අද නිකුත් වී ඇති ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල අනුව ලකුණු 196ක් බැගින් ලබා ගනිමින් ලබා ගනිමින් දෙදෙනෙකු දිවයිනෙන්ම පළමු තැනට පත්ව තිබේ.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කිසාර එස්. කොඩිතුවක්කු සිසුවා සහ තලාතුඔය කණිෂ්ඨ විද්‍යාලය අධ්‍යාපනය හදාර ආර්.එම්.ඒ.යූ. මධුවන්ති සිසුවිය මෙසේ පළමු තැනට පත්ව තිබේ.
මේ අතර කඳාන සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට් උසස් විද්‍යාලයේ ඉගෙනුම ලබන ඩබ්.එම්.ඒ. ආදිත්‍ය බණ්ඩාර සිසුවා ලකුණු 195 ක් ලබාගනිමින් තෙවන ස්ථානයට පත්ව සිටී.
ශිෂ්සත්වේ දිනපු උන්ට මම සුභ පතනවා!. ඒක උන්ගේ පුද්ගලික ජයග්‍රහනයක්. මේ දිනන හෙම එකාම මාධ්‍යවලින් කියන්නේ, “මම රටට සේවය කරන කෙනෙක් වෙනවා”…. ඔය වගේ දේවල්. ඒත් අවුරු ගනනාවක් ගිහිනුත් මේ එකෙක්ගෙන්වත් උන රටට සේවයක් නෑ. උන් උන් තමන්ගේ ආත්මාර්ථකාමී ලෝකවල නම් ජයග්‍රහන අරන් තියෙනවා. ඒත් කිසිම බුද්ධිමතෙක්, නිර්මානශීලී කෙනෙක් මේ කිසිම විභාගයකින් ජය ගත්ත උන් ගෙන් බිහිවෙලා තියෙනවාද? රට කෙසේ වෙතත් මේවා පුගලික ජයග්‍රහන විතරයි. මේ ජයග්‍රහන ලබන උන්ම විශ්ව විද්‍යාලවලට ගිහින් උපාධි පඩන්ගු අරගෙන බහු ජාතික කොම්පැනිවලට කත් අදින කුලී කාරයෝ වෙලා මැරිලා යයි. රට නම් හෙමදාම එකම තෙන..
ඈ බොල ගොන් මැට්ටෝ. තෝ දන්න එකම දේ ගැන විතරක් ලියපන්. තම්බින්ට බනින එක පමණක් උඹ කරපන්. වෙන නොදන්න මගුලක් කියන්නේ නැතිව.
ඔයාට හරි ජෙල නේ .හූ හූ Fail නේද?
Sorry I refereed to M. පයිසර්
This may be true.
But I personally thank that this is not good comment for kids to see.
LCN, if you have any ethics or social responsibility you may remove this comment.
අනේ බන් කුක්කු බබෝ මේ වෙබ් සයිට් එක බලන්නේ උබලා වගේ කුක්කු බබලා නෙමේ. වැඩිහිටියෝ. මට මේ උබ වගේ කුක්කු බබෙක් හම් බ උනාමයි. පවු උබ ගැන. පුලුවන් නම් මගේ මතයට විරුද්දව ලියපන්. කුක්කු බබා….
You may be uneducated. But don’t hate to educated people. Intelligence is some kind of gift, you should inherited it from your past lives.
උබ බයිලා කථා කරනවා ඔය මහ ලොකු උගතුන්ගෙන් මේ රටට උන සේවය ගැන කියපන්කො. බම්බුවක් කථා නොකර. උදාහරන දීපන් අර මම අහපු ප්‍රශ්නවලට. අපේ රටේ අලුත් දෙයක් හදපු, නිර්මාණශීලී දෙයක්, දැනුමක් හදපු අයට උදාහරන දීපන්කෝ. බයිලා ඇදබාන්නැතිව. උබලට වගේ උපාධි පඩන්ගුවක් මටත් තියෙනවා. අපිට ඒ පඩන්ගු ලොකු නෑ බන්…
ithin ubatath upadiyak tiyanwanam umba korapanko methana coments dada inne nethuwa…
ane palayan fiser yann methana comment karana evun okkoma inne abroud vala umbath italiye hari kohehari innava athi umbata thiyena upadi modayo
Yes Fizer..This is the total truth of our nation.no one like to honor to face this truth or believe it. because Sinhalese are the only people never tell the truth or do the right thing or talking.just mess up with them self.only few can understand.
පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩි ලකුණුගන්නේ සිංහල ළමයි. නමුත් උසස් පෙළට එනවිට භෞතීය විද්‍යා විෂයන්(ගණිත විෂයන්) වලින් සිංහල සිසුන් පරාද කරන්න දෙමල සිසුන්ට පුලුවන්. ඒකට ප්‍රධාන හේතුව IQ වල වෙනස. දෙමළුන්ගේ IQ වැඩියි. පහේදී ගිරව් දාලා යාන්ත්‍රික කරලා ඉහල ලකුණු ගත්තට උසස් පෙලට එනවිට අද මේ පළ්වෙනියා වෙච්ච කට්ටිය පෞබසින්න පුළුවන්. නමුත් දෙමළ ලමයි පොඩි කාලේ එච්චර බ්‍රයිට් නෑ. නමුත් ලොකුවෙනකොට මුළු ලොකෙටම ගහන්න උනත් මොලේ පෑදෙනවා. මේකට ප්‍රධාන හේතුව සිංහල මිනිස්සුන්ට ආවේනික රක්ත හීනතාවය. අපිට(සිංහලයින්ට) ලෝකය ජයගන්න නම් රක්තහීනතාවය ජයගත යුතුයි.
මෙතනත් ජාතිය….ඇයි බන් මෙහෙම ?
That’s not true can you give examples? If there any recent year that top places of biology and mathematics streams gone to tamils or muslims. Always those were sinhala. But it’s not a problem with race. It’s because population. Sinhala are high in population so probability is high. Don’t try to make a racism.
Z ලකුණු අවුලට කලින් පැවැත්වූ උසස් පෙල විභාගයෙන්, ගණිත අංශයෙන් වැඩිම ලකුණු ගත්තේ යාපනයේ ඇමරිකන් මිෂනරි කියන ඉස්කෝලේ දෙමල ළමයෙක්. හැබැයි ඒ ළමයා 5 ශිෂ්‍යත්ව ෆේල් වෙච්ච කෙනෙක්. ශිෂ්‍යත්වයෙන් ඒ ළමයාට ලැබිලා තියෙන්නේ ලකුණු 30ක් පමණයි.
මේ ලින්ක් එක බලන්න.
http://www.np.gov.lk/index.php?option=com_content&view=article&id=1527:governor-praised-kamalavasan-for-excellent-performance-all-island-mathematics-stream-best-result
දෙමල උන්ගෙ ඔය කියනතරම් මීටරයක් නැහැ ..සින්හල අපි වගෙ තමා ,,කැම්පස් එකේ බැජ් එකේ පලවෙනි සීයට වගෙම අන්තිම 5 දෙනාටත් දෙමල උන් ඉන්නව ..දිස්ත්‍රික් රැන්ක් එක ගොඩක් උඩින් තිබ්බත් සමහර උන් ඔය කියන තරම් මොලයක් ඇතුලෙදි පෙන්නන්නෙ නැ . හැබැයි එක ප්‍රසිද්ද රහසක් තියනව ..යාපනයෙ ගුරුවරු උන්ගෙ ලමයින්ට රිසල්ට් අරන් දෙන්න පුදුම විදියට මහන්සි වෙනව ..ඒවගෙම දෙමල මාද්‍ය ප්‍රස්න පත්‍ර බලන්නෙ දෙමල අයම හින්ද අත දිග ඇරල දෙමල ලමයින්ට ලකුනු දෙනව..ඕක හැමෝම දන්න ප්‍රසිද්ද කාරනයක්
ජාතිය නොව උත්සාහය, කෙපවීම ජයගේන්නේමට මගය්…………..!!!
