කවුරුන් උතුරුමැද පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස පත් වුනද තමන්ට ප්රශ්නයක් නැති බවත් තමන් ඉදිරියටත් පළාත් සභා මන්ත්රීවරයකු ලෙස සේවය කරන බවත් උතුරුමැද පළාත් සභාවේ හිටපු මහ ඇමැති බර්ටි ප්රේමලාල් දිසානායක මහතා පවසයි.
‘අපි මේවාට ප්රශ්න ඇතිකරගන්න අවශ්ය නැහැ. මට ඇමැති තනතුරක් දුන්නොත් මම එය ප්රතික්ෂේප කරනවා. මට ඇමැති තනතුරු ඕනෑ නැහැ. මන්ත්රීවරයකු ලෙස ජනතාවට සේවය කරනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ අපිව කැඳෙව්වා. අපට ස්තුති කළා. අපට උපදෙස් දුන්නා. ප්රශ්න ඇති කරගන්න අවශ්ය නැහැ. කාටත් මා සහාය දෙනවා.’ යයිද ඒ මහතා කියයි.
කෙසේ වෙතත් මීට පෙර හිටපු මහ ඇමතිවරයා පැවසුවේ තමන්ට උතුරු මැද මහ ඇමති ධුරය අනිවාර්යෙන් හිමිවිය යුතු බවත් එසේ නොවන්නේ නම් අනුරාධපුර දිස්ත්රික්කයේ ශ්රීලනිප ප්රාදේශීය සභා මන්ත්රී 120ක් ඉල්ලා අස්වීමට සූදානම් බවත්ය.
අනේ මුන්ගේ කටවල් බන්.. චන්ද තියන්නේ රට ට සේවය කරන්න නෙවෙයි , දේශපාලකයෝ සතුටු කරන්න, බලන් යද්දී අපි තමයි ගොන්නු
මේක තමා විය යුතේ. එහෙම නොකලනම් මෙයත් ෆොන්සේක වගේ දේසපාලන අනාතයෙක් වෙනව.
අපි දැක්කා මුගේ ලස්සන හෙළුවැලි දේශපාලනේ…
හික්..
මහා රජා මේ පොඩි එක්කාගෙ තට්ටේට ටොක්කක් ඇනල වගේ. නැත්නම් මෙච්චර කල් පොරක් වගේ කෑගහල එකපාරටම ඇමති ධුරය එපා කියන්නේ.
මහරජ කෑම දීලා …ඉන්ජෙක්ශන් එකත් දීලා එවලා..
මුගේ ෆය්ල්ස් ටික පෙන්නලා අහන්න ඇති හිරේ යනවද, මන්ත්රී කමේ ඉඳගෙන තවත් හොරකම් කරමින්
සැපෙන් සනීපෙන් ච්රාත් කාලයක් ජීවත් වෙනවද කියල.
Mahinda Rajapakshawa baya karannada heduwe 120k ayin wenawa kiyala? 120k ayin unoth thawa 120k ethulata ganna eka mahindata suludeyak
Redi andagenada manda mun meewa kiyanne
President knows how to tame these people. He is having a list of faults committed by these people. If they defect actions will be taken against them otherwise they are free to do what ever discrepancy. that is the sad nature of the politics in sri lanka
මුගේ කටේ ගඳ….
“උඹ කටයි ….යි වහගෙන නොහිටියොත් පහුගිය කලේ කරපු දුෂණ වංචා එලියට දාල, උඹ හිරේ යවල මම ජනතා හිතවාදී නායකයෙක් බව ශ්රී ලාංකීය ජනතාවටම පෙන්වනවා. උඹේ පුතාටත් ඒ හැන්දෙන්ම බෙදනවා, තේරුනාද?” – මහරජ යයි තමාම කියාගන්නා ……………..
“ඔබතුමා ඔන්න ඔහොම අපි වගේ ………… ට තේරුම් යන විදියට කියනවනම් අපි ඔබතුමා කියන ඕනෙ දෙයක් කරනවනේ. අනේ මටනම් ඔය ඇමතිකම් කීයටවත් එපා.” – කිරි බර්ටි
a nice comment sorry i donot have sinhala fond
බඩුම තමයී.
ලැජ්ජා නැතිකම මහඇමතිකමටත් වඩා ලොකුයි.
Huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
නිකන් නෙවෙයි, පුතංඩියාට කැබිනට් ඇමැතිකමක් හම්බවෙනවා….
අනේ බර්ටි පව්
කලින් යනවා කීවට කොහෙ යන්නද?වෙන පක්ෂයකට ගිහිල්ලා රාජ්ය අනුග්රහය අැතිව මෙ වගෙ හොරා කන්න හීනෙකින්වත් හිතන්න පුළුවන්ද?දැන් තියෙන්නෙ අළුතෙන් පැමිණි ඒකාට ෙහාරා කන්න ඉඩදීල තමන්ට ලැබිල තියෙන පට්ටමෙ විදියට කන ඒකයි.මදි උනත් කරන්න දෙයක් නැහැ.යන්න නම් හිතන්න ඒපා.ගියොත් කාපුවා වමාරන්න බෙහෙත් කන්න දීපු අයගෙන්ම ලැබෙයි.
ඊයේ උතුමානෝ තේරෙන බාසාවෙන් උපදෙස් දෙන්න ඇති.අද මීය වෙලා ඉන්නෙ..
අනිවා!
Munta lajjawa kiyala deyak nene. Ithin me kiyana eka me wenas karanawa
සියල්ල අනිත්යයයි කියන්නේ ඕකයි බර්ටි මහත්තයෝ