Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

Teez jube

බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායම 28 දා ශී‍්‍ර ලංකාවට

February 5, 2013 at 2:07 am | lanka C news

බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායම 28 දා ශී‍්‍ර ලංකාවට

ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් හා එක් පන්දුවාර විස්ස තරගයක් සඳහා බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායම පෙබරවාරි 28 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතය.

2007 වසරේදී බංග්ලාදේශ කණ්ඩායමක් ශී‍්‍ර ලංකාවට අවසන් වරට පැමිණ තිබූ අතර, ටෙස්ට් හා එක්දින තරගාවලියක් සඳහා ඔවුන් ශී‍්‍ර ලංකාවට පැමිණෙන්නේ වසර 6 කට පමණ පසු වීම විශේෂත්වයකි.

2007 වසරේ පැවැති තරග 3කින් සමන්විත වූ එම ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙසද, තරග තුනකින් සමන්විත වූ එක්දින තරගාවලියද 3-0 ක් ලෙසද ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්ව තිබිණි.

3,488 Viewers
Print

2 Comments to “බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායම 28 දා ශී‍්‍ර ලංකාවට”

  1. simon says:
    February 5, 2013 at 7:06 pm

    බංගලාදේශයට හරි ගහලා නැතිවූ ක්‍රිකට් අභිමානය නැවත ලබා ගනිව්

    Reply
  2. matin says:
    February 5, 2013 at 7:10 pm

    ආරම්භක පිතිකරු ලෙස කුසල් ජනිත් කොලුවාව තෝරන්නට තේරීම් කමිටුවට මොළය පැදේවා

    Reply
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English