ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල අන්තර්ජාලයේ

පසුගිය අගෝස්තු මස 26 වන දින පැවති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට එක් කර තිබේ.

එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිසීමෙන් දැක බලාගත හැක.

මෙවර ඒ ඒ දිස්ත්‍රික්ක වලට අනුව අදාළ අවම ලකුණු සීමාවන්ද මෙසේය.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල – 152

හම්බන්තොට, රත්නපුර – 148

අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල 146

අම්පාර, පුත්තලම, මොණරාගල – 145ක්

වව්නියාව, ත්‍රීකුණාමලය – 144

නුවරඑළිය – 143

ප‍්‍රතිඵල නැවත පරික්ෂාව සඳහා ලබන මස 15 වන දිනට පෙර අදාළ පාසලේ විදුහල්පතිවරයා විසින් අභියාචනා ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව කියා සිටී.

විභාග ප‍්‍රතිඵල මෙතනින්

8,004 Viewers

2 Comments to “ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල අන්තර්ජාලයේ”

  1. නියමයි..මේ විභාගය බන්දුල ඇමතිතුමයි එස්.බී. ඇමතිතුමයි ලිව්වනම් කොච්චර හොදද..

  2. maama says:

    මේ ලකුණු දාලා තියෙන්නෙ university entrance ද ? :D

Leave a Comment