TNA නායකයාට දෙමළ ජනතාව එරෙහි වෙයි.. යාපනයේදී එලවා දමයි..

June 12, 2018 at 4:40 pm | lanka C news
TNA නායකයාට දෙමළ ජනතාව එරෙහි වෙයි.. යාපනයේදී එලවා දමයි..

දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා යාපනයේ පැවති විරෝධතාවකට සහබාගී වූ අවස්ථාවේදී එහි සිටි විරෝධතා කරුවන්ගේ එල්ල වූ දැඩි විරෝධතාවක් හේතුවෙන් එම ස්ථානයෙන් පිටත්ව යාමට සිදුවිය.

යාපනය මරදන්කේනි ප්‍රදේශයේ සිටින සංචාරක ධීවරයින් ඉවත් කරන ලෙසට ඊයේ දින යාපනයේ ධීවරයින් විසින් දියත් කරන ලද විරෝධතා පාගමනට මාවෙයි සේනාධිරාජා ඇතුලු පිරිසක් සහභාගී වූ අවස්ථාවේදී මෙම විරෝධය ඇතිව තිබේ.

එහිදී විරෝධතා කරුවන් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයාට විරෝධය පාමින් පවසා ඇත්තේ,

‘තම ධීවර ගැටලුවට විසඳුම් දීමට හැකි තාක් කාලය දෙමළ ජාතික සන්ධානයට ලලබා දුන්නද විසඳුමක් ලබා දීමට පියවර නොගත්ත බවටත් දෙමළ ජාතික සන්ධානය රජය සමගව සමීපව කටයුතු කරන අවස්ථාවක ධීවර ජනතාවගේ මෙවැනි ගැටලුවකට විසඳුම් ලබා දීමට ඉතා පහසු කාර්යක් වුවද එම ගැටලුව පළිබඳ අවධානයකට නොගැනීම පිලිගත නොහැකි හෙයින් තම ධීවරයින් ආරම්භ කරන ලද විරෝධයට විසඳුමක් සොයාගැනීම ධීවරයින් විසින්ම සිදු කරගන්නා බවත් එහෙයින් දේශපාලනය මැදිහත් වීමට අවශ්‍ය නැති බැවින් එම ස්ථානයෙන් පිටත්වන ලෙසට විරෝධය පල කිරීමත් සමග මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් පිටත්ව ගියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

13,248 Viewers

7 Comments to “TNA නායකයාට දෙමළ ජනතාව එරෙහි වෙයි.. යාපනයේදී එලවා දමයි..”

  1. LION says:

    දකුණේ අයට උතුරේ මාලු අල්ලන්න බැරිනම් දකුණේ ඉන්න දෙමළ වෙළදුන් වහාම පිටවිය යුතුය

    • Suba Anagathayak says:

      මේ වගේ කතා කියන Lions ලා රටට හානියකි. ඥානසාර ලා නිසා මහින්දට සිදුවූ හානිය සලකා බලන ලෙස මොලය තියන උදවියගෙන් ඉල්ලා සිටිමි.

      • LION says:

        @ Suba Anagathayak
        මේ වගේ කතා කියන TNA මන්ත්‍රීලා ගෙන් රටට හානියක් නොවේද ? කවුද අපේ රටේ ජාතිවාදය පතුරවන්නේ ජාතිවාදී උතුරේ දෙමළ දේශපාලකයන් නොවේද ? දෙමළ මිනිස්සු මේ රටේ සුළු ජාතියක් .
        අපේ රටේ මහජාතිය දෙමලුන්ට බයේ කටවසා ගත යුතු නැත ..මේ අපේ සිංහල මාතෘ භූමියයි ..සමගියෙන් ජිවත් වීමට නොහැකි දෙමල ජාතීන්ට ඔවුන්ගේ තැමිල්නාඩුවේ දෙමල නිජ බිමට යාමට පුළුවන් .
        බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ගරු සරුව කතාකරන්න ඉගනගනින් බූරුවෝ ….අපේ රටේ සිංහලයාට කතාකිරීමට කාගෙන්වත් අවසරයක් ගැනීමට අවශ්‍ය නැහැ ..මේ සිංහල මාතෘ භුමිය
        .සිංහලයාට ඇත්තේ මේ රට පමණයි එය රැකීම සිංහලයාගේ යුතුකමයි වගකීමයි

    • Suba Anagathayak says:

      මේ වගේ කතා කියන Lions ලා රටට හානියකි. ඥානසාර ලා නිසා මහින්දට සිදුවූ හානිය සලකා බලන ලෙස මොලය තියන උදවියගෙන් ඉල්ලා සිටිමි.
      ගෝටා කිසිසේත් ජාතිවාදියෙකු නොවේ. නමුත්, ගෝටා ට සහයෝගය පලකරන අය අතරේ ජාතිවාදියෝ සිටිති. එමගින් හානිවන්නේ ගොටාගේ ප්‍රතිරුපයටය. ඒ හානිය වළක්වාගන්නේ කෙසේදැයි කල්පනා කර බලන ලෙස මොලය තියන උදවියගෙන් ඉල්ලා සිටිමි.

      • JOY says:

        උබ මුදලට දෙමළ කොටින්ට කඩේ යන NGO කාරයෙක් නේද ?
        බුද්ධිමත් සිංහලයා ජාතිවාදී දෙමළුන්ට බයේ මුනිවත රකින්නේ නැහැ
        අපට අවශ්‍ය කොන්දපන ඇති සිංහල බෞද්ධ දේශපාලකයන් මිසක් ජන්දෙට සුළුජාතීන්ට අවශ්‍යය ලෙස නටවන රූකඩයක් නොවේ
        දැනට අපේ රටට සිදුවී ඇති විනාශය හොදටම ඇති ..උදා.- ජන්දෙට සුළුජාතීන්ගේ රුකඩ බවට පත්වූ සිරිසේන -රනිල් ඇතුළු යමපාලනය
        ගෝඨාභය රාජපක්ෂ මහතා අපේ රටේ වීරයෙක්

      • SUNIMAL says:

        දෙමළ ජාතික සන්ධානය උතුරට පමණක් නොවේ අපේ රටම පිළිලයක් TNA තහනම් කරනු
        උතුරු පළාතේ බෞද්ධ විහාරස්ථාන 131ක් ඉවත් කරන්නැයි පළාත් සභාවට යෝජනා කෙරේ
        එය දෙමල ආගම්වාදය ජාතිවාදය නොවේද ? ලංකාවේ සිංහලයන් ඇති සෑම පළාතකම කෝවිල් පල්ලි ඇත
        උතුරේ සිංහල බෞද්ධ විහාරස්ථාන තිබුනේ වසර 2600 සිට ..ලන්දේසි පෘතිගීසි .කොළණි සමයේ දුම්කොළ වැවීමට පැමිණි දෙමල කල්ලතෝනි වතු කම්කරුවන්ට අපේ රටේ උතුරේ සිංහල බෞද්ධ විහාරස්ථාන ඉවත් කිරීමට බල කරන්න අයිතියක් දුන්නේ කවුද ? මේ සිංහල මව්බිම

    • ජයමල් says:

      මේ සිංහල බෞද්ධ රටේ මාළු ඇල්ලීම සම්පූර්ණයෙන් තහනම් කරනු.

Main News