19 න් පහල ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ නැමීඹියා කණ්ඩායම පරදවමින් පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.
බි‍්‍රස්බර්න් හිදි පැවති තරඟයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී‍්‍ර ලංකා කන්ඩායම ප‍්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 දි කඩුළු 09 කට ලකුණු 298 ක් රැස්කළේය. සෙබස්තියන් පෙරේරා ලකුණු 69ක් සදුන් වීරක්කොඩි ලකුණු 51 ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ නැමීබියා 19 න් පහල කණ්ඩායමට පන්දුවාර 35 කදි සියලු දෙනා දැවි ලබාගත හැකිවූයේ ලකුණු 103 ක් පමණි.
පන්දු යැවීමේදී ශ්‍රී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායමේ ලහිරු මදුශංක කඩුලු 04 ක් බිදභෙලීය. සෙබස්තියන් පෙරේරා තරඟයේ වීරයා ලෙස නම් කෙරිණ.
මේ සැරේ ගිය ටීම් එක කොහොම තෙරුවද දන්න්හේ නැහෙ, ඔන්න මුන් සෙට් එක අද දකුණු අප්‍රිකාවෙනුත් අමබානක කෑවා පාරේ සෙල්ලන් කරන පොඩි උන් ටිකක් අල්ලලා යවුවනම් ඔඉට වඩා හොඳට කොරඊ
GOOD LUCK FOR FUTURE GAMES