යුද්ධයෙන් අවතැන් වූවන් කිසිවෙකුත් අදින් පසුව අවතැන් කඳවරුවල නැති බවත් අවසන් වරට මැණික් ෆාම් කඳවුරේ රැඳී සිටින පවුල් 361ක් අද දිනයේ මුලතිවු හි යළි පදිංචිය සඳහා යවන බවත් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති හා අවතැන් වූවන් පිළිබඳ නිසි බලධාරී මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා මහතා පවසයි.
යුද්ධයෙන් අවතැන් වූවන් රඳවා සිටි ප‍්‍රධානතම කඳවුර වන මැණික් ෆාම් කඳවුර අද දිනයේ වසා දැමීමත් සමඟ ශ‍්‍රී ලංකාව තුල අවතැන් කඳවුරු නොමැති බවත් පවසන ඒ මහතා අවසන් කණ්ඩායම අද දිනයේ මුලතිවු කේපාපිලව් මන්තුවිල්හි පදිංචියට පවන යැවීමට කටයුතු යොදා ඇතැයිද සඳහන් කරයි.
මෙම අවතැන්වූවන් යළි පදිංචි කරවන නිවාසවලට සෙවිළි උපකරණ සහ මුදල් ආධාර රජය ලබා දෙන අතර නිවාස නැති අයට තාවකාලික නිවාස සාදා ගැනීමට ආධාරද දී ඇත.
2009 මැයි 18 වන දින සිවුවන ඊළාම් යුද්ධය අවසන් වීමත් සමඟ යුද්ධයෙන් අවතැන් වූවන් 295,873ක් මැණික්ෆාම් කඳවුරේ රඳවා තිබිනි.
I hope there are no refugee camps in Sri Lanka. Hats off for those work for this achievement.
great news…
Congratulations !!!
ගොඩ කාලෙකට පස්සේ හොද ප්‍රවෘත්ති යක් අහන්න හම්බුනේ. මහන්සි වූ සියල්ලට අපගේ ස්තුතිය !
This government doen’t use the opportunities to deliver positive news about Sri Lanka to outside world. This news should be a big one and from a major media briefing (perhapse by president or senior minister) to mark the end of the refugee era of Sri Lanka. It would be a good way to show the world that we have recovered and people are geting better lives.
Grate .. Hope you all have a peaceful and happy life, wish you all the best.
Thank you all.! God bless Sri Lanka!
ANE HUKE E UNATA DAN LANKAWE OKKOMA ANATHAI!!!!!!!!!!!!
දෙමව්පියන්ට ළමයි ,ළමයින්ට දෙමව්පියන් , ආදරය බැඳීම් ඇති අයගෙන් වෙන්වීම් සීමාවක් නැතිව ඇතිවුන කාලයක් තිබුන .
මේ සියල්ල ඇතිකළේ NGO සහ උන්ට පන පොවන පල්ලිය . දෙමල සිංහල අතර හැලහැප්පීම් තිබුනේ නැහැ දස දහස් ගණනක් මරාගන්න යුද්දයක් කරන්න තරම් .
මේ නොපෙනෙන බලවේග තවමත් ක්‍රියාත්මකයි . නැවත ඔබගේ සාමාන්‍ය ජිවිත වලට යන සැමදෙන ඕක තදින් සිහියේ තබා ගන්න .
ඔබ සියල්ලට සුබ පැතුම් !
ettatama satutu dayaka puwatak