හොර අල්ලන්නට විභාග දෙපාර්තමේන්තු පරිශ‍්‍රයට ආරක්ෂිත කැමරා 92 ක්

විභාග දෙපාර්තමේන්තු පරිශ‍්‍රය  ආරක්ෂිත කැමරා 92 කින් ආවරණය කිරීමට අවශ්‍ය වැඩකටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතින බව විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්. එම්. ඒ. ජී. පුෂ්පකුමාර මහතා පැවසීය.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රය පිටිවීමට අදාළව සිදු කරන ලද අභ්‍යන්තර  පරීක්ෂණයේ නිර්දේශයක් ක‍්‍රියාවට  නැංවීමක් ලෙස මෙය ඉටු කරනු ලබන බවද විභාග කොමසාරිස්වරයා  ප‍්‍රකාශ කළේය. මෙම ආරක්ෂිත කැමරා පද්දතිය හරහා විශේෂයෙන් මුද්‍රණාලය, දත්ත පරිගණක ගත කිරීමේ අංශය වැනි විශේෂිත අංශ සදහා වැඩි ආවරණයක් ලබා දීම සිදු වේ.

මෙලෙස කැමරා පද්ධති සවි කිරීම හරහා මාස 3ක  රූපරාමු මෙහි පටිගත වන අතර යම් සිදුවීමකදී එය නිරීක්ෂණ කටයුතු සදහා විශාල පහසුවක් බවත් මෙමගින් ඉදිරියේදී ප‍්‍රශ්න පත‍්‍ර පිටකිරීම වැනි ක‍්‍රියාවන් සිදුවීමට ඇති ඉඩකඩ ඇහිරෙන බව ද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා  අවධාරණය කළේය.

3,454 Viewers

7 Comments to “හොර අල්ලන්නට විභාග දෙපාර්තමේන්තු පරිශ‍්‍රයට ආරක්ෂිත කැමරා 92 ක්”

  1. ඕවා මොනවද මන් ඉන්න කොලොන්නාව වැල්ලම්පිටිය පැත්තේ මේ පැත්තේ මුස්ලිම් ගෑනු ගෙදර ඉන්නේ යට ඇදුම් පිටින් බහුතරයක් යට සාය පිටින් නාන එකනම් කොහොමද දන්නේ නැහැ පාරේ වහගෙන ගියාට ගෙවල් වල ඉන්නේ හෙළුවෙන් දන්නෝ දනිති

    • Kehel Hora says:

      Umbata moawada bang wela thiyenne. upan heti dha neththang oluwa galkin wath heppilada. Copy paste karaddi poddak hari langin yana ewa paste karapang mathrukawata adala ewa.

  2. මාතර ආතර says:

    @chin

    මෑතකදී කටු ගෙදර වුනා වගේ,.
    කැමරා මොනිටර් කරන එවුන්

    ‘හොරුන්’ නොවිය යුතු අතර,

    මේ කැමරා පැය 24 පුරා පටිගත්වන
    සහ

    පටිගත වූ දේ අවුරුදු කීපයක් යනකම්ම
    නැවත බැලිය හැකි ඒවාද කියා

    සොයා බැලිය යුතු

  3. සාමා says:

    ඒ උනාට හොරකම වෙලාවේ ඔය කැමරා ක්‍රියා විරහිත වෙනවනේ ! හූ ~~~

  4. මාතර ආතර says:

    @Pramil

    @Chinthaka @R.Dias @Fernando

    ඩයන කුමාරි ගේ ‘අවුල්’
    පත්තර වලට ගියේ

    ‘රජ ගෙදර සෑම ?අඟලක්ම? අහුවෙන විදියට-සවි කර ඇති-ඔය හුචක්කු කැමරා’
    නිසාය

    කියන කතාව ඇත්තද?

    • මාතර ආතර says:

      @Pramil
      @R.Dias

      මේ රටේ
      පුජනීය ඉස්ඨාන වලටත්

      ඕව හයි කලානම්
      තුන් වන සිල් පදේ කඩන

      මුල්ලලා/පාදිලියන්/හාමුදුරුවන්ගේ
      අල වැඩ

      නිකම්ම නවතීවි!

  5. ගාල්ලේ සමන් says:

    දන්නෝ උපා මිණි බැන්දි දොර නාරිද්ද?

Leave a Comment

——–

Add-here-new

st

contactus-n