‘විදුල්කා 2012’ අද සිට BMICH හිදී

‘විදුල්කා’ බලශක්ති ප්‍රදර්ශනය අද පටන් බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ලබන 19 වන දින දක්වා පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනයේ දී බලශක්ති ක්ෂේත්‍රයේ පර්යේෂණ එළිදැක්වීම ඇතුළු විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමටනියමිතය.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ මෙහෙයවීම මත වාර්ෂිකව පවත්වනු ලබන විදුල්කා බලශක්ති ප්‍රදර්ශනය ‘පුනර්ජනනීය බලශක්තියෙන් සපිරි හෙට දිනක් උදෙසා’ යන තේමා යටතේ මෙවර පැවැත්වේ.

තිරසාර බලශක්ති කේෂ්ත්‍රය තුළ බිහිවන නවීන තාක්ෂණය සහ යාවත්කාලීන දැනුම ජනතාව අතරට ගෙන යාමේ අරමුණ ඇති මෙම ප්‍රදර්ශනය සෑම වසරකදීම සංවිධානය කරයි.

1,788 Viewers

One Comment to “‘විදුල්කා 2012’ අද සිට BMICH හිදී”

  1. nuraliya says:

    බලාගාර කාදැමීම,කාලය කාදැමීම ,විදුලිය කාදැමීම/කපදමීම ,වැඩවර්ජන සමග රට සන්වර්දන වර්දනය කරන ආකාරය පෙන්වන චිත්‍රපටිය
    විදුල්කා .
    ඔහු විදුලිය කාදමයිද ,විදුලිය ඔහුව කාදමයිද
    හක්ගෙඩි
    චම්පිකගේ අන්ගල් එක එක බලා කටුබොඩියෙන් එල්ල කරන ගණිතමය විශ්ලේෂනාත්මක ඇඟ කිලිපොලායන සටන් ජවනිකා වලින් සපිරි
    MR එන්ටෙර්ටින්මෙන්ට් නිෂ්පාදනයක්

Leave a Comment