:

    Ranil never comes to leadership but Gen.fonsaka like manneed to come to power.

  9. Rattu says:

    Jaya wewa
    apeeeeeeeee Jenaral

  10. ප්‍රාථමිකයා says:

    ෆොන්සේකා වැරදි පාරක.. රනිල් රට ගැන හැගීමක් නැති කොන්දක් නැති නායකයෙක්..

  11. ගාමිණි says:

    චූටි චූටි කොන්දේසි රනිල්ගෙන් සහ පොන්සේකාගෙන් (ෆොන්සේකා)ලොකුම කොන්දේසිය (කොහොම හරි ආන්ඩුව පෙරලීම0) එන්ගලන්තයෙන්

  12. සේසත් says:

    රනිල්ගෙ අන්තර්පාලනයේදී ඇම්නෙස්ටි දුන්නේ දෙමල කොටින්ට පමණය.

  13. emma says:

    The Truth Will Come Up Soon ….. ! Await !!! ;)

Leave a Comment