ළදරු පාසැලේදී ඉංග‍්‍රිසියෙන් කතා කිරීම විලාසිතාවක් වී ඇතැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති. උන් වහන්සේ මේ අදහස් පල කලේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 148 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් කොළඹදී පැවති උත්සවයක් අමතමිනි.
රතන හිමියෝ එහිදී මෙලෙසද පැවසූහ.
“අපි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ඕන. හැබැයි අපි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තට අඩුම ගානෙ අපේ මූලික අධ්‍යාපනයේ භාෂාව මවුබස අනිවාර්ය විය යුතුයි. නමුත් අවාසනාවට වගේ අද ළදරු පාසල් විලාසිතාවක් වෙලා තියනවා. ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න. අම්මා ඉංග්‍රීසි දන්නේ නෑ. ගෙදරදි පුතා ළදරු පාසලේ දි ඉගෙන ගන්නවා සිට් ,රයිට් කියලා. අම්මත් කියනවා සිට් පුතා,සිට් පුතා,රයිට් පුතා,රයිට් පුතා . ප්‍රාථමික අධ්‍යාපනය ඉංග්‍රීසිකරණය කිරීම අපේ රට විකෘති කිරීමක් හැටියට අපි සලකන්න ඕන’’
එහිදී ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ද අදහස් දැක්වූහ.
’’ලෝකයේ අපිට සිංහල කියලා තවත් ජාතියක් අපේ ඥාති පිරිසක් නෑ. අපිට සම්බන්ධ විය හැකි එකම ශක්තිය පදනම් වෙන්නේ බුදුදහම මූලික කරගෙන. ඒ නිසා එතුමා බුදු දහම ජාත්‍යන්තරයට අරගෙන ගියේ සිංහල ජාතිය ආරක්ෂා කිරීමේ පරමාර්ථයෙන්. නමුත් අවාසනාවට සිංහල ජාතියේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට ප්‍රධානම හේතුව වන බෞද්ධ බලවේගය ගොඩනඟන්න වර්තමානයේ පහළ වුන කිසිම ජන නායකයෙක් නිසි පියවර අරගෙන නෑ.’’
ඇත්ත හාමුදුරුවනේ සිංහලෙන් ඉගේන ගන්න එක කතා කරන එක සම හරක් මදි කමක් හැටියට දකිනවා
යුද්දේදීත් මේරටේ මිනිස්සු ඔබවහන්සේ සමග සිටියා,රට මේ වැටී තිබෙන පරිහානියෙන් ජාතිය ගොඩගැනීමේ කටයුත්තේදීත් අපි ඔබවහන්සේ සමගයි….!
ගෙරි මස් ගිලින හම්බයා උනට මමත් ගෙදර ඔක්කොම කථා කරන්නේ සිංහලෙන්. මම අනිත් හම්බයෝ වගේ දෙමලෙන් කථා කරන් නෑ අපේ ගෙදර. අපි සිංහල රටේ ඉන්නවා නම් සිංහල මිනිස්සුන් ගේ භාෂාව සංස්කෘතියට, භාෂාවට ගරු කරන්ඩ ඕනේ. ඒකට අපේ අනික් හම්බ නානලා…..
ඈ බෝල පයිසරයො උඹේ මොළේ කචල් ද ? මාතෘකාවට අදාලව මොකක් හරි කියපන්කෝ
Meka mona M.fizarda mu me padiyata comment karana higannakene
අනේ හාමුද්දුරුවනේ දන්නේ නැද්ද පොඩි කාලේ තමයි ඕනෙම බශාවක් ඉගෙන ගන්න පුළුවන් සුරුස් ගාල
අනික මොන්ටිසෝරියේ එන්ගිරිස් කතා කරාම උන්ගේ බය ඇරෙනවා… සිංහල නම් කවද කතා කොරන්න බැරිය එන්ගිරිස් කතා කොරන්න පුලුවන්නම්
අනේ පලයන් බන් යන්න තට්ට නානා,ගල් බූරුවා තොපිගෙ මහලොකු බෞද්ද දර්මය උපයෝගි කරගෙන ලමයි ඉදිරියට යන්න ගියොත් කෙලවෙයි.
ඉතින් තට්ට නානො උබට මොකද ලමයි ඉංග‍්‍රිසි කතා කලාම ලමයි ඉංග‍්‍රිසි කතා නොකර ඉන්න ඕන නම් උබත් ලමයෙක් හදා ගෙන ගොන් බාශාව කියල දීපන්කො මෙතන දෙන්නැතුව.
මෙන්න අපේ නියම කොල්ලෙක්
මොහොම්මෙඩ් වගේම නියම අන්තවාදියෙක්
ඔහොම යන් කොල්ලෝ ඔහොම යන්
පරාදීසයේ කෙල්ලෝ 72 ක් එක්ක fun ගන්න පුළුවන් මැරුණට පස්සේ
පුළුවන් නම් මේ කෆ්ෆිර් ල ටික ව ඉවරයක් කරපන්
එතකොට 72 ට 720 කම hambuwei ……………
sinhala hondai kathkaranna. wena monawada karanna puluwan.ada ingrisi bashawa nathuwa lankawe ho pitarata rekiyawak karanda puluwanda? sinhala hondai deshapaluwange baila ahanda. sinhala wishayak widihata kamathi kenek igena gaththawe oba thumage sinhala bauddayanwa oya ladaru pasalwalata yawanda epa ethokota prasna nene
ඉන්ග්‍රීසි බැරිව ඉන්ටවිව් ෆෙල් වෙච්ච හැටි අපි ගොඩ දෙනෙක් අත් විඳලා තියනවා. අද පුද්ගලික අන්ශය ගොඩක් භාවිතා කරන්නේ ඉන්ග්‍රීසි. ඉතින් කැම්පස් ගිය එකත් සර් කියන්න ඕනෙ අර පන්තියේ පිස්සු කෙලපු නමුත් ඉන්ග්‍රීසි දන්න එකාට. බිස්නස් භාශාව ඉන්ග්‍රීසි කරපුවහම ඕනෙ මොලේ තියන දෙමාපියෙක් තමන්ට බැරි වුන දේ ලමයින්ට උගන්නනවා. අද උසස් අධ්යාපනය ලබා ගන්න වෙන්නෙත් ඉන්ග්‍රීසියෙන්නේ. මේ යතාර්ථය අමතක කරලා බොරු ටෝක් වැඩක් නෑ. සින්හල හොඳයි තමන්ගේ මව් භෑසාව විදියට. නමුත් කරන්න පුලුවන් ඉටි ගෙඩියක් නෑ සින්හල ගුරුවරයෙක් වෙන එක හරි මහන වෙන එක හරි ඇරුනහම. අද කැම්පස් එකෙන් ආපු බුධ්දිමත් අය කීයක් ඉන්නවද සේල්ස් රෙප් කෙනෙක්වත් වෙන්න බැරි. මමනන් කියන්නේ ලදරු පාසැල් තව තවත් ඉන්ග්‍රීසියෙන් කතා කරන්න උනන්දු කරවන්න ඕනෙ. අම්ම අප්පත් දරුවොන්ගෙන් ඉගෙන ගයි අඩු ගානෙ. රතන හාමුදුරුවන්ට ඉතින් ප්‍රශ්නයක් නෑනේ. දේශපාලනයට ගියාම ඉතින් මඩිය තර වෙනවනේ නිකන්ම.
