කලාකරුවන්ට වෙනම හැඳුනුම්පතක්

මෙරට කලාකරුවන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමට සංස්කෘතික කටයුතු දොපාර්තමේන්තුව සහ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය සූදානම් බව සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂ විජිත් කණුගල මහතා පවසයි.

අදාළ හැඳුනුම්පත් නිකුත් කිරීමට සුදුසු කලාකරුවන් තෝරාගැනීම සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂවරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් මගින් සිදු කෙරෙන අතර වසර 18කට නොඅඩු කාලයක් කලා ක්ෂේත්‍රයේ අඛණ්ඩ සේවය, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණකරණය හා ඇගයීමට හෝ සම්මානයට පාත්‍ර වීම මෙම හැඳුනුම්පත ලබා ගැනීම සඳහාවන අවම සුදුසුකමයි.

ලබන සැප්තැම්බර් මස 15වන දිනට පෙර කලාකරු හැඳුනුම්පත සඳහා අයඳුම් කරන්නැයි ද සුදුසුකම් සපුරා ඇති කලාකරුවන්ගෙන් සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂවරයා ඉල්ලීමක් කර සිටියි.

1,606 Viewers

2 Comments to “කලාකරුවන්ට වෙනම හැඳුනුම්පතක්”

  1. lion-KADUWELA says:

    Moda CHUUUUN…

    yako mamath KALAKARAYEK….BLOODY FOOL MINISTRY in SRI LANKA

  2. hutapatas says:

    ganikawontai ,horathakkadintai tamai denna wenne

Leave a Comment