Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

පපුව පැලී මිය යාම සියැසින් දකී

September 25, 2012 at 4:17 pm | Lanka C News.

පපුව පැලී මිය යාම සියැසින් දකී

‘පපුව පැලී මිය ගියා’ යන ජනමතයේ පවතින අදහස සනාථ කෙරෙන එක් සිදුවීමක් තම වෛද්‍ය දිවියේදී හඳුනාගැනීමට ලැබුනේ යයි බලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීනී ඞී.එස්. ජාගොඩ මහත්මිය සඳහන් කරයි.

තමන් විසින් කල මරණ පරීක්‍ෂණයකදී හදවත පැලී මිය ගිය අයෙකු හඳුනාගැනීමට ලැබුණු බවත්, ඔහුගේ හදවත පුපුරා ගිය සළකුණු තමන් දුටු බවත් ඒ පිළිබඳ අනෙක් අය දැනුවත් කල බවද් ඇය කියයි.

‘පපුව පැලී මිය ගියා’ යනු හදවත පැලී මරණයට පත්වීම බව තමන් විශ්වාස කරන්නේ යයිද පවසන ඇය ජනවහරේ මෙන්ම විවිධ කතන්දර වලින්ද මේ පිළිබඳ අසා තිබුණ මුත් මඋතක් වන තුරුම එම අදහස පිලි නොගත් බවද සඳහන් කරයි.

35,500 Viewers
Print

13 Comments to “පපුව පැලී මිය යාම සියැසින් දකී”

  1. jani Rupasinghe says:
    September 25, 2012 at 4:42 pm

    mahama papuwa pali maranayata path wana bawa hoya gattata pasuwa marala dalat hadawata palila maruna kiyala marana sahatika davi.Dr D S jagoda mahatmiyata tnx aluth dayak soya gattata.

    Reply
  2. M. පයිසර් says:
    September 25, 2012 at 4:46 pm

    R. Dias = P Dias, Where are you now idiot?

    Reply
  3. මාතර ආතර says:
    September 25, 2012 at 4:54 pm

    මේක ‘බටහිර ලෝකේ’ මෙවැන්නක් සිදු වුන පළමුවන වාර්තා වීමක්ද?

    මේ ‘බටහිර ඩොකිය’ එම හදවතේ පින්තුරයක් අරන් පල කර තිබේද?
    එසේම එම හදවත ගලවා කොළොඹ බටහිර වෙද විදුහලට යවා,
    එසේ පැලී යාමට හේතු වුන කරුණ සොයා ගෙන තිබේද?

    මෙවන් දේ කලින් හඳුනා ගැනීමේ ක්‍රම වේදයන් හෝ වැලකීමට,
    අපරදිග ඩොකාලගේ දැනුමක් තිබේද?

    Reply
    • Doctor says:
      September 25, 2012 at 10:16 pm

      http://www.ncbi.nlm.nih.gov/pubmed/6549641
      Read the above link. I doubt wheather you can understand it?

      Reply
      • මාතර ආතර says:
        September 25, 2012 at 10:48 pm

        @Doctor,

        ඔබතුමාට පින්.

        මගේ මිතුරු බටහිර ඩොකාටද,එතුමන් නිවාඩු පාඩු ඇති විටෙක මෙය පෙන්වා,
        තව දුරටත් මේ ගැන
        හදාරමි.

        Reply
  4. Saman D. says:
    September 25, 2012 at 4:57 pm

    Hik Hik Hik….good stuff for our 2-penny patriots….hik hik hik….

    Reply
  5. Kasun says:
    September 25, 2012 at 4:58 pm

    ෂුවර් එකට දේශප්‍රේමියෙක් වෙන්න ඇති

    Reply
  6. Nariya alscaff says:
    September 25, 2012 at 6:47 pm

    do not throw old gold talks…

    Reply
  7. R.Dias says:
    September 25, 2012 at 8:38 pm

    මිනිසෙක් මරණයට පත්වීම ස්වභාවිකයි…එය අනිවාර්යෙන්ම සිදුවන්නේ හදවත අක්‍රීය වීමෙන් බව අද කවුරුත් දන්නවා.. මෙවෑනි දේ කොතෙකුත් පෙර කාලයේ තිබෙන්නට ඈති ..තවද වයිද්යවරු වශයෙන් මේවා පුදුම දනවන දේ නොවෙන නිසා වාර්ථා නොවන්නට ඈති.. හදවත පෑලෙන එක ගෑන නොවෙයි අප සියල්ල පුදුම වියයුත්තේ…අර මහියන්ගනය පෑත්තේ කොල්ලෙක් අවුරුදු 2 හරක් පෑටියෙක් සමග සන්සර්ගයේ යෙදීම ගෑන….පෑටියාත් මෑරිලා මොකක් පුපුරලාද කියා දන්නේ නෑහෑ.

    .. මේ රටේ වෙද්දු ඔක්ලොම එකතු වෙලා බලන්න ඔනේ මේ විකුර්තිය මොකක්ද කියලා…බල්ලො බලල්ලු වාගේ මිනිසා මොකද මේ හෑසිරෙන්නේ කියලා…. නතිනම් පාරක් පාරක් ගානේ වෙල් එලියේ ඉදිරියේදි දකින්න පුලුවන් වෙයි මේ අලුත්ම සන්සර්ගය…

    Reply
    • M. පයිසර් says:
      September 26, 2012 at 10:49 am

      ubath mahiyanganee ekawagema asahanayen inna porak wage a kiyanne…..

      Reply
  8. SPBR says:
    September 25, 2012 at 9:02 pm

    මෙවැනි දෙයක් ප්රිමියෙකුට ඇති කල හැක්කේ ගහනියෙකුට පමණි …..(මිය ගියේ පිරිමියෙක් නේ ?)

    Reply
  9. prasanna says:
    September 25, 2012 at 11:22 pm

    රටේ වෙන කෙරෙන දේවල් අනුව පපුව පැලිලා මැරෙන එක සාධාරණයි.

    Reply
  10. R. Dias says:
    September 26, 2012 at 8:54 pm

    මේකත් හරියටම අර aisha කෙල්ල….
    ( තහනම් වචනය ) සන්සර්ගයේදීම මැරෙනවා දැක්ක වගේ දෙයක් නේද?

    Reply
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English