ඇත්තටම ඔයානම් හොර මිනිහෙක් කියල පේනවා.
එවුනට කමක් නැහැ ඔයාගේ ආගමේ විදියට හැදෙන්නකෝ.
හාමුදුරුවෝ ගැන අපි බලාගන්නම්….
Hamuduruwo kiyala thiyena deta hodama nidasunak thamai ape gedara mage wife ta katha karaganna baha eth eya try karanawa ape lamainta mula idanma “english” . mokada eya a tharamatama me samajaye apahasu thawayan walata muhuna dila thiyenawa . mage adahasa nam karanna one sinhala bashawata thanak aragena dena eka misak . boruwata me wage dewal wlata ke gahana eka nemei
තෝ මොන ගං කබරයෙක් ද බන් , සිංහල ඉගනගෙන කුබුරු කොටන්නද ඇ, නැත්තන් c නිව්ස් වල කොමෙන්ට් ගහන්න ද, , මොන මොංගල් හතර කේන්දරේ පාලු කහරේදී කාරයෙක් ද මු , මුන්ට වගේ පින් බත් හම්බුවෙනවානම් අපිත් අමතක කරන්නන්කෝ අනිත් බාසා
මු කොච්චර මොංගල් ද කියනවනං , ඉංග්‍රීසි ඉගනගන්න ඕනෙලු , කතාකරන්න එපාලු , ඕන ගොන් හරකෙක්ට තේරෙනවා කතකොරන්නේ නැතුව කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගන්නේ කියල ,
උබ නම් අපේ හම්බයෙක්ම තමා. ඌරු ගද එනවා නානා ඒකයි…
පින් බත් දෙන නොදෙන එක අපි බලාගන්නම්.
ඔය දෙන්නේ නැත්තම් නිකන් ඉන්න .
අනික නරකද තමන්ගේ ආගමේ වැඩක් බලගත්තනම්.
මෙතන ගදගස්සන්නේ නැතුව හිටියනම් තමා හොද…………
පින් බත් දෙන්නෙ උබ නෙවෙයිනෙ. උඹ ඔය ඔටුවෙකුට ඇරලා සිකුරාදට යාඥා කරගෙන හිටපන්. අපි අපේ වැඩ බලාගන්නම්.
මිත්‍යා දෘශ්ටිකයෙක්
අම්මලටත් ඕන
කඩ්ඩ කීවොත්
දිය කරලා හරි පොවන්න උනක්…
හිතන්නේ මුලු ලෝකෙම කියන්නේ කඩ්ඩ කීයලා..
Very good comments” Mohini’s Hora miniha ” oka tamai yatarthaya .
කතා කරමින් සිටි කාලය බොහොම වැඩි . දැන්වත් ක්‍රියාකාරී සැලැස මක් අනුව උගත් සිල්වත් ස්වාමීන් වහන්සේලා ගේ නායකත්වයෙන් වැඩපිළිවෙලක් හදමු .රජයෙන් නම් මේවා කවදාවත් ඉටු වෙන නැ . ජන්දේ දිනලා හම්බකරගන්න විතරයි උන්ට ඕන . එක නිසා දැන්වත් පතන ගමු . ජනතා සහාය අනිවාර්යෙන්ම ලැබෙනවා
මෙතන තියන ප්‍රශ්නය් ඉංග්‍රීසි ඉගෙන ගන්නවද නැද්ද කියන නොවේ සිංහල භාෂාව මව් බෂාවෙන් ගිලිහුනොත් සිංහල ජාතිය පිරිහෙනවා. සිංහල ජාතියක් නෙතිව යනවා . සිංහල ජාතියක් සමග බුදුදහමත් නැති වෙනවා . යමකුට බුද්ද සාසනය ආරක්ෂා කරන්න ඕනෙනම් සිංහල ජාතිය රැකගන්න ඕනේ .සිංහලෙන් රැකියාවක් කරන්න බැරි,සිංහල වලට රටේ පිලිගනේමක් නැත්තේ 1950 වල ඉඳල සිංහලය පරගෙති වීම . මේකට වග කියන්න ඕනේ එදා හිටපු දේශ පාලකයෝ ත් උන්ට පක්කලි කම් කරපු චන්න්දේ දුන්නු උනත් . ලෝකේ දිඋනු රටවල් හැමෙකක්ක්ම භාවිතා කරන්නේ ඔඋන්ගේ භාෂාව.ඉංග්‍රීසි නෙවි .
නොදිඋන් හමාරටක්ම ඉංග්‍රීසි වලට මුල්ටන දෙනවා. පර ගති ,ඉංග්‍රීසි භාෂා ව නෙතිව කිසිම දෙයක් කරගන්න බැහැ කියන මෝඩ මිනිස්සු ඉන්න රටක් කවදාවත් දිඋනු වෙන්නේ නෑ.උදාහරණයකට බලන්න ලංකාව දිහා. අද මේ රට පරාදීන වෙලා තියෙන්නේ නමට සිංහල සහ නමට බෞද්ද මිනිසුන් බහුතරයක් ඉන්න නිසා. තම තමන් න් ගැන හිත ලා බලන්න . සබැ සිංහල බෞද්ද යෝ බහුතරයක් හිටියනම් මේ රට ලෝකෙන්ම උතුම් රට වෙලා .
