‘උතුර අපේ’

July 23, 2012 at 2:17 am | Lanka C News.

‘උතුර අපේ’

මුලතිවු දිස්ත‍්‍රික්කයට අයත් හැළඹවැව සිංහල ගම්මානයේ පාසැල් සිසු දරුවන්ට අවශ්‍ය පාසැල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය 21 වනදා පදවි ශ‍්‍රී පුර රෝහල් පරිශ‍්‍රයේදී පැවැත්විනි.

කොටි ත‍්‍රස්තවාදී ප‍්‍රහාර හේතුවෙන් 1990 සැප්තැම්බර් මස හැළඹවැව ගම්මානය මුළුමනින්ම විනාශයට පත් විය.

මීට මාසයකට පෙර යළිත් හැළඹවැව ගම්මානයේ යලි පදිංචිකිරීම ඇරඹුණු අතර මේ වන විට පවුල් 80කට අයත් පිරිසක් එහි ජීවත් වෙති.

උතුරු පළාතේ ජීවත් වන සිංහල ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කිරීම ‘උතුර අපේ’ වැඩසටහනේ පරමාර්ථය බව එහි සම්බන්ධීකාරක වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

කොටි ත‍්‍රස්තවාදී ප‍්‍රහාරවලට කලින් මන්නාරම, මුලතිවු, වවුනියාව දිස්ත‍්‍රික්කවල සිංහල ගම්මාන ගණනාවක් පැවතියද අද වන විට එය කිහිපයකට සීමාවී ඇත. ඉතිරිව ඇති ගම්මාන කිහිපයේද ජනතාව සෞඛ්‍ය, ආර්ථික, සමාජීය, ප‍්‍රවාහන ප‍්‍රශ්ණවලින් දැඩි ලෙස පීඩා විඳිති.

7,797 Viewers

14 Comments to “‘උතුර අපේ’”

  1. ප්‍රසන්න says:

    එල කිරි, කරනවානම් මෙන්න වැඩ..

  2. ගොහොජ්ජා says:

    මේකට අපිට මුකුත් උදව්වක් කරන්න බැරිද?

  3. TKM says:

    උපරිම සහය…මොනවද වෙන්න ඕනෙ……ඕන දෙයක්…….

  4. අමල් says:

    අපෙන් සුබ පැතුම් . ඡය වේවා

  5. rajakaruna says:

    mewa harinam anduwen karanna ona wada.monawa unath mole athi ekek hari sinhalayo atharin issarahata apu eka loku deyak

  6. හාල්මැස්සා says:

    උදවුකරන විදියක් කියන්න

  7. විල් තෙර says:

    උතුර එදත් අපේය
    මෙදාත් අපේය,හෙටත් එසේමය
    හුස්ම යනතෙක් මේවා අපේමය
    රැක ගැනීමේ අයිතියත් අපේමය.
    ජයෙන් ජය වේවා! වාසනා මල් පිපේව!

  8. කළුතර says:

    මේකට අපිට ත් උදව් කරන්න විදිහක් තියෙනවා නම් හොඳයි..

  9. shashi says:

    apitath udaw karanna widiyak kiyanna

  10. උතුර අපි කාගෙත්

  11. Prasanna says:

    ජය වේවා!
    ගොඩක් ලොකු සන්තෝසයක් දැනෙනෙව හිතට….කවුරු කරත් මේ වැඩේ පින් ඇති වෙඩක් …උදව් කරන්නේ කොහොමද කියලත් කිව්වනම් තමා හොද ….

  12. burst says:

    ONNA HODA WADAK KOHOMADA UDAV KARANNE

  13. "Uthura Ape" says:

    If you Like to Help Contact

    Dr. Chinthaka Wijewardena
    Medical Officer- In charge
    Government Hospital
    Padaviya- Sri Pura

Leave a Comment