හලාල් ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන් ඉවත් කරගත යුතුයි. හලාල් නොමිලේ වත් එපා

හලාල් සහතිකය පමණක් නො ව හලාල් ක‍්‍රියාවලිය ම කුමන්ත‍්‍රණයක් බැවින් මාර්තු 31 වැනිදා වන විට මුළුමනින් ම එය ඉවත් වී අලූත් අවුරුද්ද හලාල් නොමැති රටක සැමරිය යුතු බව බොදුබල සේනා සංවිධානයයේ ප‍්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.

‘අපි දැක්කා උලමා සංවිධානයේ නාටකයේ අලූත් ජවනිකාව, මාස ගණනක් තිස්සේ මේ රටේ ජනප‍්‍රිය ම ටෙලි නාට්‍යය උලමා නාටතයයි. මේ අලූත්ම ජවනිතාවට දැන උගත් ජනතාවගේ චින්තරාධනයට පාත‍්‍රවුණු ඇතැම් හාමුදුවරු මේ ජවනිකාවලට පණපොවන්න ඉදිරිපත් වීම ගැන අපේ පිළ තුළ පළමුවෙන් ම ඉදිරිපත් කරන්න අවශ්‍ය යි.

හලාල් නොමිලේවත් එපා. හලාල් ක‍්‍රියාවලියම එපා. හලාල් නැතිව කාපු කාලයක් කිබුනා. ඒ විදිහටම කන්න.’ යැයි ද පැවසූ ඥානසාර හිමියෝ හලාල් සහතිකය නොමිලේ දීමට කැමැත්ත පල කිරීමෙන් පෙනී යන්නේ නොමිලේ දිය හැකිව තිබූ දෙයකට මුදල් වංචා කර ඇති බව යයිද කීය.

11,148 Viewers

46 Comments to “හලාල් ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන් ඉවත් කරගත යුතුයි. හලාල් නොමිලේ වත් එපා”

  1. Sri Lankan says:

    api kohomath issrath adangu dewal bala bala halal tamai kewe.. hala certificate eka hinda godak lesiyen badu gatta.. eka netnam aye parana widiyatama badu gannawa.. halal kiyanne dewiyanta kepa karapu nemei.. oya hamuduruwoma tv eke kiwe muslim antawadi kandayam 300k ha kristiyani antawadi kandayam 400 tiyenawa kiyala.. ehenam rajayata denum dila nawattannako.. nikan balan inne.. issrahata exports aduwela.. badu wala cost eka wedi unama badu mila nagiwi samahara baduwala.. ekatath warjanaya karanna..

    • BBS says:

      මු හොදටම දන්නවා වඩිපුර බෞද්ද්යෝ හෙන නිවට ඩයල් කියල

      • සිංහ නිලාම් says:

        බෞද්ධ සම්බන්ධයක් නෙමේ තියෙන්නේ.

        සමස්තයක් වශයෙන් සිංහලය මෝඩ ජාතියක්. බෞද්ධ අගමැ එක්ක ආපු ශිෂ්ටචාරයෙන් තම යන්තන් අපි ගොඩ ගියේ. කොටින්ම කියනවනම් අශෝකගේ අධිරාජ්‍යවාදයට පින්සිද්ද වෙන්න තම මෙහෙම් ඉන්නේ අපි. නැත්නම් ඉතින් ඉන්දියාවෙන් පිටු වහල කරලා, කුවෙනිව පාරට දාලා, එකටාම් ගෙවල් වල ගෑනි හිර කරපු සෙට් එකනේ.

        විශේෂයෙන් ගාල්ලේ උන් ඇවිල්ල හෙනම මෝඩ සෙට් එක. ඔකුන්නේ මුලින්ම කොටුව හදල දීල පරන්ගිව වැද්ද ගත්තේ. කාල කන්නි :-)

  2. Daham Diviya says:

    බුදුන් වහන්සේ වෛරයෙන් වෛරය නොසන්සිදෙන බව ප්‍රකාශ කර ඇති මුත් ඇතැම් සේනා වෛරයෙක් කඩු පොලු මුගුරු ගෙන සටනකට පිවිස ඇත්තේ යයි දකුණු පළාත් සභා මන්ත්‍රී පුජ්‍ය බද්දෙගම සමිත හිමියෝ පවසති. සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් පවතින බවත් මෙවැනි ක්‍රියාව ප‍්‍රතික‍්‍රියා දරුණු විය හැකි බවත් උන් වහන්සේ පෙන්වා දෙති.

