අංගොඩ වෙඩි තැබීමක්.. පුද්ගලයෙක් මිය යයි…

October 26, 2021 at 8:43 am | lanka C news
අංගොඩ වෙඩි තැබීමක්.. පුද්ගලයෙක් මිය යයි…

අද උදෑසන අංගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ මෙලෙස මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු හතළිස් දෙකක් වන අයෙකු බවයි.

සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

17,446 views

2 Comments to “අංගොඩ වෙඩි තැබීමක්.. පුද්ගලයෙක් මිය යයි…”

  1. Under world says:

    මැරීම දැන් බිස්නේස්සයක්.

  2. David Milli-banda says:

    Its from ANGODA ne. never mind.

Main News