බුදු ගුණ පැතිරේ, යාපනේත් දහම් පාසැල් ඇරේ

බුදු දහම ප‍්‍රචලිත කිරීමේ අරමුණින් සහ ආගමික සමගිය ඇති කිරීමේ අරමුණින් යාපනයේ ප‍්‍රථම දහම් පාසල හෙට ආරම්භ කිරීමට සූදානම් කර තිබේ.

යාපනයේ යළි ද්‍රවිඩ බෞද්ධ සංගමය විසින් මෙය සැලසුම් කර තිබේ.

ද්‍රවිඩ බෞද්ධ සංගමයේ සභාපති ඒ. රවිකුමාර් මහතා පවසන්නේ යාපනයේ දහම් පාසල් ආරම්භ කිරීම ජාතීන් අතර ආගමික සමගිය ඇති කිරිමට පිටිවහලක් වන බවයි.

6,800 Viewers

——

cnewsfefrrgr

Add-here-new

contactus-n