    බුදු දහම වෙනුවෙන් පෙනී සිටින බව කියන ඇතැම් සංවිධාන බුදුන් වහන්සේද ඉක්මවා කටයුතු කර ඇති බවත් මෙම සංවිධාන වල බුදු දහම සුරැකීමේ බලාපොරොත්තුවක් පෙනෙන්නට නැති බවත් මෙමගින් අවසානයේ ආගම්වාදි හෝ ජාතිවාදී කොලාහලයක් ඇති වුව හොත් ආණ්ඩුව අසරණ වන බවත් උන් වහන්සේ කියා සිටිති.

    එම බෞද්ධ සංවිධාන අතරද ගැටුම් පවතින බව පෙන්වා දෙන සමිත හිමියන් වැඩිදුරටත් සදහන් කලේ මෙම ගැටුම් වල අවසානයේ ආණ්ඩුව තුවාලකරුවා බවට පත්වීම ආණ්ඩුව විදදාරා ගන්නේ කෙසේද යන්න තමන් වහන්සේට ප්‍රශ්නයක් බවයි.

    • ටකරං says:

      මට ඇත්ත කියපන් උම්බ මුස්ලිම් නේද???

      වෛරයෙන්‍ වෛරය සන්සිදෙන්නෙ නෑ.. බෞද්ධයා කරබාගෙන ඉන්න නේද!

      සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියනවා ඒක දරුණු විපාක සහිත විය හැකියි???

      *********

      හලාල් ගෙනාපු කට්ටිය තමා වෛරයේ බීජ වැපිරුවේ…

      ඒකට කතා කරාම වෛරයෙන් වෛරය???? අපි කට වහන් ඉන්න ඕනා…??? උන්ට කරන්න දීලා බලාගෙන???

      උම්බ උම්බේ නියම නපුංසක ගතිය පෙන්නුවා….

      අපි දරුණුවට කිසි දෙයක් කලේ නැති නිසාද ඔහොම කියන්නෙ? හාමුදුරුවෝ ඉවසනවා වැඩී!!!!

      • local gamaya says:

        “තව තවත් දැනුවත් කිරීම සඳහා නැවත පලකිරීමකි…..”
        මේ අය ටවුන් අවට, බෞද්ධ සිද්ධස්ටාන අවට ඉඩම් අරගෙන, හෝ අනවසරයෙන් පදින්චි වීම පුරුද්දක් හෝ උපායක් කරගෙන. ඊට පස්සෙ ඒ එක තැනක පොකුරට ගෙවල් හදා ගන්නව. ඒ ගෙවල් පොකුර මැදට වෙන්න පොඩි ඉඩක පුන්චි පල්ලියක් හදා ගන්නව. මුලින්ම බිමට සිමෙන්ති ටිකක් දාගෙන වටේට ටකරන්. ඊට පස්සෙ වටේට බ්ලොක් ගල්. කිසිම සද්දයක් නැහැ. අවුරුදු කිහිපයකින් මෙතනට පිටිනුත් කට්ටිය එන්න ගන්නව.මුස්ලිම් ගෙවල් අහලකට සිංහලුන් නොයන නිසා මේ සිද්ධ වෙන දේ කාටවත් පේන්නෙ නැහැ. දැන් මෙතනට අවුරුදු 25, 30 පරන ප්ලේස් එකක ලුක් එකක් ඇවිත්. ඔන්න හයිකරනව “ස්පීකරයක්”. ඔන්න සිංහලයන්ගෙ ඇස් ඇරෙනව. පෙලපාලි යනව. “පල්ලිය ඉවත්කරනු” කියනව
        පල්ලිය අහලකටවත් සින්හලයො නොගියත් රට වටේම ඉන්න මුස්ලිම් ඇමතිල, මන්ත්රීල කිසිම බේදයකින් තොරව පල්ලිය කැඩීම ගැන කනගාටුව ප්රකාශ කරනව. ජාත්යන්තරයටත් කියනව. සින්හල ඇමතිල, මන්ත්රීල ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ බලාගත්ත අත බලාගෙන “අතුරු මිතුරු දඹ දිවතුරු” කරනව. රට හැම තැනම පල්ලි වල සාමකාමී උද්ගෝෂන. සිකුරාදට ටවුන් වල පාරවල් බ්ලොක් කරගෙන. NGO වලට රස සිද්ධියක් මේක.සිංහලයො ජාතිවාදීන්…. මුලු ලෝකෙටම කියනව මේක. දැන් ටික ටික සිංහල කටවල් වැහෙනව, ජාතිවාදී ලේබලේට බයේ.
        “ජාතිවාදී ලේබලේ….. ” මේක තමයි නියම ආයුදේ….. කෙලින්ම ගහන්නෙ කටට…. ගහපු ගමන් කටවල් ලොක්….
        දැන් පලාතෙ සිංහල මුස්ලිම් ආගමික නායකයො කැදවනව…. ඔන්න පොයින්ට් එක….. “ආගමික සහජීවනය…..” අවසානයේ වින් වින් න්යය. ඒ කියන්නෙ “අපි සහයෝගෙන් ඉන්නේ” කියල මුස්ලිම් පල්ලියකටත් අවසරේ ලැබෙනව. ඔන්න අරාබියෙන් සල්ලි එනව. ගහනව පල්ලිය ලොකුවට. දානව පස්වේලට ස්පීකරේ. අපේ කන් වලට ඕක හුරු වෙනව තව අවුරුද්දෙන්. ඔය ලගපාතකම තව පල්ලියක්. තවත් එකක්. තවත් එකක්……….. අපි ජාතිවාදියො….. එතකොට මුස්ලිම් එවුන්……
        මේ “ව්යාප්තවාදයේ” අවසානය අවුරුදු ගනනාවකින් තවත් ඇෆ්ගනිස්තානයක් බිහිවීම නොවෙයි කියල ඔය “ජාතිවාදය අවුස්සන්න එපා” කියල කෑ ගහන අයට කියන්න පුලුවන්ද?