අනේ යන්ඩ මෙයා. ඉන්ග්ලිෂ් නැත්තන් අපිට ගෙදර බල්ලට නමක් වත් දාගන්ඩ පුලුවන්ද?? සිංහල බාසාව කොච්චර බැක්වඩ්ද කිව්වොත් ගෙදර බල්ලට සිංහලෙන් නමක් දාගන්ඩ බැහැනේ. බල්ලොන්ට ලහිරු, දමයන්ති, සෙව්වන්දි, ජගත් වගේ නම් දාන්ඩ පුලුවන්ද? බැහැනේ. හැබැයි, බහුතර ඉංග්‍රීස් නම් පුළුවන්. අපේ ගෙදර බල්ලාගේ නම ක්ලැරන්ස්. එහා ගෙන්දර එකා ශිබා. ඉස්සරහ ගෙදර එකා බ්රුටස්, ඇන්ටිලාගේ එකා ස්නොවී.
ඉන්ග්ලිෂ් නැතුව පෝන් චෝල් එකක් ගන්ඩ පුලුවන්ද?? බැහැනේ. අපිට කියන්ඩ පුලුවන්ද “අපිට දුරකථන ඇමතුමක් ගන්ඩ පුලුවන්ද” කියල? බැහැනේ. ඒකෙ කිසිම ගතියක් නැහැ.
ඉන්ග්ලිෂ් නැතුව අපිට පුලුවන්ද UNP , PA , BCCI , WiFI, වගේ wachana පාවිච්චි කරන්ඩ? බැහැනේ. දැන් අපිට පුලුවන්ද කිහ්යන්ඩ “මම කැමති පොපෙ එකට” කියල කියන්ඩ? පුලුවන්ද? බැහැනේ. අපිට කියන්ඩ වෙන්නේ “මම කැමති පීඒ එකට” කියලනේ.
අපිට කියන්ඩ පුලුවන්ද “දැන් අපේ අවි කිසිම වැඩක් නැහැ” කියල? බැහැනේ. අපිට කියන්ඩ වෙන්නේ ” දැන් අපේ CJ කිසිම වැඩක් නැහැ” කියලනේ.
දැන් බලන්ඩ අපේ නේවි එකෙන් හැදුව පොඩි බොට්ස් වගයක් LTTE එකට අගේන්ස්ට් ෆයිට් කරන්ඩ. එකට මොකක්ද නෙවි එකා, ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකා දැම්මේ නම මොකක්ද??? එකට දැම්ම “ඇරෝ බෝට්” කියල. සිංහල නමක් දාන්ඩ බැහැ. කොහොමත් බැහැ.
ඒකට ඊතල බෝට්ටු කියන්ඩ බැහැ. එකේ කිසිම ගතියක් නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. හැම බාසවක්ම සමාන නැහැ. සිංහල බාසාව ඇවිල්ල නොදියුණු බාසාවක්. ඒකයි අපිට බෝට්ටුවකක්ට නමක් වත් දාගන්ඩ බැරි.
ඉතින් ඕකා කියන්නේ කරුමේ කියල. ඕකට තමයි ඉතින් බුදහු රජාණන් වහන්සේ කිව්වේ ලෝකේ දුකයි කියල. තමන්ගේ බාසාව අනිත් බාසවලට වැඩ කොලිටි අඩුයි. මොනවා කරන්ඩද මෙයා.
ඔන්න ඉතින් සිංහල බාස්වේ තත්වේ.
කව්ද මේ මගේ නම දාන් පිස්සු කෙලින්නේ
මන් අල්ලාහ් ට කියල උව විනාස කරනවා
අත්තමි
ඔන්න මන් නොකිව්වා කියන්න එපා……………….
අද රටේ සිංහල භාෂාවට කිසිම පිළිගැනීමක් නෑ කියල හාමුදුරුවෝ දන්නේ නැතිව ඇති .
අද පුද්ගලික අංශයේ කිසිම පිළිගත් රැකියාවකට යන්න බැහැ ඉංග්‍රීසි නැතිව , ආණ්ඩුවේ කන්තෝරුවකට ගියත් ඉංග්‍රීසියෙන් කතා කලොත් කරලා දෙනවා අනිත් යට වැඩ ඉක්මනට ,
අඩුගානේ වැරද්දක් කරලා පොලිසියට අහුඋනත් ඉංග්‍රීසියෙන් කතා කලොත් බේරෙන්න පුළුවන්. අද තත්වය අනුව බලනවානම් දෙමලෙන් කතා කලත් සිංහලට වැඩ place එකක් තියනවා .
ඉන්ගිරිසිය ඉගෙන ගත්තොත් මේ අයට තෑනෑක් නෑති වෙනවානේ.. 1956 කෙරුවෙත් ඔය විනාසයම තමයි… ඉන්ගිරිසි නෑතුව ලන්කාවෙ කරන්න පුලුවන් රෑකියා දෙකයි… 1. කසාවත් හෑදියෙක් වීම … 2. දේශපාලුවෙක් වීම… මේ රෑකියා දෙකටම පොදු සාධකය තමයි…. නිකන් ආහාර ගිල දෑමීම.. සහ අසරණ ගෑමියා තරගයට දඩයම් කිරීම එකිනෙකාගෙ පෑවෑත්ම උදෙසා…
Bikshunta apahasa kirimen welakila comment danawanam hondai.. mewa anumatha karanne ai ADmin.. Meyalata penne Hamuduruwo gena witharada.. Kadinal thuma Sinhalayan uthure padinchi karawanada epa kiwwa, Rawathawaththe Lamaniwase Pareekshana tharjanaya karala yata gehuwa… Thawa thawa kochchara dewal karanawada.. Ewwata as kan piyagena indala sangayata apahasa karanda epa.. Issella thaman hedila inda anun hadanda kalin..
අබිලියෝ
මුන් සිවුරු ඈදගත්තට හාමුදුරුවරුද?
@ abiling….ප්‍රශ්ණයට උත්තර දීම විනා බොරු කතා නවත්වන්න…පිදිය යුත්තාව පිදිය යුතුයි.. මේ විකාර දොඩවමින් ගිහි ජීවිත ගතකරනා කසාවත් හෑදියන්ට කෙසේ සිරස නෑමිය හෑකිද කියා කියන්න… ඔවුන් සමාජයේ සිටිනා දහසක් දුක් කම්කටොළු විදිනා ජනයාට පිහිට වීම පෑත්තක තියලා දෙස්පාලුවන් ගේ භාශාව දොඩවනවා…ඔවුන් දන්නේ කුමක් ද..දේශපාලනය ගෑන..?
නිකන් කාල ඉන්න බෑරි ගාය..
ඔව් ඔව් උබල වගේ NGO ඩොලර් වලට පස්චාත්බාගේ අල්ලන නපුන්සක පක්කලියෙක් වෙනවට වඩා එහෙම වෙන එක හොදයි. ගොබ්බයා!
ඔව් මචන්, සුද්දීයෙකුට කෙල්ලෙකුට පාරේ බැහැල යන්න බෑ අතවර කරනවා.
