ලබන 08 වැනිදා පැවැත්වීමට නියමිත නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් සභාවල මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අද දින තැපැල් කරන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.
නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් සභා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම මේ මස 27 සහ 28 දිනවලදී පැවැත්වේ.
එසේම මේ වන විට නිල ඡන්ද පත්‍රිකා ඡන්දදායකයින් වෙත බෙදා හැරීමේ කටයුතු ද ආරම්භ වී ඇත.