ලෝක කුසලානය පැරදුනු දුකට තරුණයන් දෙදෙනෙක් එල්ලී මැරේ

ඊයේ රාත‍්‍රියේ පැවති 20-20 ක‍්‍රිකට් ලෝක කුසලාන අවසන් තඟරයෙන්  ශ‍්‍රී ලංකාව පරාජයට පත්වීම නිසා සිත් තැපුලට පත් තරුණයන් දෙදෙනෙකු ගෙළ වැළලාගෙන මියගොස් ඇතැයි වාර්තා වේ.

ඉන් එක් අයෙක් හැටන් කුඩාඔය ප‍්‍රදේශයේ පදිංචිව සිටි මහේන්ද්‍රන් සුරේන්ද්‍රන් නම් අයෙකි.

අනෙක් තරුණයා පාදුක්ක ප‍්‍රදේශයේ පදිංචි 17 වන වියේ පසු වූවෙකි.

20,543 Viewers

Add-here-new

contactus-n