වස්සියෙක් කුඹුරේ ගැට ගහල තියන්න බෑ උට අතවර කරනවා. කැලණියේ බල්ලෙක්ටවත්
යන්න බෑ ආචාර්ය වරයා අතවර කරනවා.
එත් ආණ්ඩුවේ ඉන්න මේ අයට තියෙන දැවෙනම ප්‍රශ්නේ තමා කෝවිලේ සත්තු මරණ එකය්
මිනිස්සු ඉංග්‍රීසි කතා කරන එකය්
ammalata bari una de daruwo karama mokada wennne
lankawe inne million 20.2.loka janagahanaya million 6000 ikmawala.singhlata dena tanama.english atulu foreign languages walatath denna oni.singhala witarak danagena parliment giya modayo ohoma kiwwata engilsh atulu foreign languages danna ,oni minissu kawadawath mehema kiyanne ne.mewa kiyana hela urume ayatath hariyata singhala be.
ඉංග්‍රීසි නැත්තං අපේ රටේ මුකුත් බැහැ අද තත්වය අපේ ළමයින්ට කොරියන් චීන ජපන් මේවත් ඉගෙන ගන්න වෙලා මේ අතර සමහරු වෛද්‍ය වරු වෙන්න රුසියන් බාසාවත් ඉගෙන ගන්නව මේ රට ලෝකෙම ඉන්න හැමොටම නිදහස් රටක් සිංහලයාට හැර.
ලෝකෙ කොතනකවත් තම මවුබාසාව පාගපු ජාතියක් දියුනු වෙලා නැහැ .විෂේශයෙන් සුද්දන්ට යටත් වෙලා දිබුන ස්වදේශිකයන් ප්‍රධාන ජාතිය වුන කිසිම රටක් දියුනු වෙලා නැහැ ඒකට හේතු ගොඩක් තියෙනව හැබැයි ඒවායින් මිදෙන්න බැරිතරං සමාජ සම්මුතියක් වෙලා. අපි වියදං කරල රටේ ධනය වැය කරල උගන්නන උගතා අපේනෙමෙයි. සුද්දගේ සේවය සඳහායි ඉංග්‍රීසි බාසාව කතාකරන සුද්දන්ගේ රටවල් ඔවුන්ව ම් රටේ උගතෙක් වුනත් ඒ රටවල පුරවැසියන්ට සාපේක්ෂව තුන්වැනි පුර වැසියකුගේ පඩියට ගන්නව.
ලංකාවේ උනත් ඔවුන්ගේ පර්යේෂන සටහන් සියල්ල ඉංග්‍රීසියෙන් හැබැයි ලොකයේ නැගී සිටි ජාතීන් එතැනට ඔවුන් ඔසවා තැබුවේ ඔවුන්ගේ මවු බසයි.
බලන්න කොරියාව ජපානය තායිලන්තය චීනය රුසියාව මේ රටවල් ලෝකයේ අළුත් දැනුම පැය විසි හතරෙන් තම ම මවුබසට පරිවර්තනය කර ගන්නව.
උපාදි නැතත් දැනුම හොයන්නා තම මවු බසින් ඉතා පහසුවෙන් දැනුම ලබා ගන්නව.කලක්සිංහල නොදියුනු බාසාවක් කිවුව අදනං ඒකකියන්නේ නැහැ ලොකයේ බොහෝ බාසාවලට අන්තර්ජාලයෙන් පරිවර්තන ලබා ගැනීමේ පහසුව තිනෙව මේතත්වය දෙමල බසටත් තියෙනව මේ තත්වය සිංහලයට නැහැ.
මම අවංකව විශ්වාස කරනවා ඔබතුමා ඹය කියන දේ ආදර්ශයෙන් පෙන්වන්න යම් වැඩපිළිවෙලක් ආරම්භ කරලා ඇති කියලා. ඒකට උපරිම සහයෝගයක් දෙන්න මම කැමතියි. මේකට හොද සිංහල දැනුමක් මෙන්ම හොද ඉංග්‍රිසි දැනුමකුත් ඕනෙ වෙනවා.
තම මව් භාශාව පාගන්න, අවමානයට ලක් කරන්න ඕනේ නෑ ඉන්ග්‍රීසි ඉගෙන ගන්න. ඔබ කියන දකුනු කොරියාව (මිලියන 50), ජපානය (මිලියන 128), තායිලන්තය (මිලියන 70) වගේ රටවල් අපිට වඩා ඉතා වැඩි පිරිසක් ඉන්නවා. අනික ජපානය ඇරුනහම අනිත්වා ඒතරම් දියුනුවක් නෑ. අද ලෝකය විවුර්තයි. ගමේ ඉන්න මාටින් අය්යටහ් BBC අහන්න පුලුවන්. එයාටත් අනිත් රටවල් ගැන සහ අනිත් විශයන් ගැන ඉගෙන ගන්න, අහන්න පුලුවන් භාශා දැනුම තියනවානන්. මිනිස්සුන්ට ලෝකය විවුර්ත කරලා දෙන්නේ භාශාවයි. ඉතින් ඉන්ග්‍රීසි වලට මුල් තැනක් දෙන්න කියන්නේ අපේ රට ජාතිය පාවා දී සුද්දට අහවල් එක දීම නොවේ. ඉන්ග්‍රීසි තමා ජාතියන්තර භාශාව. සුද්දා අපේ රට ආක්‍රමනය කර එහි සාරය උරා බීව බව ඇත්ත. නමුත් උන්ගෙන් අපිට ලැබුන දේ තමා භාශව සහ පාරවල් ටික. ඒ දෙකෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ. තම භාශාවෙන් පමනක් නැගී හිටින කතා නිකන් මයිල් කෙලින් වෙන වීර කතා විතරයි. අපි ජාතියක් විදියට ඔය වීර කතා වලට හරි ආසයි. ඉන්ග්‍රීසියෙන් ඉගෙනගත් උන්ට ඔය වීර කතා අහ අහ ඉන්න වෙලාවක් නෑ. උන් භාගයක් පිටරට යන්නේ රටට ආදරේ නැති නිසා නොවේ. උන්ගේ දැනුමට හරියන වැටුපක් නොලැබෙන නිසා. ඇය් ඔක්කොම සල්ලි ටික ආන්ඩුවේ හොරු ලඟනේ.
