ගෝල්ෆේස් අවේ විසිපන්දාහයි.. ගැටඹේ රැළියට ලක්‍ෂ දෙකක් ආවා..- SB ගණන් හදා පෙන්වයි..

May 3, 2017 at 12:08 am
ගෝල්ෆේස් අවේ විසිපන්දාහයි.. ගැටඹේ රැළියට ලක්‍ෂ දෙකක් ආවා..- SB ගණන් හදා පෙන්වයි..

ගෝල්ෆේස් පිටියේ පැවති ඒකාබද්ද විපක්‍ෂයේ මැයි දින රැළිය සදහා උපරිම ලෙස 25000-30000ක් පමණ පිරිසක් සහභාගී වන්නට ඇති බවත් එය හිතු තරම්

ගොල්ෆේස් ජනසයුර නොනැවතී අත්පොලසන් දුන් සමන් ඒකනායකගේ මනරම් කවි පන්තිය මෙන්න..[Video]

May 2, 2017 at 10:44 pm
ගොල්ෆේස් ජනසයුර නොනැවතී අත්පොලසන් දුන් සමන් ඒකනායකගේ මනරම් කවි පන්තිය මෙන්න..[Video]

ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹ ගාළු මුවදොර පිටියේදී පවත්වන ලද මැයි දින රැළියේදී රංගන ශිල්පී සමන් ඒකනායක විසින් ගායනා කරන ලද කවි

වැඩිම සෙනග ආවේ ගැටඹේටයි.. අක්කර 40-50ක් පිරෙන්න සෙනග හිටියා.. අපි වාර්තාවක් තිවුවා..- අමරවීර

May 2, 2017 at 10:00 am
වැඩිම සෙනග ආවේ ගැටඹේටයි.. අක්කර 40-50ක් පිරෙන්න සෙනග හිටියා.. අපි වාර්තාවක් තිවුවා..- අමරවීර

වෙමර වැඩිම ජන සහභාගීත්වයෙන් යුතු මැයි රැුළිය සිදු කරනු ලැබුවේ ශ5ී ලංකා නිදහස් පක්‍ෂය විසින් යයි එක්සත් ජනතා නිදහස් සන්දාන මහ ලේකම් මහින්ද අමරවීර

‘එක මිටට-අලි අතට’.. දස ලක්‍ෂ ගණනක ජනගග ගිනියම් කල විමල්ගේ ගොල්ෆේස් කතාව මෙන්න..

May 2, 2017 at 3:27 am
‘එක මිටට-අලි අතට’.. දස ලක්‍ෂ ගණනක ජනගග ගිනියම් කල විමල්ගේ ගොල්ෆේස් කතාව මෙන්න..

ගාළු මුවදොර පිටියේදී පැවති දැවැන්ත මැයි රැළිය අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අදහස් පල සම්පුර්ණ වීඩියෝව

මෙරට පළමු මෙගා වේදිකාව.. වර්ග අඩි 7000යි.. පරිවාර ආවරණ කුටිවල 3000කට ආසන.. ගොල්ෆේස් දැවැන්ත වේදිකාවේ පුදුම විස්තර මෙන්න..

May 1, 2017 at 11:20 am
මෙරට පළමු මෙගා වේදිකාව.. වර්ග අඩි 7000යි.. පරිවාර ආවරණ කුටිවල 3000කට ආසන.. ගොල්ෆේස් දැවැන්ත වේදිකාවේ පුදුම විස්තර මෙන්න..

ලංකාවේ මෙතෙක් ඉදිවු විශාලතම එලිමහන් වේදිකාව අද මැයි රැලිය වෙනුවෙන් කොළඹ ගෝල්ෆේස් පිටියේ ඉදි කොට ඇත. මහින්ද රාජපක්ෂ මහතාගේ

‘තිස්ස තිස්ස නවතිනු.. කියලා කිව්වේ රනිල්’- ගිරිරාජ්-ප‍්‍රියන්ත වේදිකාවේ සිනා පලයි..[Video]

May 1, 2017 at 12:16 am
‘තිස්ස තිස්ස නවතිනු.. කියලා කිව්වේ රනිල්’- ගිරිරාජ්-ප‍්‍රියන්ත වේදිකාවේ සිනා පලයි..[Video]

ෆේස්බුක් ඔස්සේ මේ දිනවල හුවමාරු වන ජනප්‍රිය කෙටි විඩියෝවක ‘තිස්ස තිස්ස නවතිනු කියලා කිව්වේ කවුද’ ගුරුවරයා ලමයාගෙන් විමසයි. ලමයා පිලිතුරු

සුරූපී නිලිය දේශපාලඥයා සමග අනියම් ඇසුරේ.. දික්කසාදය ඉල්ලා සැමියා නඩු යයි..

April 30, 2017 at 11:05 pm
සුරූපී නිලිය දේශපාලඥයා සමග අනියම් ඇසුරේ.. දික්කසාදය ඉල්ලා සැමියා නඩු යයි..

ආණ්ඩුවේ දේශපාලඥයෙක් හා අනියම් සම්බන්ධයක් පවත්වන්නේ යයි පැවසෙන විවාහක සූරූපී ලාබාල නිලියකගෙන් දික්කසාද වීම සදහා

ගල්නෑවේ දැරියක් කිඹුලා ගිල දමයි.. කිඹුලා මරා බඩ පලා දැරියගේ සිරුර එළියට ගනී…[Video]

April 30, 2017 at 10:40 am
ගල්නෑවේ දැරියක් කිඹුලා ගිල දමයි.. කිඹුලා මරා බඩ පලා දැරියගේ සිරුර එළියට ගනී…[Video]

ගල්ලෑව මුලන්නටුව වැවේ දිය නාමින් සිටි 13 හැවරිදි දැරියක් කිඹුලෙකු විසින් ගිල දමා තිබේ. වැවේ දිය නාමින් සිටියදී කිඹුලා විසින් ඇය ඩැහැගෙන