‘අංගොඩ ලොක්‌කා’ භාර වෙන්න යයි.. පොලිස් මාර්ග බාධක දැඩි කෙරේ.. සියළු වාහන සෝදිසි කෙරේ..

March 14, 2017 at 10:00 am | lanka C news
‘අංගොඩ ලොක්‌කා’ භාර වෙන්න යයි.. පොලිස් මාර්ග බාධක දැඩි කෙරේ.. සියළු වාහන සෝදිසි කෙරේ..

කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පාතාල නායක සමයං ඇතුළු හත්දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ‘අංගොඩ ලොක්‌කා’ නම් පාතාල කල්ලි නායකයා ඊයේ දිනයේ කළුතර අධිකරණයට බාර වන්නේ තොරතුරු ලැබීමත් සමග කළුතර නගරයට ඇතුළු වන හා පිටවන සියළු මාර්ගවල පොලිස්‌ මාර්ග බාධක යොදා ආරක්‍ෂාව තරකර තිබින.

එමෙන්ම කළුතර අධිකරණයටද දැඩි පොලිස්‌ ආරක්‍ෂාවක්‌ සපයා නගරයට පිවිසෙන වාහනද දැඩි සෝදිසි කිරීමට ලක් කරන ලදී.

කෙසේ වෙතත් ඊයේ දිනයේ අංගොඩ ලොක්කා අධිකරණයට බාර වීමක් සිදු වූයේ නැත.

16 views

3 Comments to “‘අංගොඩ ලොක්‌කා’ භාර වෙන්න යයි.. පොලිස් මාර්ග බාධක දැඩි කෙරේ.. සියළු වාහන සෝදිසි කෙරේ..”

  1. Kolitha says:

    Neethiya namapalla…..samanala dedunne wiplawayen …samalingikayin saha harak wijesuriyala …..rotiyala…punchi ammage awalama gena apamana agaya meyala?

  2. අංගොඩ ලොක්කට මෙහෙම පිස්සු කෙලින ආණ්ඩුවකට ප්‍රභාව ගේන්න
    වුනා නම් නැට්ටෙ ඉදං ගොම තමයි………

  3. Sihala Yaka - සිහල යකා says:

    අංගොඩ ලොක්කා රජයේ සාක්කි කරුවෙක් වෙලා වෙඩි තියන්න කිව්වේ ගෝඨා කිව්ව නම් මිනිහ ගොඩ​.
    සල්ලි ද බලයද පිටරට සවාරිද ගෑණු ද වාසි ගොඩයි.

Main News