ඉංග්‍රීසි භාෂාව කියන්නේ ලෝකයේ තියෙන වැදගත්ම භාෂාවයි. ඒ නිසා සිංහල දෙවෙනි තැන ලා ඉංග්‍රීසි වලට පළමු තැන දෙන්ඩ ඕනේ. මමත් ඉස්සර සිංහල පමණක් තියාගෙන අපිට ගොඩ යන්ඩ පුළුවන් කියන මතයේ හිටියේ. නමුත් පස්සේ තේරුම් ගියා සිංහල කියල හිටියොත් තනිකරම අපිට අනාගතයක් නැති වෙනවා. ඒ නිසා අපි ඉංග්‍රීසි වලට මුල් තැන දෙන ඕනේ. අද සාමාන්‍ය පෙළ අසමත් වුනත් හොඳට ඉංග්‍රීසි පුළුවන් නම් ආරම්භක වැටුප හැටිය රුපියල් 50000 න් පටන් ගන්ඩ පුළුවන් රස්සාවල් පුද්ගලික අංශයේ තියෙනවා. දේශප්‍රේ-මීයෝ කෑගැහුවට ඔය දේශප්‍රේ-මීයන්ගේ ළමයින් ගෙවල්වල කතා කරන්නෙත් ඉංග්‍රීසියෙන්. අපිට කියනවා එපා කියල. ඒ වුණාට ඒ අය ආදර්ශයක් දෙන්නේ නෑ.
උදා : SWRD බණ්ඩාරනායක මහතා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරලා දැම්මේ ඇයි ? එයා දැනගත්ත එයාගේ දරුවන්ට වඩා අනෙක් අය ඉගෙනීමට දක්ෂයි කියල. එයාගේ දරුවන් වගේම අනික් රටේ දරුවොත් හොඳින් ඉංග්‍රීසි කතා කරන විත්තිය. ඊට පස්සේ එයා බැලුවා එයාගේ ළමයින් පමණක් ඉදිරියට ගෙන තියන්ඩ තියෙන හොඳම ක්‍රමය තමයි පොදු ජනතාවගේ දරුවෝ ඉගෙන ගත්ත ඉංග්‍රීසි මාධ්‍ය නවත්තලා සිංහලේට හරවන එක. ඊට පස්සේ එයා පොදු ජනයාට ඒ දේ කළා. එයාගේ දරුවන් ඇතුළු රදල පැලැන්තියේ කිහිප දෙනෙක්ට විතරක් ඉංග්‍රීසි අධ්‍යාපනය දුන්නා. අන්තිමේදී එයාගේ දරුවෝ විතරක් උඩට ආවා.
තවත් දෙයක් කළා. කතෝලික, ක්‍රිස්තියානි පල්ලි වලින් පාලනය කරපු මිෂනාරි ඉස්කෝල ටික රජයට පවරාගෙන ඒවායේ තත්වය බාල කරලා දැම්ම. ඒ වුණාට එයාගේ ළමයින් දැම්මේ කොහෙද ? තාමත් පල්ලියෙන් පාලනය කරන කොළඹ 7 තියෙන ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට. තනිකරම ඉංග්‍රීසි අධ්‍යාපනය දුන්නේ. දැන් මොකද පිට පලාත්වල රජයට පවරාගත් මිෂනාරි පාසල්වලට ගිය මධ්‍යම පාන්තික දරුවොන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය නැතුව ගියා. විනය නැතුව ගියා. සමාජ අවස්ථා නැතුව ගියා. දැන් ඒ අය විශාල මුදලක් දීල ජාත්‍යන්තර පාසල්වලට ළමයින් දාගෙන රටට ලෝකෙට ණය වෙලා උගන්වනවා. අර නිකන් ගන්ඩ තිබ්බ හරි අඩු මුදලට ගන්ඩ තිබ්බ අධ්‍යාපනය නැති කරලා දැම්මා. ඔන්න ඕකයි මේ රටේ දේශප්‍රේ-මීයන්ගේ හැටි.
මම නම් කියන්නේ අවන්කවමයි. මම හරිම ආසයි මේ රටේ ඉන්න සියලුම පුරවැසියෝ ඉංග්‍රීසි භාෂාව හොඳින් කතා කරන, ලියන මට්ටමට එනවා බලන්ඩ. හරියට සුද්දෝ වගේ. ඒ අය අඩුම ගානේ සුසුකි ස්විෆ්ට් කාර් එකක්වත් තියාගෙන හොඳ සමාජ මට්ටමක ඉන්නවා බලන්ඩ ආසයි. නිවාඩුවක් ගත කරන්ඩ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල් වලට යන සුපිරි ජීවිතයක් ගත කරනවා බලන්ඩ ආසයි. ඒ වුණාට දේශප්‍රේ-මීයෝ රැල එකට කැමති නෑ. ඒ ගොල්ලෝ කැමති ඒ ගොල්ලන්ගේ ළමයින් විතරක් උසස් තලයේ ඉන්නවා බලන්ඩයි.
අපේ රටේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි වේවා !
සියලුම ජනයාට සැපවත් සුපිරි ජීවිතයක් ගත කිරීමට හැකි වේවා !
අපේ රට හැකි ඉක්මනින් නැවතත් සුද්දට යටත් වේවා !
දේශප්‍රේ-මීයන් බංග වේවා !
100% එකගය්. කතාව හරි. කොච්චර හොදද පොඩි ලම්ය්ට පොඩි කාලේ ඉධන්ම ඉංගිරිසි පුලුවන්නම්, මටත් හරිම සතුටක් ලංකාවේ හැම අස්සක් මුල්ලකම ළමය්ට ඉංග්‍රීසි පුලුවන්නම්. ඔය කුහකයෝ තමය් ඕකට කැමති නැත්තේ. සිංහලත් ඕනි තමා එත් ඊට වඩා ඉංගිරීසි උගන්නපල්ලා, මේ හාමුදුරුවොත් කුහකයෙක් ද දන්නේ නැහැ, ඔය මෝඩ විදියට දේශප්‍රේමී වෙලා වැඩක් නැහැ ටිකක් ලෝකයත් සමග සමාජමය වශයෙන් interface වෙන්න ඉගන ගනිල්ලා, එකෙන් කියන්නේ නැහැ රෙදි ගලෝගෙන සුද්දෝ පස්සේ යන්න කියල.. නැත්නම් හැමදාම ලිදේ ඉන්න ගෙම්බෝ තමා අපි. වත්මන් මේ ගොබ්බ දේශප්‍රේමී කම හැදුවේ වත්මන් ආණ්ඩුව උය්ද්දෙන් පස්සේ නුගත් මිනිස්සුන්ව ගොනාට අන්දන්න.
