අංගොඩින් පැන්න ආසාදිතයා සමග ගැටුනු අය නිරෝධායනයට.. ඇල්ලූ අයට තෑගි.. [Video]

July 24, 2020 at 1:20 pm | lanka C news
අංගොඩින් පැන්න ආසාදිතයා සමග ගැටුනු අය නිරෝධායනයට.. ඇල්ලූ අයට තෑගි.. [Video]

අංගොඩ උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් පලා ගිය කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහලේ බාහිර අංශයේ දී සොයා ගැනීමට පොලීසිය සමත් විය.

එම ස්ථානයට පැමිණි ත්‍රීරෝද රථය සොයාගෙන ඇති අතර එහි රියදුරා නිරෝධායන කිරීමට කටයුතු කර තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමග ජාතික රෝහලට පැමිණ සිටි පිරිස ඉන් ඉවත් කිරීමට ද ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ එම ආසාදිතයා සහාය සොයාගැනිමට සහයදුන් කොළඹ ජාතික රෝහලේ සියලු කාර්ය මණ්ඩලය සේවකයන්ට ත්‍යාග මුදල් ලබාදීමට තීරණය කර ඇති බවයි.

පැනගිය කොරෝනා ආසාදිතයා හඳුනාගෙන විශාල ව්‍යසනයක් වළකා ගත් ජාතික රෝහලේ සේවකයන් දෙදෙනා

පැනගිය කොරෝනා ආසාදිතයා හඳුනාගෙන විශාල ව්‍යසනයක් වළකා ගත් ජාතික රෝහලේ සේවකයන් දෙදෙනා

Gepostet von Hiru News am Freitag, 24. Juli 2020

72 views

15 Comments to “අංගොඩින් පැන්න ආසාදිතයා සමග ගැටුනු අය නිරෝධායනයට.. ඇල්ලූ අයට තෑගි.. [Video]”

  1. ක්‍රිමිනල් says:

    කමල් ස ගේ ඇප් එකට අහුවෙලා ඇති ඔක්කොම !

    • Puncha says:

      Meka liyapu eka nam pissan kotuwen panapu ekek. Ehema nathnam nayakaya wage OL pass nethi ekek.

  2. කොසු හදමු says:

    රට වෙනුවෙන් කැපකිරීමක් කරන්න බහුතරයක් කැමැතියි. නමුත් ප්‍රශ්ණය තියෙන්නේ දේශපාලකයන් ගේ ක්‍රියා කලාපය. ඡන්ද රැස්වීම් පැවැත්වීම පිළිබඳව ගොඩ දෙනෙක් අමනාපයි. රැස්වීම් වලට වැඩිපුර පැමිණෙන්නේ දිළිඳු ජනතාව. ඔවුන් බයයි. මොනවා හරි නැතිවෙයි කියලා. මේ වාගේ අසරණ අයට කොරෝනා හැදුනොත් ඒ අයගේ ආර්ථකියම අඩපණයි.

    ඇයි ජනතාවට ආදරේ නම් කැත විදිහට රැස්වීම් තියන්නේ

  3. කන්දකාඩු says:

    නිරෝධායන මධ්‍යස්ථාන පිරී යයි.. විදෙස්ගත ලාංකිකයන් ගෙන්වන්න ඉඩ නෑ.. විශාල පිරිසක් එන්න පෝලිමේ.. මේ පුවත දැක්කාද?

    වැරදි ක්‍රමයට ඡන්ද රැස්වීම් පවත්වන දේශපාලකයන් නිසා ආසාදිතයන් ගේ ආශ්‍රිතයන් වැඩිවුවහොත් නිරෝධානයට ඔවුන්ගේ ගෙදර දෙනවාද? නැත්නම් අළුතින් නිරෝධායන මධ්‍යස්ථාන සෑදීමට හා නඩත්තුවට යන වියදම ඔවුන්ගෙන් අයකරගන්නවාද?

    • ක්‍රිමිනල් says:

      ඔව්වා වැඩක් නෑ , කොවිඩ්19 නැතිබංගස්ථාන කරලා දාන්න , ඉතුරු ඉඩ කඩං ටික චිනටයි ,ඇමෙරිකන් කාරයටයි විකුනලා දාන්න තුනෙන් දෙක තිබ්බහම ඇති . මොන උලව්ව උනත් චන්දේ කරලා තුනෙන් දෙක අරං දෙමු ! අපගේ වහල්කම පෙන්නමු ! 😂😂😂

      • sunanda says:

        ඔව් බං, අපි ෆුල් ට්‍රයි කර යහපාලනයක් ආයේ ගේමු. නැත්තං රට ගොඩයනවානේ.

