ලිංගික ගැටළුවලට www.happylife.lk පිළිතුරු

අන්තර්ජාලය ඔස්සේ දිවයිනේ ප්‍රථම වරට ප්‍රජනන සෞඛ්‍යය පිළිබද තොරතුරු හා උපදේශන සේවා
ලබාදීම අරමුණු කර ගනිමින් “හැපී ලයිෆ‍්” ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ විය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) මෙහෙයවීම මත ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය විසින් ක්‍රියාවට නංවා ඇති මෙම ව්‍යාපෘතිය මගින් අන්තර්ජාලය  ඔස්සේ www.happylife.lk යන වෙබ් අඩවියට පිවිස කෙටි පණිවිඩ ඉ- මේල් චැට් සහ දුරකතන මගින් මෙම සේවාවන් ජනතාවට ලබාගත හැකි බව පවසයි.

ප්‍රජනන සෞඛ්‍ය පිළිබද විශේෂඥ දැනුම සහිත වෛද්‍යවරුන් විසින් සිංහල දෙමළ සහ ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම තොරතුරු සේවාවන් ලබාදෙන බව ද සඳහන්ය.

මව්වරු සහ පියවරු, යෞවනයන් සහ යෞවනියන් වශයෙන් ප්‍රධාන අංශ දෙකකට බෙදා එම පිරිස් වලට ගැලපෙන පරිදි මෙම තොරතුරු හා සේවා ලබාදීමට නියමිත අතර රජයේ රෝහල් සහ එම දුරකතන අංක මෙන්ම වෛද්‍ය සායන පැවැත්වෙන ස්ථානද මෙමගින් දැනුම් දේ.

70,503 Viewers

32 Comments to “ලිංගික ගැටළුවලට www.happylife.lk පිළිතුරු”

  1. Andy says:

    මේක ඉතාමත් හොඳ වැඩක්. Site එකත සෑහෙන්න හොඳට හදල තියෙනවා. දැන් හරි මෙහෙම එකක් හදපු එක හොඳයි.

  2. yaka says:

    eka phone eken balanna bene

    • බදුල්ලේ රාළ says:

      දැන් මොකක්ද යකෝ උඹට තියෙන ගැටලුව?
      මෙතන comment කරපන්කෝ අපි කාටවත් කියන් නැ.
      පුළුවන් උදව්වක් කරන්නම්.
      කොහොම උනත් මේකේ home page එකේ තියෙන java script නිසා මේක phone එකෙන් බලන්න බැරුව ඇති.

  3. jsya says:

    sex.sex.medewal darywata pasal awadiye sitamma pahadili kalanam oya gatalu mathu wqenne natha ada eddi lokenma wadi pura .sex balana fist rata kiyala hanwadu gahanne natha oya lingika kriyawaliya gana danwath open eke daruwanta kiya demu ethkota duusana godak adu wewi

  4. යකා says:

    මේ සයිට් එක කරන්නේ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය නේ. ඔය සංවිධානය ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑ නේ. පුංචි පවුල රත්තරන් සංකල්පය ගෙනාවෙත් මෙයාලම තමයි.

  5. D.D.Dil says:

    ඉතාමත් හොඳ වැඩක්.

  6. kalum says:

    wadi welawk sansargaye redi sitimata kumak kala youthuda

  7. kumara says:

    ksanika mochanaya hoda karaganne kohomada

  8. Madu says:

    Lingikawa ekatu wimedi mithuri peti mata wishwasaya tabiya hakida?

  9. KUMARA says:

    KSANIKA MOCHANAYA HOTHA KARANNE KOHOMATHA.

  10. ashan says:

    mata wayasa 25i man lagadi marry kare. mata wife ekka godak wela inna ba. winadi 5 kin withara eject wenawa. me prasne nisa api athare godak prasna. ekman pilithurak balaporoththu wenawa

  11. pradeep says:

    mage wayasa 24,lagadi mary kale,eth wife ekka mata godak inna naha,windi 2 wenakota pita wenwa,mema getaluwata wisadum thibeeda

  12. Babi says:

    Shanika mochanayata beheth thiyenawada?

  13. Babi says:

    shanika mochanayata beheth thiyenawada? hoda kara ganna puluwanda?

  14. Ruwan says:

    wife ekka wndi 2k wath enna ba yanawa……….mekata beheth thiyenwada……..mata age ek 30 i

  15. sanju says:

    kshanika mochanayata wisadum thibeda ae sadaha gatha uthu prathikara monawada

  16. t c kumara says:

    mata hitenawa mage lingaya loku madi kiyala.eka loku kara ganne kohomada?

    • Thusitha says:

      Obaage kongaha LOKU mdinam nitharama lingo karrye yesenna soyan wendanaye redena eetath taramak obe gataluwa magaharawa gather haka

  17. t c kumara says:

    mata hitenawa mage lingaya loku madiy kiyala.eka loku kara ganna beheth tiyanawada?

  18. chamara says:

    mage gataluwa, mata sex karana kota ikmaninma shukranu pita wena eka. ekata sudusu tablet thiyenawada? aturu abada nathi. . .

  19. Thusitha says:

    Mama awiwahakayek. Eeth mama danata maasayakata kalin girl kenek ekka sex Kara eet API ehema karata passe postino2 pawichchi kara Dan maasayakata idan e girlta menses hadune Na e ai danaganna puluwanda?

    • kavitha says:

      mata me mase 5 period hedenna tibbe.eth ada wenakan ne..api bedala denata 3 months.mata denma lamai hadanna be..pls mata pihita wela.ekata piliyamak kiyanna..medicine monahari ganna tiyanawada periods hedenna..

  20. asela bandara says:

    tharuniyakage kanya bavaya thibiyadi daruvan hata genimata avasthavak thibeda?esenam keseda?

  21. sam says:

    waidyathumani…mage lingaya thulin sudu pahe sarawa weni yamak gala enawa……..ewagema muthra karanawita dadi wedanawak athi wenawa.mama pitarataka rakiyawa karana kenek..hakinam pathikarayak danwanna…sthuthi..

  22. asanka says:

    Mage lingendraya eka parama pana nathuwa wage wunane..aida kiyala man danne na…dan eka nikan wediya pranawath bawak na wage..ai e?

Leave a Comment

——–

Add-here-new

st

contactus-n