ඔය කියන කතාව ඇත්ත. මම නම් හිතන්නෙ සිංහලයෝ තමන්ගේ ජාතිය හා භාෂාව ගැන හීනමානයකින් ඉන්න හේතු වෙන්නෙත් ඕකමයි.බණ්ඩාරනායක අපේ ජාතියට කරපු අපරාදේ මතක් වෙනකොට ඇතිවෙන තරහ වයිරය අන්තිමේට තමන් හා තමන්ගේ ජාතිය මතින් පිරිමහගන්නවා.
ඉං
100% එකඟයි ! A/L කරපු එවුන් දන්නව සිංහළෙන් කරන්න පුළුවන් කෙහෙල්මලක් නෑ කියල.
ඕකට තව ඉන්නවා කට්ටියක්..SWRD..උන්නෑහේටම දොස් කියන්න එපා..ඉන්ගිරිසිය තිබ්බා නම් කසාවත් හෑදියන් කවුරු මුලා කරලා ද ජීවත් වෙන්නේ…අන්න නියම අදහස.උන්නෑහෙගේ ඔලුවට දෑම්මා… දෑන් දෙගොල්ලොම ගොඩ.. දෙගොල්ලොම හරි හරියට ජනතාව ගොනාට අන්දමින් ඉන්නවා…
දෙගොල්ලොම නිකන් නේ බුදින්නේ.. අපි ජන්දේ දීල කොටසක් …අනික් ඈයො බුදුන් විකුණමින්..
@Test
@Fernando
1.
බස් වල යන කොට සිංහල FM නාලිකා වල ‘සින්ගිරිස්’ උච්චාරණය කරන එවුන්ගේ
සිංහල බසේ උච්චාරණය ඇහෙන කොට,
‘කේමදාසගේ සිංහල ඔපෙරා’ ඇහෙනකොට වගේ,
මට ඔක්කාරෙට එනවා.
එනිසා නාකි මන් EAR PHONE
කනේ ගහ ගෙන යන්නේ,ඉංග්‍රීසි FMනාලිකා අසා ගෙන.
අනේ එවා යේ ඉන්න අපේ සිංහල / දෙමල නිවේදික/නිවේදිකාවන් නම්
එක සිංහල හෝ දෙමල වචනයක් බේතකට වත් කියන්නේ නෑ.
ඒකට හේතුව මොකද?
2.
මේ රටේ ප්‍රභූන්ට නම්,නිකන් ඉන්ගේරීසි කතා කරලත් මදි;අද ප්‍රභූන්ගේ විලාසිතාව වෙලා තියෙන්නේ
‘සුද්ද වගේ ඉංගිරීසි එලකියුෂන්’
සල්ලි දීල හිට තමුන්ගේ ළමුන්ට උගන්වන මී පොර තරඟයක්.(අනේ කාලේ වනේ වාසේ!)
මේකටත් හේතුව මොකද?
3.
මගේ ආරාධනය පිළිගෙන Fernando ‘අද්යාපනයේ අර්බුධය’ලිපිය යටතේ සංවාදයට නොඑන්නේ ඇයි?
EAR PHONE කියලා ඉන්ගිරිසියෙන් ලියලා… සින්හලෙන් මොකක්ද කියන්නේ..? මෙයා FM නිවේදිකාවටත් අන්තයි… අඩුගානේ ඉයර් ෆෝන් කිව්ව නම් මොකෝ වෙන්නේ..
@R.Dias
Agree
මම නිවාඩු ලෑබුන වෙලාවක එය කියවන්නම්. හෑබෑයි අඩ්යාපනය මගේ මාතෘකාව නොවේ.මට මේ දිනවල අඩික ලෙස වෑඩ ඈති බෑවින් මේ දිනවල විවාද වලට ඒමට නොහෑකියි. හෑබෑයි ඔබ හෑම දාම මෙය අහන නිසා මම එය කියවන්නම්.
එයින් වත් ඔබ දෑනට මහින්ද අයියට කඩේ ගිහින් නම කෑත කරගත්ත එක වහගන්න පුලුවන් වෙයි කියල මම හිතනව. මම ඔබට සපෝට් එකක් දෙන්නම් නෑවත ගොඩ එන්න.
@Fernando
මන් අපේ මහින්දය්යට ගහන්න ඕන තැන ගහනවා;කඩේ යන්න ඕන තැන කඩේ යනවා.
රනිල් පප්පටත් එහෙමයි හොඳේ!
මෙ රටෙ ඉංග්‍රිසිය උඩ තියන්ට හදන්නෙ මිශනාරි පාදිලියො හෑරෙන්නට වෙන කවුරුවත් නෙමේ. පහත ලියල තියන කොමෙන්ටු වලින් මිශනාරියන්ට ඕනෙ මොනවද කියල පේනව.
ලෝකය යන අත බලන්න. ඉංග්‍රිසි ආඪිපත්ය ඉවරයි. ඉංග්‍රිසි කාතා කල කාලේ ඉවරවේගනයි යන්නේ. අනාගතය සදහා චින භාශාව ඉගෙන ගන්ත්තොත් හොදයි.
ඔව් මචන්, සුද්දීයෙකුට කෙල්ලෙකුට පාරේ බැහැල යන්න බෑ අතවර කරනවා.
වස්සියෙක් කුඹුරේ ගැට ගහල තියන්න බෑ උට අතවර කරනවා. කැලණියේ බල්ලෙක්ටවත්
යන්න බෑ ආචාර්ය වරයා අතවර කරනවා.
එත් ආණ්ඩුවේ ඉන්න මේ අයට තියෙන දැවෙනම ප්‍රශ්නේ තමා කෝවිලේ සත්තු මරණ එකය්
මිනිස්සු ඉංග්‍රීසි කතා කරන එකය්
S.W.R.D.Bandaranayake la suddage kale kalu suddo wela suddage agamai bhashawai walandagena suddagen labanna puluwan hama waraprasadayakma labuwa.
Ita passe 56 di thamange wasiyata baudhdha wela Sinhala rajya bhashawa kranna porondu wela agamathi una. Meken ohu rata prashna godakata adala damma. Ekak demala sinhala prashnaya, thawa ekak ape adhyapana kramaya binda wetima.
Mekata e dawas wala hitapau hamuduru waruth waga kiyanna one.
Apita wada godak jathikawadi (Nationalist) adahas thiyena indiyawa Suddawa pannala suddage godak dewal athariyath adhyapanaya engreesiyen dena eka nathara kare ne. Meken une Indiyawa apita wada godak issarahata giya eka.
Mage adahasa lamayinta podi kale indalama engreesiyen adhyapanaya denna one.
