සතියකට එක් දිනක් නිරාහාරව සිටීම සෞඛ්‍යයට වඩා හිතකර බව අධ්‍යයනයකින් භෙළි වී තිබේ.
සුප‍්‍රසිද්ධ ජාන විද්‍යාඥයෙකු වන ෆ‍්‍රාන්සස් ඇෂ්ක්‍රොෆ්ට් අධ්‍යයනය සිදුකර ඇතැයි විදෙස් පුවත් සේවා සදහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ සතියකට එක් දිනක් නිරාහාරව සිටීම සියළු පුද්ගලයින්ට ඉතා යෝග්‍ය බවය. සෞඛ්‍යසම්පන්න, පී‍්‍රතිමත් සහ දීර්ඝායු සහිත ජීවිතයක් ගතකිරිමට එය හේතුවන බව ඔහු පෙන්වා දෙයි.
වර්තමානයේ බොහෝ පිරිස් අක‍්‍රමවත් ආහාර පාලනයකට හුරුවී සිටීම හේතුවෙන් හෘද ආශි‍්‍රත රෝග, අන්ධ භාවය, වකුගඩු රෝග, ආඝාතය වැනි තත්ත්වයන් හටගන්නා බවද ඔහු කියා සිටී.
ආහාර අඩුවෙන් අනුභව කොට බහුලව ව්‍යායාම කිරීමද සෞඛ්‍යසම්පන්න ජීවිතයකට ඉතා සුදුසු බව ඔහු පෙන්වා දෙයි.
Nombi allannada kiyanne
නෑ නෑ ඔය කියන්නේ 2500 ජීවත් වෙන්න පුළුවන් විදිහක්…… එක දවසක් නොකා ඉදල අනිත් දවස් වලට හිගා කන්න කියල!!!!!!!!!!!!
අම්මෝ ඕක බන්දුලයට එහෙම ඇහෙන්න කියන්න එපා. ඒ පාර කියයි රු 2000 න් ජීවත් වෙන්න පුළුවන් කියලා.
hikz…
Oka kelinma kiyanna puluwanne nonbi elluwahama sakyata hitha karai kiyala.
සතියකට එක් දිනක් අමු හෙළුවෙන් සිටීමත් සෞඛ්‍යයට හිතකරයි