TNL තහනමට මගේ කිසි සම්බන්ධයක් නෑ..- ජනාධිපති

June 10, 2018 at 11:20 am | lanka C news
TNL තහනමට මගේ කිසි සම්බන්ධයක් නෑ..- ජනාධිපති

ටී.එන්.එල්. රූපවාහිනියේ පොල්ගහවෙල ප‍්‍රතිවිකාශණාගාරය අවහිර කිරීමට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එම කටයුත්ත ආයතනික මට්ටමින් ගත් එකක් බවත් රටේ නීතිය ක‍්‍රියාත්මක වීමේදී කාටත් පොදු බවත් ඔහු සදහන් කරයි.

ආයතනවලට බලය ලබා දී ඇති බවත් ඒ අනුව ඒවායේ නිලධාරීන් කටයුතු කර ඇති බවත් ජනාධිපතිවරයා කියා සිටී.

ඒ හැර තම පුද්ගලික බලපෑමක්‌ හෝ සම්බන්ධයක්‌ ටී.එන්.එල්. නාලිකාව අවහිර කිරීමට ඛිසිසේත්ම නැතැයිද ජනාධිපතිවරයා සති අන්ත පුවත්පතක් හා අදහස් පල කරමින් කියා ඇත.

8,850 Viewers

5 Comments to “TNL තහනමට මගේ කිසි සම්බන්ධයක් නෑ..- ජනාධිපති”

  1. Asaranaya says:

    මූ කෙලින්නෙම පිස්සු,
    දින 100 ගැන දන්නා එකා පිස්සන් කොටුවෙ, ඌව ( මයිතුනයා ) ඇතුලේ ගාල් කරලා පිස්සා එලියට ඇවිත් ඌ පිස්සු කෙල කෙල ඇවිදිනවා

  2. ඇත්ත says:

    කලු සුද්දන්ට සහ උන්ගේ පගර නැට්ටන්ට නීතිය නවන්න බැරිබව රනිල් ඇතුලු NGO නඩය වටහාගත යුතුයි.

  3. Saradiel says:

    මහින්ද සමග ආප්ප කාලත් හිටං මෙහෙම තමා කිවේ

  4. SUNIMAL says:

    හිටං හුටං ආණ්ඩුවේ බොරු සියල්ලම අතේ පත්තු වී හමාර නිසා දැන් ජන්ද වාසි ලබා ගැනීමට වෙනත් බොරු ගොතමින් සිටී.

  5. SUNIMAL says:

    “පුළුවන්කාරයන් හමුවේ දනින් වැටී

    සුළු මිනිසුන්ට අඩි හප්පා රවා සිටී

    බලුකම්වලින් අන්තිම බලු කමේ හැටී

    බැලුමට කැමති නම් මුන් දෙස බලනු වටී”

Main News