        • Athanayaka says:

          ‘කඩු පොලූ මුගුරු සේනා’ බුදුන් වහන්සේත් ඉක්මවලා – බද්දේගම සමිත හිමි

        • Athanayaka says:

          කඩු පොලූ මුගුරු සේනා’ බුදුන් වහන්සේත් ඉක්මවලා – බද්දේගම සමිත හිමි at Lankacnews

        • IDEA says:

          modai kiyala nalawanna yai…

    • Podi Koluwa says:

      දේශපාලනය හාමුදුවරුවරුට අකැපයි…බද්දේගම සමිත දේශපාලනයෙක්… මේ වගේ අය ශ්‍රමණ වෙසදාරියෝද?

      • Podi Koluwa says:

        බද්දේගම සමිත දේශපාලනයෙක් මෙන්ම ශ්‍රමණ වෙසදාරියෝක්

      • ජහමනයා says:

        එතකොට බොන්ග බලු සේනාව දේශපාලනේ කරන්නේ බයගෝතා එක්ක

    • මෙහෙම ගියොත් තුවාලෙ නෙවෙවෙයි බෙල්ලම කැපෙයි.මගේ වගේ උඹෙත් බෙල්ල කැපුන නම් තේරෙයි තුවාලෙද බෙල්ල කැපෙන එකද අමාරු කියලා!

  3. elara says:

    hamuduruwane -nikan sahatikaya denawa kuyanne-eyata yana sampurna vidama kompaniya balagata uti

    udaharanaya- behet tika anduwen deene -nomile
    adyapanatya denne nomile

    Apiwa bas karaya salinatuwa etanata nikan aralawanne nehene -ekata salli onee- etakaota wiyadama daranne kawda- api

    mewa simpal logic-samanya danua nitiwenakaot-prasna abuta kotiyak pana naginawa

  4. මල් කාරයා says:

    උලමා වරු සමග එකට සිට මාද්‍ය සාකච්චා පැවැත් චූ හාමුදුරු වරු මෙරට බුද්දාගම පවා දුන්නා

    • rana says:

      මේ කොමෙන්ට්ස් එකෙන් ඔබගේ සැබෑ පියා කවුරුකුදැයි තහවුරු වේ. එනම් බවුද්ද පියකුට ජාතක වූ පුතෙකු කිසි විටක අන් ආගම් වලට හෝ තම ආගමේ පූජයකුට නිගා නොකරයි. බුදුන් සැම විටම අන් ආගම් වල පූජකයන්ටත් දන් දෙන ලෙස ඉල්ලා සිටින ලදී. අන් ආගම් වල ශාත්‍රවරයන් හට නිගා නොකරන ලදී.