Thamunge bhashawen adhyapanaya deela diunu wechcha ratawal Rusiyawa Cheenaya wage loku ratawal.
Habai Singapore wage podi ratwal adhyapanaya denne engreesiyen.
Thawa ekak ape hamuduruwaru hithagena inne hama subject ekakma egollo dannawa kiyala.
E gollo piriwen wala igena ganna wishayan gana hari agama daham gana hari minissunta kiyala dunnata kamak ne. Eth e gollo dan nathi subject gana samajayata anushasana kirima weradi.
Api engineruwek gawata beheth ganna yanne ne.
Dostharawarayek gawata gedarak hada ganna yanne ne.
Neethiwediyek gawata ganan aha ganna yanne ne.
E wagema thamai samajaya hamuduruwaru hama subject ekakma dannawa kiyana mathaya wenas karanna one.
ගරුතර ස්වාමින්වන්ස,
1956 සිංහල බාෂාව රාජ්‍ය බාෂාව කිරීමෙන් අපි රටක් වශයෙන් ආපස්සට ගිය බව ඔබවහන්සේ නොදන්නවා වෙන්න බැහැ.
ජාතින් අතර ප්‍රශ්න, අද්යාපන ප්‍රශ්න එකේ ප්‍රතිපල .ඉහල අද්‍යාපනය ලබන්න ගිය ගොඩක් දෙන මේ ප්‍රශ්නෙන් අසරණ වුන.
කරුණාවෙන් කියන වග නම් බඩ වියත රැක ගැනීම සදහා ආගම සහ ජාතිය විකුණන ගිහියන් හා එකට සිටගෙන රට විනාස
නොකරන ලෙසයි . අපට ඔහොම කියන බොහෝ කෙනා තමුන්ගේ ළමයින්ට පිටරට අද්‍යාපනය දෙන බව ඔබවහන්සේ දන්නවා ඇත .
ඔය කියන දේවල් පුළුවන් නම් පාර්ලිමේන්තුව තුල වදාරන සේක්ව
සිංහල රාජ්ය බශාව කිරීමෙන් රට ආපස්සට ගිය හෑටි කියල දෙනවාද?
මෙ රට ආපස්සට ගියේ සිංහල පමනක් රාජ්ය බාශාව නොකල හින්දයි. සිංහල පාගල දාපු නිසයි.
ඉංග්‍රිසි කියන්නෙ බාශාවක් පමනයි.
එය පාවිච්චි කල යුත්තේ පිටත් සමග සම්බන්දතා පවත්වන්ට පමනයි.
ඉංග්‍රිසි ඉගෙනගත් පමනට කාටවත් රස්සා හම්බවෙන්නේ නෑ. ඒකට වෙනත් අඩ්ය්යාපන සුදුසුකම් තිබිය යුතුයි.
අපේ කලු සුද්දන්ට ඔනෙ ඉංග්‍රිසි සංස්කෘතියක් මේ රටේ පිහිටවන්ටයි…විශෙශ්යෙන්ම පල්ලියට.
හාමුඩුරුවෝ මොනවාද කලේ?
අඩුමගානේ ජ්යාතන්තර පාසල් වල මෙ රටේ ප්‍රඩාන බාශාව අනිවර්යයෙන් උගන්නඩ ඔනේ කියලා පනතක් ගෙනාවාද?
ආනාගත පරපුර සින්හල සන්ස්කෘතියෙන් ඈත් නොවීමට මොනවාද කලේ?
සිංහල ඉතිහාසය පාසෑල් විශයමාලවට ඈතුලත් කලාද?
ඕවා කරනවා කියලා නේද පාර්ලිමෙන්තුවට ගියේ?
පාර්ලිමෙන්තුවේ ඉදගෙන මොකද කරන්නේ?
කවද හරි සුද්දෝ මේ රට දාල යනවා. උන් යන්නේ උන්ගේ දරුවො වගේ කලු සුද්දෝ විසි තිස් දාහක් බෝ කලාටපස්සෙයි.
ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කලු සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිරිත් වලට වෛර කරනවා. උන්උඹලාගේ දරුවන්ට උගන්වාවි ජාති, ආගම්, භාෂා භේදයක් එපා කියල. දෙමළත්, මරක්කලයත්, කොච්චියත්,හම්බයත් එකය කියල උන් කියාවි.
එහෙම කියල උන් ඉංග්රීසියම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹල උඹල වෙනුවෙන් දියසේනකුමාරයා ඉපදෙනකල් බලා ඉන්නවා.. උපදින්න ඉන්න දියසේනලා තිඹිරගෙයදීම මරා දමන්න මේ කලු සුද්දන්ට හැකිබව මතක තියා ගනිල්ලා…
අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බෙහෙත් දෙනවා. ඊට පස්සේ උඹලෑ කොල්ලො කෙල්ලන්ට ඇටි කෙහෙල් කාපුරිලව් වගේ නියෝ නියෝ ඉන්න සිදු වේවි…
මහ ජාතිය පිරිහෙන්නේ ඒ ජාතියේම තියෙන දුර්වලකම නිසා. ජාතියක් භේද භින්න වුනොත් ඒකෙන් ප්රයෝජනගන්නේ සුලු ජාතීන්.
එතකොට සුලු ජාතීන් තවත් ශක්තිමත් වෙනවා විතරක් නෙවෙයි මහ ජාතියේ ඔලුවට අත හෝදන්නත් එනවා.අපේ සිංහලයට වෙලා තියන්නේ ඒක.
ඉංග්‍රීසි අත්‍යවශ්‍ය භාෂාවක් . එය අනිවාර්ය කල යුතුයි .
එත් ළදරු පාසල් වල ඉංග්‍රීසි කියන එක බුරුවොන්ට දෙන කරත අලයක් වගේ කරගෙන කරන්නේ අනාගතය වෙනුවෙන් රට ජාතිය ගැන කැක්කුමක් නැති නිකමෝ ටිකක් බිහිකරන්නයි .
මෙන්න මේක නවත්වන්න ඔබතුමන්ලා මොනවා හරි කලොත් කොලු පිනක් .
මට මතකයි එක සැරයක් මම ඉංග්‍රීසි සින්දුවක් වාහනයේ දාගෙන හොඳ ෆන් එකක් අරගෙන හිටිය . මේ වාහනේට නැගපු මගේ මිතුරෙක් ” ආ සුද්දෙක් වගේ ?” කියල මර පල එකක් දැම්ම . ඔහු වැඩිමල් නිසා මම කට වහගෙන හිටිය . ඊට පස්සේ ටික දවසකට පස්සේ මම ඔහුගේ වාහනේ නැගල ගියා. දාල තිබුනේ හින්දි සින්දුවක් . මම ඒ යාලුවගෙන් ඇහුව ” ආ ඉන්දියන් කාරයෙක් වගේ ” කියල . මිනිහට හොඳටම අප්සෙට් . මුකුත් නොකිය මගෙන් එදා කිව්වා කතාවට සමව ඉල්ලුව නිහතමානිව . අපු අදත් හොඳ යාලුවෝ .
