අද දහවල් කාලයේදී දියතලාව සහ ඒ ආසන්න ප‍්‍රදේශවලට අයිස් කැට වර්ෂාවක් ඇද වැටී ඇතැයි වාර්තා වේ.
මෙම වර්ෂාව විනාඞ් 15ක පමණ කාලයක් පැවතී ඇති අතර තරමක විශාල ප‍්‍රමාණයේ අයිස් කැට ඇද වැටී ඇත.
ශෝක් බෝල වැසි. මේ අපේ රජතුමාග පින් බල මහිමයෙන් වෙන දේවල්
මෙම ආශ්චර්යය ගැන හසන්ත මහත්තයා එක්ක රස කර කර කියන්න ජේ ආර් පී සූරියරත්න මහතා මෙතන නැති එක ලොකු අඩුවක්.
නිවැරදි කිරීමයි: සූරියප්පෙරුම
Can anyone here say why those icy rains occur?
Name (required)
Mail (will not be published) (required)
Website
—