      • One Shot says:

        ඉස්ලාම් කියන්නේ ආගමක් වෙන්නේ කොහොමද බූරුවෝ. ම්ලේච්ච තිරිසන් ඇදහිල්ලක් මිසක්. අනුන්ගේ ජාතකේ හොයන්න කලින් තොගේ ජාතකේ හොයාගනින්.

  5. pabaya says:

    me monawada kiyanna Hallal epa num kanna thuwa enna mecara kal kawa num eye dan me moka da me hri ya ta dagalanawa ne ane ane ?

  6. අමල් says:

    හලාල් එපා ඒක හරි. දැන් ඔබවහන්සේලාට තියෙන්නේ මේ කුරානයේ තියෙන බියකරු මිලේච්ච ස්භාවය රටේ ජනතාවට අවභොඩ කරදෙන ඒක.
    හලාල් වලින් වැඩක නැ. මුස්ලිම් විරොදයක් රටේ ඇතිකරන්න ඕනේ. ඒ සදහා කුරානය පිලිබදව මිනිසුන්ට කියා දෙන්න.
    මුස්ලිම් විරොදයක් ඇතිකරන්නේ ඒ මිනිස්සු එක්ක තියෙන වෛරයකට නෙමේ.
    මේ පාපී මිලේච්ච කුරානයටත් මිසදුට මනක්කල්පිත පාපී අල්ලාටත් වනචර මිනීමරු මොහොමඩ්ටත් වහවටිලා අන්දවෙලා සත්‍ය දකින්න බැරි ලේ පිපාසිත මිලේච්ච විකුර්ති මනස් ඇති ඉස්ලාම් මිනිසුන්ගෙන් මේ පුණ්‍යවන්ත අපගේ මාතෘ භුමිය බේරා ගැනීම සදහායි.

    ලෝකයටම ඉස්ලාමය හිසරදයක්ව ඇති මේ මිහොතේ ලෝකයට ආදර්ශයක් දෙමින් ඇන්ටි ස්ලම් සමාජයක් අතිකරමු.
    සයලු ලෝ වැසියන්ගේ යහපත උදෙසා පාපය පලවා හරිමු….

    • ගල් වැද්දා .. says:

      අමල් සහෝදරයාගේ අදහස හරියට හරි ….

    • One Shot says:

      දවසට පස් වතාවක් පල්ලියට රිංගල ඔලු හොදගත්ත මෝඩ හැත්තකට කුරානය බොරුයි කියල පෙන්වන්න බෑ බං. මේ සිද්ද වෙන්නේ සිදුවිය යුතු දේමයි.

      • අමල් says:

        කවුද බන් මුස්ලිම්ලට තේරුම් කරන්න යන්නේ.උන්ට තේරෙනවනම් උන් මුස්ලිම් වෙනවද?. මොලේ කියලා කළදක්වත් තියෙනවනම් මේ මිනිස්සු දාන කමෙන්ට්ම ඇති උන්ට ඉස්ලාම් මිත්‍යාවෙන් ඉවත් වෙන්න. ඒහෙම ප්‍රඥාවක් උන්ට නැනේ. අන්ගේ තියෙන අන්ද විස්වාසේ නැතිකරන්න කාටවත් බැ.
        මිසදුටුව ඉපදෙන්න ඒ අය ලොකු අකුසලයක් කරගෙන තියෙනවා. එකට අපිට කරන්න දෙයක් නැ.
        ඒ ඒ අයගේ කර්මවිපාක ඒ ඒ අයම විදින්න ඕනේ.

        අපි කියන්නේ තාම මුස්ලිම්ලට ගොට්ට අල්ලන සර්ව ආගමික සර්ව ජාතික මිත්‍යාවෙන් මත්වෙලා ඉන්න අපේ සිංහල මිනිස්සු ගැන.
        තාමත් මුස්ලිම් අය හොදයි කියලා රැවටිලා ඉන්න මිනිස්සුන්ටයි අවභෝදය දෙන්න ඕනේ. ඒ මිනිස්සුන්ට කුරානය කියලා දෙන්න ඕනේ. කියවන්න ඉඩසලසන්න ඕනේ.
        ඉරානය ඇෆ්ගනිස්ථානය පකිස්ථානය ජම්බුද්වීපය බංගලිදේශය මාලදිවයිනට වෙච්ච දේවල් කියලා දෙන්න ඕනේ.