        ක්‍රිමිනල් , චන්දේ පොහොට්ටුව දිනුවා කියලා කියනකොට තෝ හාට් ඇටෑක් එකක් හැදිලා වල කජ්ජ ගහන බව ශුවර්.

        ක්‍රිමිනල්ට මරණය

        ක්‍රිිමිනල්ට මරණය

        ක්‍රිමිනල්ට අනිච්ජාවත සංඛාරා…….!

        සීනි තේ කොළ ටිකක් අරගේන අපි එන්නං .ඇඩ්‍රස් එක දීපං.

      • බුවා says:

        සජියගෙන් පකනිල් පෙත්තක් ඉල්ලන් බීපන්. බාග වෙලාවට ඔය අමාරුව හොද වෙයි.

      • Wasanth says:

        ක්‍රිමිනල් උඹ අතීසාර යට බෙහෙත් අරන් 6වෙනිදට බොන්න බලන් හිටපන් ජනාධිපති වරණයේදී වගේ. පව් කියලාත්
        හිතෙනවා බං උඹලා කන කැවිල්ලට.

  4. සිංහයා says:

    ජාතිවාදය කතා කරනවා නොවෙයි ඒත් නොකියාම බෑ. මොහු මුස්ලිම් ජාතිකයෙක් පැනල ගිහිල්ල ආයිත් ආපු ත්‍රීවීල් එකේ ඩ්‍රයිවරුත් මුස්ලිම්. මේක සැලසුම් සහගත දෙයක් වෙන්න පුළුවන්.රෝගියාගෙන් වයිරස් සාම්පල්(කෙල/සොටු) අරගත්තද දන්නෙ නෑ.ආරක්ෂිතව තියල පසුව නැවත සමාජයට මහා පරිමාණව බෝ කිරීමේ අදහසින්.මොකද මේ වෙලාවෙ අන්තවාසී මුස්ලිම් එවුන් ආන්ඩුවත් එක්ක බද්ද වයිරෙන් ඉන්නෙ. කොහොම හරි මේ රෝගියාව එලියට පන්නගෙන වැඩේ කරගෙන ආපසු රෝහල ගාවට ගිහිල්ල බාර උනාද දන්නෙ නෑ.මේ සිද්දියෙද් ඔහු භාර උනා වගේ දෙයක් තමයි වෙලා තියන්නෙ.ඒක නිසා බුද්ධි අංශ යොදවල ඔය ත්‍රීවිල් රියදුරා ගැන හොයල බලන්න කියන්න බලධාරීන්ට මේ ගැන කියන්න.

    • ක්‍රිමිනල් says:

      මේ රටේ බහුතරයක් ඉන්නේ මෙන්න මේ වගේ බත් කන හරක් , ඒ කාරනේ දැනගෙන තමයි ,මහින්ද රාජපක්ශ මහත්තයා එදා මැතිවරණ වෙදිකාවේ කිව්වෙ ,දෙවෙනි බුවනෙකබාහු රජතුමාට මුස්ලිම් බාර්‍යාවක් හිටියා කියලා , එහා සමගාමීව , ඔය කියන ස්ථානය ඩොසර් කරාට අවුලක් නෑ කියන විශබීජය පුර්ව ළමාවිය සංවර්ධනය නොවු බෛයන්ගේ හිච්චී මොලවලට තැන්පත් කරා. රාජපක්ශලා තම නොහැකියාව හැමවෙලේම වහගන්නේ බෛයන්ගේ ඔලුවට ජාතිවාදේ ඔබ්බලා.අන්න එහෙම පුන්නක්කු බෛයෙක්ට කදිම නිදසුනක් මේ කමෙන්ටුවට කොටපු තැරිදාර පුන්නක්කු බෛයා.

      • sanju says:

        oya kriminal kiyanne sajiyage pakanil bipu ekke

      • ජෙප්පා says:

        ඔච්චර ගොඩේ වචන පාවිච්චි කරන්න ,එපා බන්.
        අනුර ස’ ගෙ මාලිගාවේ මුර වැඩකට උබට කතා කලත් අයර්ලන්තෙන් උබව ගන්න එකක් නෑ ගොඩේ ඈයෙක් කියල.

  5. sinhale le says:

    මුන්ව නිරෝධායන කිරීමට එකම මග බුදු දහමට යොමුකිරීමයි නැත්නම් අර පොතේ විදියට තමයි මුන් ඉදිරියටත් කටයුතු ක‍රන්නේ.

  6. Jo says:

    These drug addicts are a cancer to the society should just lock them up so they cant runaway and infect more people, no point taking them to hospital.

Main News