TNL අත නාරී.. ජනපතිට එරෙහිව ප‍්‍රහාර දැඩි කරයි.. ප‍්‍රවෘත්ති අතරතුර තවත් ප‍්‍රහාරයක්…

June 6, 2018 at 2:10 pm | lanka C news
TNL අත නාරී.. ජනපතිට එරෙහිව ප‍්‍රහාර දැඩි කරයි.. ප‍්‍රවෘත්ති අතරතුර තවත් ප‍්‍රහාරයක්…

අපවත් වී වදාල මාදළුවාවේ සෝබිත හිමි ගුණ සමරුවේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්දයෙන් දැඩි විවේචන එල්ල කරන ලද ටී.එන්.එල්. රූපවාහිනිය දෙවන වතාවටද ජනාධිපතිවරයා ඉලක්ක කර පෙරටද වඩා බරපතල ආකාරයේ විවේචන සිදු කරනු ලැබීය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කරන ප‍්‍රකාශ සමාජය තුල දැන් වැදගැම්මකට නැති තත්වයකට පත්ව ඇති බව එම නාලිකාවේ ප‍්‍රවෘත්ති විකාශණය අතරතුදී කියා සිටියේ වාර්තා වැඩසටහනක්ද ඉදිරිපත් කරමිනි.

මේ වන විට නාලිකාවේ පොල්ගහවෙල ප‍්‍රතිවිකාශනාගාරය වසා දමා ඇත්තේ කලක් තිස්සේ පලපත‍්‍ර ගාස්තු නොගෙවුයේ යයි චෝදනා මතයි.

ටී.එන්.එල්. නාලිකාව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහෝදරයාට අයත් වූවකි.

රනිල්ගේ අයියා ගේම අත නොහරී…TNL සිරිසේනගෙ ඉතුරු රෙදි ටිකත් ගලවයි…

Gepostet von කැලුම් ප්‍රියංකර am Dienstag, 5. Juni 2018

57,198 Viewers

6 Comments to “TNL අත නාරී.. ජනපතිට එරෙහිව ප‍්‍රහාර දැඩි කරයි.. ප‍්‍රවෘත්ති අතරතුර තවත් ප‍්‍රහාරයක්…”

  1. ransin says:

    supiri

  2. Gamaya says:

    Niwatayo dakkama eluwoth rawula paanawalu!

    • මෙතන තියෙන්නෙ නිවටයා දැකපු එකක් නෙවෙයි. වීරයා වගේ කෙප්ප ගහන්න ගිහින් දැන් ගලේ පහරපු බලළා වගේ වෙච්ව එකයි.

  3. Open mind says:

    Go go go ahead…good luck. ITN.

  4. FREE says:

    කොහොමත් මේ මනුස්සය එදත් වැදගැම්මකට ඇති වැඩක් කලේ නැහැ,අදත් වැදගැම්මකට ඇති වැඩක් කරන්නෙ නැහැ,හෙටත් වැදගැම්මකට ඇති වැඩක් කරාවි කියල හිතන්න බැහැ.තුන් කල් මඤ්ඤං???????????????

  5. PULATHISI says:

    එළවා දමමු දැන් රට කන මේ හැත්ත.

Leave a Comment

Main News