        අපේ නැගෙනහිර පලාතට වෙලාතියෙන දේ පහදලා දෙන්න ඕනේ.
        කුරගල වගේ අපේ සිද්දස්තනවලට කරපු විනාසය ගැන කියලාදෙන්න ඕනේ.

        උව වෙලැස්ස කැරැල්ලේදී සිංහල මිනිස්සු අතරේ ඉදලා සුද්දන්ට ඔත්තු දුන්නු විදිහ කියලා දෙන්න ඕනේ.
        උන්ගේ අවුරුදු 400 යේ ඉතිහාසයේදී මුළු ජනගහනයෙන් 10% විතර පුතිෂතයකට එන්න උන් සැලසුම් කරපුහැටි කියලා දෙන්න ඕනේ.

        උන්ගේ අනාගත සැලසුම් පිලිබදව අපි මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනේ.

        අඥාන ඉස්ලාම්ලා යන අපායක ගියදෙන් අපිට ඒ මිනිස්සුන්ට ප්‍රඥාව දෙන්න බැ.
        නමුත් අපි අපේ මිනිසුන්ව දැනුවත් කරන්න ඕනේ.

  7. Lankan says:

    මොහුගේ ප්‍රශ්නය හලාල් නොවේ. ආරව්ලක් ඇති කිරීමයි.

  8. Mama says:

    ආගමික  ලකුණක්  හලාල්. හලාල්  තිබීම  මේ  රටේ  බහුතර  ජනතාව  වන  බෞද්දයන්ට  බලෙන්  දීමක්. මේක  මුලින්ම  විග්‍රහ  කරපු  හැම  මුස්ලිම්  කෙනෙක්ම  කිවේ  අල්ලාට  කැප  කල  දේ  හලාල්  නොකල  දේ  හරාම්  කියලා. දැන්  වෙන  වෙන  දේ  කියලා  සිංහල  මිනිසුන්ව  රවටන්න  හදන  හැටි  හරිම  නින්දිතයි. 

  9. gunayaa says:

    රටක් විනාශයේ අද්දර සිටී. අපේ රට තනිකරම දුවන්නේ මැදපෙරදිග හයියෙනි. ගැටුම් වල අවසානය රට කඩා වැටීමයි.

    මෝඩයන්ට මෙය නොතේරීම පුදුමයක් නොවේ.
    හෙට ඉපදෙන ලමයි කන්න නැතිව පාන් ගෙඩියට ආගම මාරුකරන තත්වයට රට ගෙනෙනු ඇත්තෙ මේ වසන්ගතයයි.
    මෝඩයන් පරාජය කිරීම හැර වෙන විකල්පයක් නොමැත

    මෙම වසන්ගතයට පක්ශව කරුනු දමන ගිරවුනට රටට විකල්පයක් (ප්‍රයෝගික ) පවසන ලෙස අභියෝග කරමි
    එසේ ගෙන ආ හැකි ලද බොලද විසදුම් වල නිස්සාර බව මා කරුනු සහිතව පෙන්නා දීමට සූදානම්ය

    • Raavna says:

      බොලද විසදුම්, බයිලා ගහන්නේ නැතිව මෙන්න මේ රටට වෙලා කොරන්න පුළුවන් වැඩක් බලාගන්නවා ඔයි, තම්බියට අධෝ මුකේ විවර කොරන්නේ නැතිව.

  10. Yuan කාක්කා says:

    “The managing director of Ceylon Biscuits Limited said that if halal certification was removed or made illegal, the company would have to shut down as 50% of their exports were to countries, which required the certificate.
    Surprisingly, these were not Muslim majority countries, as might be assumed- Ceylon Biscuits Ltd. exports their goods primarily to countries like the USA, South Africa, Australia and New Zealand- all countries with diverse, multi-cultural populations.”

    නිකන් කකා ඉන්න අයට රස්සාවක අගයක් තේරෙනවද ?

  11. Gonnamba says:

    oka patan gannakota ape hamuduruwo keewe nam prasnaya me halal walin ganna salli, ekata apen badu ganna eka sadarana naha kiyala, ulama sanwidanayen natuwa aanduwen kalot kamak naha kiyalat keewa tawat radio interview ekaka,

    me haamuduruwanta maara diwakne tiyenne

  12. ගල උඩ පැත්තේ ගන්දස්සාර says:

    අවුරුදු තුන හතරක් මොකක් හරි යුද්දයක් නැති එකේ කිසි ගතියක් නැහැ. සාදු ගිනි තියන්න. අපි තෙල් දාන්නම්.

