Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

Teez jube

සියඹලාන්ඩුව පොළොව හෙල්ලේ

September 29, 2012 at 9:24 am | Lanka C News.

සියඹලාන්ඩුව පොළොව හෙල්ලේ

සියඹලාන්ඩුව ප‍්‍රදේශයට අද පෙරවරුවේ සුළු භූ චලන තත්වයක් වාර්තා වී ඇතැයි වාර්තා වේ.

සියඹලාණ්ඩුව ප‍්‍රදේශයේ ගම්මාන දෙකකට දැනී ඇති මෙම සුළු භූ චලනය පල්ලෙකැලේ සහ හක්මණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානද තහවුරු කරයි.

මෙම චලනයෙන් කිසිදු ජීවිත හෝ දේපල හානියක් සිදුව නැත.

5,587 Viewers
Print

5 Comments to “සියඹලාන්ඩුව පොළොව හෙල්ලේ”

  1. X X X says:
    September 29, 2012 at 11:14 am

    හෙල්ලියන්කෝ කොලබ තියෙන ඔය ලොකු මන්දිර. ස්වබාව දර්මහත් හොලවන්නේ දුප්පත් අහිංසක මිනිසුන්ගේ පැල්පත්.

    Reply
  2. alshad says:
    September 29, 2012 at 1:33 pm

    halana oni oya kolabin pita thiyana gavalma thmi , hamadama sali karyo barana oni.. mama nam ma anduvata virudi,, mokada ma anduva kolabata kisi dayak kala na,, hoda vada oya pitisara pathi vala aunta ,, okun hamadama oya thavama ina oni.. apita vadiya ihalata yana dana na suba darmanma kaka karala dela thiyanava

    Reply
  3. 3rd eye says:
    September 29, 2012 at 7:26 pm

    siyaludena sudanam vee sitinna, lagadeema loku swabawika siddeen wenawa,are you ready?

    Reply
  4. VISARADA says:
    September 30, 2012 at 1:10 am

    LOKAVINASE PERA LAKUNU. PIN KARAGANIYAW.

    Reply
  5. Maruwin Silva says:
    September 30, 2012 at 1:47 pm

    ආචාර්ය වරුන්ගේ සහ ශිෂ්‍යයින්ගේ මහා පාගමන් නිසා “සියඹලා ” කෑල්ල නැතිව ඉතිරි කෑල්ල හෙල්ලිලාලු නේද යාලුවේ

    Reply
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English