මම මේකෙන් කියන්නේ ඉංග්‍රීසි කියන්නේ ඉතාමත් අත්‍යවශ්‍ය භාෂාවක් .ඒ වගේම භාෂා කීපයක් දන්නවනම් තවත් ලොකු දෙයක් .
එත් !!
ඉංග්‍රීසි ඉගෙනගන්න ඕනේ තමන්ගේ රට ජාතිය පහත කරන්න නෙවෙයි . ලෝකය ගැන දැනගන්නත් , ලෝකයත් එක්ක සම්බන්ඳ වෙන්නත් .
හැබැයි
පල්ලි කාක්කෝ සිංහල බෞද්දයෝ ඉංග්‍රීසි ඉගෙනගන්නවට කැමතියි කියල හිතන්න එපා . මොකද උන්ට ඒක අවාසියි . උන්ට ඕනේ ඔලුවට “එහෙයියා” ආගමක් ඇතිකරලා , හරක්මස් සහ අරක්කු සංස්කෘතියක් මේ රටේ ඇතිකරන්නයි .
සමහරු සංක්‍යා ලේකන ඉදිරි පත් කරල තයෙනව සිංහල අය ලෝකෙ අඩුයි ඒ නිසා පෝශනය නොකල යුතුයි කියල මතක තියා ගන්න ඔය බොහෝ රටවල් වල අද ඉන්න ජන ගහනය එදා අපිට වඩා අඩුයි මේක කාගේ උවමනාවද? අද සිංහලයන් මිලියන 18ක් පමන ඉන්නවා
අපි ඔය කුහකයෝ වගේ කාටවත් ඉංග්‍රීසි නෙමෙයි මොන බාසාවවත් ඉගෙන ගන්න එපා කියන්නෙ නැහැ අපි අපේ බාසාව ලෝකෙ අළුත් තත්වයන්ට ගැලපෙන විධියට දියුනු කරන්න ඒකයි ඉල්ලීම.ඒකට කාටවත් තියෙන රුදාව මොකක්ද? මේ රට ක්‍රිස්තියානි පල්ලියට ඕන විධියට හැම දෙයක්ම කෙරෙන්න ඕනද? මේක මානව අයිතියක් හැබැයි මම පැහැදිලිව එකක් කියනව අපේ රටෙ ඉංග්‍රීසි වන්දනාව නිසාම නොදියුනු රටක්.
ඒකාලෙ බමුනො ඉපදුනා කියන්නේ මහා බ්‍රහ්මයගෙ කටින්ලු හැබැයි මේ ඉංග්‍රීසියට ආවඩන කලු බමුනන් ඉපදිලා තියෙන්නේ සුද්දන්ගේ වර්චස් වලින්.
1956 ඉංග්‍රීසි දැනගෙනහිටියේ .15% අද ඊට වඩා හුඟක් වැඩියි ඒකාලෙ ඉංග්‍රීසි ඉගැන්නුවෙ ඕල්කොට් පාසැල්වල හා මිෂනාරී පාසැල් වලයි කොහොම උනත් අද සාමාන්‍ය පාසැල් වල ඉංග්‍රීසි උගන්නන්නෙ ඉගෙනගන්න බැරිවෙන්න ඒක56 වරදක්නෙමෙයි. අපේ දක්ශයන් ඩැහැගන්න කරන කුමන්ත්‍රනය පැහැදිලියි අපේ අයගෙ පරඝනකක්‍රියාකාර කම් වල වෙගය අඩුයි ඊට හේතුව අපි හිතන්නෙ සිංහලෙන්
උදක එබට ස්තුතියි පසුව ලියමි. සීතාම්බර පටයේ කතාව මතක් කරගන්න මම කලෙත් ඒ වගේ වැඩක් අනාගතඅනතුර දකින්න අපි අපිකානු ගොත්‍රිකයෝ නොවෙයි. හෙල අරුමයවත් මේවට නායකත්වය දෙනවනං ඒ සඳහා කැපවෙන බොහෝ අය ඉන්නව ඇති තරං සම්පත් තියෙනව මේ සඳහා යම් වැඩ පිලිවෙලක් අවශ්‍යයි
මේකෙ භයානක පැත්තක් තියෙනව යුරෝපයට ගිය ආසියාතික උගතුන්ගේ දරුවන් බොහෝමයක් දෙමවුපියන් වගේ නිර්මාන ශීලී උනේ නැහැ. මේ ගැන 1970 දශකයේ යම් පරීක්ශනයක් කලා ඔවුන් හොයා ගත්ත ඒ ළමයින් හිතන්නේ මවු භාසාවෙන් නෙමෙයි කියලත් මවු භාෂාව හා ජාන අතර සම්බන්දයක් තියෙනව කියලත් ඒනිසා යමකු මවුබාසාවෙන් හිතන්නෙ නැත්තං එයාගෙ නිර්මාන ශීලීත්වය නැතිව යනව කියන කාරනය පැහැදිලි වුනා
හැබැයි නොදියුනු ගෝත්‍රක අයට එහි බල පෑම දැනුනේ අඩුවෙන්.
මේ නිසා දැන් ඒ රටවලට ගිය ආසියාතිකයන්ට කියනව පොඩිකාලෙදි දරුවන්ට මවු බාසාවෙන් කතා කරන්න කියල.
අපි යම් අගාදයකට වැටෙමින් ඉන්නව වරදට හේතුව දකිමු.
@නියම සිංහ
එකඟයි
අපේ රටෙන් මැද පෙර දිග යන ඉංග්‍රීසි වචනයක් වත්බැරි ගෑනු එවන සල්ලිවලින් යැපෙන ඉංග්‍රීසි මහත්තුරු මහ තුහකයෝ
@හාල්මැස්සා
එල
amuduruvana ada bankuvakata yan
එකනේ අපේ fathers ල කෙලින්ම සුද්දෝ වගේ වැඩ…………..
ඔන්න මොනිස්සු අදහනවානම්………..
උබල වගේ මෝඩ හරක්ට මොලයක් දෙන්න දෙවියන් වහන්සේට අමතක වෙලා………..