  13. සාමා says:

    එක්තරා අතීත කාලයක ලේන්සුවක් එලගන්න ඉඩ ඉල්ලපු අය දැන් පිළිකාවක් වෙලා , හලාල් කියන්නේ “කෑමට දුන්න සහතිකයක්” පමණක් නොවෙයි , ඉදිරි ආක්‍රමනයකට මුල පිරීමක් . යමක් දුටු පමණින් ආවේස වෙන්නේ නැතිව එකෙන් රටට වෙන යහපත ගැන හිතුවොත් හොඳයි කවුරු කවුරුත් . හාමුදුරුවන්ට පොලු මුගුරු නෙවෙයි AK47 දුන්නත් කමක් නැහැ .
    හලාල් වලට කෙල හලන අය ඉස්සෙල්ලම අරාබියට ගිහිල්ල පන්සලක් හදල පෙන්නන්න .ඊට පස්සේ ලංකාවේ තමන්ට හලාල් වලට ඇති අයිතිය ගැන කතා කරන්න .

    බොදු බල සේනා එක්ක ගොඩක් අය ඉන්නවා ,ඔබලාට ශක්තිය නිතැතින්ම ලැබෙනවා !

  14. ගල උඩ පැත්තේ ගන්දස්සාර says:

    අවුරුදු තුන හතරක් මොකක් හරි යුද්දයක් නැති එකේ කිසි ගතියක් නැහැ. සාදු ගිනි තියන්න. අපි තෙල් දාන්නම්. .

    • උඩරට says:

      උඹලට රිදිලා තියන තරම…. ඇත්ත කියනකොට අමාරුයි නේද උඹලට හොඳටම?

  15. ගල උඩ පැත්තේ ගන්දස්සාර says:

    අවුරුදු තුන හතරක් මොකක් හරි යුද්දයක් නැති එකේ කිසි ගතියක් නැහැ. සාදු ගිනි තියන්න. අපි තෙල් දාන්නම්.. .

  16. R.Dias says:

    අපිට ඕනෑ ලේ…ඕයි…ලේ…බලනවා අවුරුදු 4 ගොහිල්ල මොකුත් නෑහෑ…

    • Great says:

      ay Ubata Guuth ona ne. Palliye toilet eka goda dapan. Ubata kanna puluwa. Le balanna ona nam Muslim palliyakata hari Catholic karayo gawata palayan. Eluwo kapanawa balanna puluwan

  17. Athanayaka says:

    බුදිමත් ජනතාව වෙත,

    මෙම පුද්ගලයා කිසිදිනක මරන්න් නම් එප්පා, මු මැරුම් කන්න ස්හොබවයකට ඇවිත් දැන්, වැරදිලාවත් මුව මරලා දැමොත්, අනගාරික ධර්මපල තුමා වැනි පිළිම රටේ හැම තැනම හැති.

    කරුණාකරලා මේ වචලයට ඔයේ ඉන්න ඉඩ තියන්න

    • R.Dias says:

      ඔබ හරියට හරි…

    • උඩරට says:

      අවජාතකයෝ… ඉස්සර වෙලාම සිංහලෙන් හරි, ඉංග්‍රීසියෙන් හරි, දෙමලෙන් හරි, හරියට ටයිප් කරන්න ඉගෙන ගනින්…

  18. IDEA says:

    modai therum ganeeme shaktiya anthimai… BBS asaranai….

  19. mahaoushada padithuma says:

    ශ‍්‍රී ලංකාව බීමත්කමේ ලෝක ශූරතාවයට තව පියවර හතරයි Mu hamuduru kenek kiyala kiyannath lajjai mun pansil pad 5 rakinne nathuwa anunge agam walata agili gahanna yanawa .puluwannam me bima nawaththapanko .Budu dhahamata apahasa karanne me hiwala thamai .

  20. කපුටා says:

    මේකෙ සිංහල අය විදියට පෙනී ඉන්න කොන කපපු උන්ට අරිනව පුකේ හරිද

Leave a Comment

——–

anigif

Add-here-new

st

contactus-n