කමළා රණතුංග ඉල්ලා අස්වී අමීර් අලි ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ?

නැගෙනහිර පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්ව සිටින අමීර් අලි මහතා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සඳහා දැනට ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක වන කමළා රණතුංග මහත්මිය ළඟදීම සිය තනතුරෙන් ඉල්ලා අස්වනු ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.

අමර් අලි මහතා පළාත් සභා මැතිවරණයේදී සන්ධානයෙන් මඩකලපුව දිස්ත‍්‍රික්කයට තරඟ වැද දෙවැනියට මනාප ලබා ගත්තේය.

ඔහුට මහ ඇමති ධුරය ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබූ අතර ඒ සඳහා මුස්ලිම් කොංග‍්‍රසයේ එකඟතාවය පල නොවීම හේතුවෙන් නජීඞ් මජීඞ් මහතා එම ධුරයට පත් කෙරිණි.

19,689 Viewers

19 Comments to “කමළා රණතුංග ඉල්ලා අස්වී අමීර් අලි ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ?”

  1. me gani koheda hitiye? nama ahuweth adai.

  2. M. පයිසර් says:

    හුරේ තවත් අපේ හම්බයෙක් සිංහල ගේනියෙක්ට වෙඩේ දුන්නෝ. අපේ හම්බයන්ට ජයවේවා.

  3. එළකිරි says:

    කව්ද බොලේ ඇලිස්???

  4. Test says:

    ඔන්න සිංහලයෙක් එළවලා හම්බයෙක් පාර්ලිමේන්තුවට ගත්තා. කෝ දැන් මේකේ ඉන්න දේශප්‍රේ-මීයෝ ටික.
    හූ…….. හූ…….. හූ…….. හූ…….. හූ……..

    දේශප්‍රේ-මීයෝ බංග වේවා !

    • ගොනා says:

      Test..උබ හැමදාම කියන දේ හරි.. මම අද පටන් ඔබ කියන දේට එකග වෙනවා.. ලංකාවේ උන්ට මොලේ කියල දෙයක් නෑ.. බොරුවට දේශ ප්‍රේමි කෝට් දාගෙන ආණ්ඩුව කරන හැම ජඩ වැඩක්ම හරි කියල උන්ගේ වාසියට හරවා ගන්න කොන්දක් නැති අවජාතකයෝ විතරය් ලංකාවේ ඉන්නේ.. බොරුවට් සුද්දෝන්ටය්(NGO/USA) විපක්ෂේ (UNP/JVP) උන්ටය් බැන බැන කරන්න තියෙන තුප්පැහි වැඩ සේරම කර කර මහා ලොකුවට් පම්පෝරි ගහනවා ප්‍රජා තන්ත්‍ර වාදය ගැන.. මේ ඉතුරු වෙලා තියෙන සම්පත් ටික හොර මහා එකා ඉන්දියන් කරයන්ටය්…හම්බයන්ටය්… චිනුන්ටය් විකුණලා දාන්න කලින් මේ රට ඉක්මනින් සුද්දෝන්ටම යටත් වේවා….!!!
      සුද්දන්ට ජය වේවා…!!!

      • Test says:

        හෙට පටන් comments දානකොට මම උඹට අලුත් නමක් යෝජනා කරනවා. ඒක තමයි
        බුද්ධිමතා (කලින් ගොනා)

        ගොනා හෙට සිට බුද්ධිමතා (කලින් ගොනා) යනුවෙන් නම වෙනස් කරත්වා !
        ගොනාට පෑදුණු මොළේ දේශප්‍රේ-මීයන්ට ද පෑදේවා !
        සුද්දට ජය වේවා !

  5. Til W Silva says:

    අනිත් පළාත් සබැ 6 තිබුනම අපිට ත් මෙහෙම කරන්න වේවිද

    Mr. රත්නසිරි විච්ක්රෙමනයකේ
    Mr. ද .ම . ජයරටනේ
    Mr. දුල්ලෙස් අලහප්පෙරුම
    Mr. ප්රෝෆ් . G.L.පෙඉරිස්
    Mr. D.E.W. ගුණසේකර
    Mr. තිස්ස විතාරණ ,
    Mr. ගීතාංජන ගුනවර්දේනේ
    The Ven. එල්ලවෙලා මේධානන්ද තෙර
    Mr. මුට්ටු සිවලිංගම්
    Mr. අචල ජාගොඩ
    Mr. විනයාගමුර්ති මුරලිතරන්
    Mr. J.R.P. සුරියප්පෙරුම
    Mr. ජනක බණ්ඩාර ප්‍රියන්ත
    Prof. රජීව විජේසින්ග්හේ
    Mr. A.H.M.අස්වෙර්
    Mrs. මාලිනි ෆොන්සේකා
    Mr. කමල රණටුන්ගේ ,

  6. Manaram says:

    wimalath inne me aanduwe ne..nodakin

  7. gerad says:

    Yako mee ahinsaka geenita pension eka hada gannakan hari inda deepalla, ewenuwata Besil Rajapakse, Namal Rajapakse, Chamal Rajapakse, Nirupama Rajapakse lawa gedara yawapalla.

  8. X X X says:

    කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අරටු වලට යනකල. රටේ හැමතැනම පරණ ශ්‍රී ලංකා කාරයන්ට ඔහොම තමි සලකන්නේ. කමල රණතුංග කියන්නේ මතිනිගේ (සිරිමාවෝ) 1960 ගණන්වල ඉඳල ඉන්න හොද ශ්‍රී ලංකා අරටුවක්. මතිනිගේ ප්‍රජා ඓතිය අහෝසි කරද්දී එකට විරුද්දව වැඩ කරලා හිරේට් ගියපු ගැනියෙක්. චන්ද්‍රිකා බලයට ඇවිල්ලත් මේ ගැනිට සැලකුවේ නෑ. රටේ හැමතැනම ඔහොම තමා වෙන්නේ.

  9. බැටා says:

    මහින්ද කියන්නෙ හොද යූ ඇන් පී කාරයෙක්, ඒ වගේම මුස්ලිම් සම්භවයකුත් ඇති. යුද්දය දිනුවා තමයි ඒකත් කළේ වෙන අරමුනකින් කියලා හිතන්න වෙනවා දැන්. මොහු රටට කරන්න පුළුවන් හැම විනාශයක්ම කරලයි මකබෑවෙන්නෙ. ආයෙ කිසි කෙනෙකුට ගොඩ දාන්න බැරිවෙන විදියට.

  10. sam says:

    meke inna hambayanta hari kik neda.kohen hari hambayekuta thanak awoth ithin munta ihe malak pipuna wage.hariyata katussanta an awa wage.ohomayan..mathaka thiya ganu api kauruth marena minissu bawa.habai marannata ida nam nolabena bawa.uda pannoth bimata watena bawath mathaka thiyagaththoth ithama hodai.mathakane kalayak indiyawa allagena passe wichchca deya.kokatath warayak awoth thiththayatath warayak ena bawath mathaka thiyaganu.eka eka kaleta eka eka sellam enawa. namuth yukthiya jayaganu atha.

Leave a Comment