මගුල දෙමලු AL වලදි උන්ට වැඩියෙන් ලකුනු දීල campus යවනවා
ජාතිය අනුව IQ එක වෙනස් වෙන්නෑ මී හරකා. IQ එක ඕන එකෙකුට develop කරගන්න පුලුවන්
මේ ලින්ක් එක බලපන්. අපි කොච්චර පහලින්ද කියලා තේරෙනවා. අපි මෙච්චර හරි උඩ ගිහිල්ල ඉන්නේ සුද්දෝ, උතුරු ඉන්දියානු ආර්යයින් සහ දෙමළු සමග මිශ්‍ර වීම නිසා. විජය රජ්ජුරුවෝ, දෙමල මිනිස්සු සහ අවසානයේදී සුද්දෝ අපේ රටට අවේ නැත්තම්, අපේ IQ එක තවත් පහලට යන්න තිබුනා.
http://www.photius.com/rankings/national_iq_scores_country_ranks.html
උඹ දන්න මගුලක් නෑ. දෙමලුන්ගේ පේපර් බලන්නෙත් දෙමලු, ඉතින් උන්ගේ වැරදි හදල වැඩියෙන් ලකුනු දෙනව එහෙම නැත්නම් විභාග මධ්‍යස්තාන වලදි උදව් කරනවා.
උන් උංගේ ජාතියට අදිනවා උඹල වගේ නරි ජාතියට නිග්‍රහ කරනවා.
හැම ගුරුවරයෙක්ම දන්නා දෙයක් , දෙමල ගුරුවරු දෙමල ළමින්ගේ ප්‍රශ්න පත්තර හදල ලකුනුදෙනවා . දෙමල පාසල් වල මේ දේ වසර 30- 35 විතර ඉඳල මේ වෙනකුත් කරනවා. ප්‍රසිද්ධ දෙයක් මේක.,
එක හරි…..අපේ සි0හලයා අරුනාම අනික් හෑම ජාතියක්ම තමුන්ගෙ ජාතිය ගෑන හිතනවා…
මේකට එකම විසඳුම, ලුණුවලට අයඩින් දැමීම අනිවාර්යය කලා වගේ ලුනු වලට යකඩ එකතු කිරීමත් අනිවාර්යයකිරීමයි.
මං දන්නා විදිහට ශිෂ්‍යත්ව විභාගේ රෑන්ක් දෙන්නේ සිංහල හා දෙමල මාධ්‍ය වලට වෙන වෙනම. ඒ නිසා මේ කතාව පදනම් විරහිතයි.
Hi Fizer,
I fully agree with you. But I have a small question. What is the work you have done for the country so far. Please answer me.
This may be true.
But I personally thank that this is not good comment for kids to see.
LCN, if you have any ethics or social responsibility you may remove this comment.
යකෝ ශිෂ්‍යත්වෙ පාස් වෙන්නෙ පැන්චො සහ පැන්චියන් නැතුව මාමල නැන්දල සීයලද බොලව්
mama hithuwe bandula mama eka wei kiyala
jathiya mulin, dewanuwa countrya rakapan oya deka netthan kotath na
උනුසුමී සුභ පැතුමි
දොස්තර කෙනෙක් ලෙක්චරර් කෙනෙක් වෙලා වැඩි පඩි ඉල්ලුව දවසට මේ සුබ පතන අයම තමා බනින්නෙ. මම නම් ඕක ෆේල්.
Proud to be a Richmondite !!!!!
Proud to be a Richmondite !!!!!
Proud to be a Richmondite !!!!!
දැන් අර පුශ්ණ පත්තර පිට උනා කියපු පැත්තෙ ළමයින්ගෙ ලකුණු කොහොමද කියලා දන්නෙ නෑ නේ මොකද ඒ කථාව එහෙමම යට ගියා නේ