ශ්‍රී ලංකා යොවුන් පිල දකුණු අප්‍රිකාවට පරදී

19න් පහළ ‍ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයෙන් කඩුලු 4ක ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත්විය.

ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 37.4කදී ලකුණු 150කට දැවීගිය අතර දකුණු අප්‍රිකාව ඕවර 33කදී කඩුලු 6ක් දැවී ජයග්‍රහණය ලබාගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරතවූ පුලින තරංග ලකුණු 50ක් රැස් කළේය.

953 Viewers

3 Comments to “ශ්‍රී ලංකා යොවුන් පිල දකුණු අප්‍රිකාවට පරදී”

  1. ළෑතරස් says:

    අයියෝ සල්ලි!!!!

  2. Lahiru says:

    Bangalideshetath paradina ewun Dakunu Aprikawata paradunama mokada? Wada bari wunath Colombo kollo set ekakne.

  3. LOL says:

    මේ සැරේ නම් ගිහින් තියෙන්නේ ක්‍රිකෙට් ගහපු උන් ටිකක් නම් නෙමේ

Leave a Comment