ලබන සැප්තැම්බර් මස 03 වැනි සඳුදා දින රජය විසින් ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර එදිනට සියලුම සුරාසල් වසා තැබේ.
අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය ගෞරවණීය වේවැල්දෙණියේ මේධාලංකාර මාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය එදිනට පැවැත්වීම ඊට හේතුවයි.
unwahanseta gowrawa dekwima utum sathkriyawaki
එක දවසක් විතරක් සුරා සැල් වහල!