කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාගංණයේදී ශ්‍රී‍්‍ර ලංකාව සහ මැලේසියාව අතර ඊයේ පැවති අවසන් පුර්ව තරඟය 67 ට 58 ක් ලෙස ජයගැනීමත් සමඟ ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහා තරඟයට ශ්‍රී‍්‍ර ලංකාව සුදුසුකම් ලබා තිබේ.
අටවන ආසියානු දැල්පන්දු තරඟාවලියේ ඒ කාණ්ඩය යටතේ තරඟ වැදුනු ශ්‍රී‍්‍ර ලංකාව සහභාගි වූ තරඟ 04 ම ජයග‍්‍රහණය කිරීමට සමත් විය.