TNA පළුවයි.. හකීම්ගෙන් පළුවයි.. බදියුදීන්ගෙන් පළුවයි ගලවයි.. ආණ්ඩුවේ බහුතරය හැදෙන හැටි මෙන්න..

November 9, 2018 at 12:01 am | lanka C news
TNA පළුවයි.. හකීම්ගෙන් පළුවයි.. බදියුදීන්ගෙන් පළුවයි ගලවයි.. ආණ්ඩුවේ බහුතරය හැදෙන හැටි මෙන්න..

දෙමල සන්ධානයෙන් කොටසක්, මුස්ලිම් කොංග‍්‍රසයෙන් කොටසක්, බදියුදීන්ගේ පක්‍ෂය ඔ්නෑම වෙලාවක ආණ්ඩුවට එක් කර ගත හැකි බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

දැනටමත් පාර්ලිමේන්තුවේ බහුතරය සකස් කරගෙන අවසන් බවත් පවසන ඔහු එක්සත් ජාතික ඵක්‍ෂයට දැනට ඇත්තේ ආසන 97ත් පමණක් යයිද ඔහු පෙන්වා දෙයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

රංගෙ බණ්ඩාර මහතා විසින් එල්ල කරන චෝදනාව ගැන ඇමතිවරයා කියා සිටියේ තමන් එජාපයේ රනිල් වික‍්‍රමසිංහ හැර අන් සියළු දෙනාට ආණ්ඩුවට කතා කල බවයි.

කිසිවෙකුට මුදල් දීමට කතා නොකල බවත් රංගෙ බණ්ඩාර මහතා කෝටි 20ක් ඉල්ලා තිබූ බවත් පසුව ඔහු විසින්ම එය ලක්‍ෂ 80ට අඩු කර තිබූ බවත් කියා සිටියේය.

64,460 Viewers

8 Comments to “TNA පළුවයි.. හකීම්ගෙන් පළුවයි.. බදියුදීන්ගෙන් පළුවයි ගලවයි.. ආණ්ඩුවේ බහුතරය හැදෙන හැටි මෙන්න..”

  1. අන්තිමට පලුවයි එකයි විතරයි.... says:

    අන්තිමට පලුවයි එකයි විතරයි….

  2. Nim says:

    1 CHANDAYAKIN HO
    RAJAYA
    ARASA WEWA.
    SRI LANKA WE
    ADURU YGAYA AWASAN WEWA.
    HORUN GETH HORU,
    KAMBA HORUNGEN
    RATA BERA GANÉMATA
    SAKTHIYA WASANAWA LABEWA.

  3. චිචී says:

    ඕනෑම ආණ්ඩුවක් පරාජය වෙත ගෙනයන සලකුණු හා පුද්ගලයින් දැකිය හැක.ජන්දයෙන් පරාජය වූ මොහු ලංකරගැනීමම ආණ්ඩුවට සොහොන් ලකුණු එක්කරයි. මෙම බල පෙරලිය නිසා දැනටම ශ්‍රිලනිපය වල පල්ලට ගොස් හමාරය.

  4. ජනතාව says:

    මුගේ කට විතරයි . කට ඇරියොත් බොරු විදිනවා . අරුගේ පළුවයි , මුගේ පළුවයි ගලවන්නේ දැන්ද? මු විශ්වාශ කරලා එන එකෙක් ඉන්නවද? අන්තිමට වෙන්නේ මහින්ද බිල්ලට දෙන එක. මුං වගේ කාලකන්ණි රැළක් එක්ක මොන ආණ්ඩුද? මුං දේශපාලන පොන්නයෝ …. ප්‍රතිපත්තියක් නැති.

  5. kamal says:

    මගේ අවසාන ලිපිය
    සුලු ජාතිකයන් මහින්දත් එක්ක ඉන්න එක හොදයි දර්ශනයක් නොමැති රනිල් එක්ක ඉන්නවට වඩා. නමුත් මට කිවිය යුත්තක් තියෙනවා ඒ තමයි මනුස්‍යත්වය මගේ කුසලතා නෙවෙයි දක්ෂතා එක්ක මම අප්‍රෙල් 6 වෙනිදා ශ්‍රද්ධා නාලිකාවෙන් එනවා නමුත් මම මගේ සැකසුම වන සිංහලයෙන් සිතිම වෙනුවෙන් ඉදිරි කාලය වැය කරනවා නමුත් මම දන්නෙ නැති දෙයක් තියෙනවා ඒ තමයි දෙමල මනුස්‍යත්වය පාලි මනුස්‍යත්වය ඉංග්‍රිසි මනුස්‍යත්වය ඒ සදහා මම සුදානම් වෙනවා. නමුත් ඔබලට මාව දකින්න හමුවෙන්නෙ අප්‍රේල් 6 වෙනිදා උදේ 9.30ට ශ්‍රද්ධා එකෙන් මගෙ ගුරු දෙවි කිරිබත්ගොඩ ඤණානන්ද හිමි සමග තෙරුවන් වැද ජනපති සටන අරඹන දිනයේදිය. මිට දියසේන කුමාරයා

  6. Roshan says:

    Mun maha kaala kanni Mahinda mahaththayawa kanna hadanne mun lankara ganna epa

  7. pereraG.K. says:

    desh premi sinhala bawudda bayiyanta den saneepada………….

  8. dasun says:

    Mun Mahinda wath kanawa. MR illa aswee bahutharaya thiyena kennekuta denna. Chanden Dina sinhayaku wage PM wenna.

Leave a Comment

Main News