කාන්තාවන් වැඩි වශයෙන් දේශපාලනයට යොමු කිරීමේ අරමුණ ඇතිව ඔවුන් දේශපාලන වශයෙන් සවිබල ගැන්වීමට ඩිප්ලෝමා පාඨමාලා ආරම්භ කර ඇතැයි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.
ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයත් සමාජ සේවා අමාත්‍යාංශය යටතේ පවතින ජාතික සමාජ සංවර්ධන ආයතනය එක්ව නොමිලේ පවත්වන මෙම ඩිප්ලෝමා පාඨමාලාවන් පවත්වනු ලබන්නේ ප්‍රථම වතාවට බව ද ඇමැතිවරයා කීය.
ණය ගෙවන්නේ පිරිමි?