අක්කරපත්තුවේ පොලිසියට එලව එලවා ගහයි.. පොලිසියේ 11ක් රෝහලේ.. OIC ද ඒ අතරයි..

May 6, 2022 at 8:40 am | lanka C news
අක්කරපත්තුවේ පොලිසියට එලව එලවා ගහයි.. පොලිසියේ 11ක් රෝහලේ.. OIC ද ඒ අතරයි..

අක්කරපත්තුව පලමුණේ ප්‍රදේශයේ ඇති වූ ගැටුමක් හේතුවෙන් පොලිස් නිලධාරීන් එකොලොස් දෙනෙකු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබේ.

රෝහල් ගත කරන ලද පිරිස අතර අක්කරපත්තුවේ පොලිසියේ ස්ථානාධිපතිවරයා ද වෙයි.

හිස් වැසුම් නොමැති යතුරුපැදිකරුවෙකු පොලිස් අණ නොතකා මාර්ග බාධකය හරහා ගමන් කිරීමේදී ලිස්සා ගොස් එම ස්ථානයේ ඇද වැටී පුද්ගලයා තුවාල ලැබා ඇති අතර එම සිදුවීම මත එහි පැමිණි ප්‍රදේශවාසින් සහ පොලිසිය අතර නොසන්සුන්තාවයක් ඇති වූ බවත් පොලිසිය කියයි.

තත්වය පාලනයට පොලිස් නිලධාරියෙකු විසින් කල වෙඩි තැබීමකින් එක් පුද්ලයෙකු තුවාල ලැබීමත් සමග ප්‍රදේශවාසින් විසින් පොලීසයට පහරදීමක් සිදුකර ඇත.

317,576 views

53 Comments to “අක්කරපත්තුවේ පොලිසියට එලව එලවා ගහයි.. පොලිසියේ 11ක් රෝහලේ.. OIC ද ඒ අතරයි..”

  1. Pohobaiya says:

    කෝ අර ගඳසාර පිස්සු බේබද්දා? බීෆ් බුරියානි ගිලින ගමං ද?

  2. Ishan says:

    එක් කොටසක් බලයට පත්වුණාම ආර්ථිකය විනාශයි හැබැයි සුළු ජාතික වර්ගවාදින්ගේ රැගුම් නවතිනවා,,, අනිත් කොටස බලයට පත්වුණාම සාපේක්ෂව ආර්ථිකය හොදයි ඒත් මහ ජාතිය අනාරක්ෂිතයි….. චන්දය පාවිච්චි කරද්දි අපිට කොතනක හරි වැරදුනා නේද… රටේ ආර්ථිකය විනාශ කල ආණ්ඩුව ගෙදර යා යුතුයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. නමුත් ගැටළුව තියෙන්නේ නිවැරදිව ආණ්ඩුවක් මෙහෙය විය හැකි පුද්ගලයන් අවශ්‍ය පමණට ලංකාවේ පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්නවද කියන එක. ලංකාවේ ඉන්න ලොකුම කාලකණ්නි ටික පාර්ලිමේන්තු යවල උන් මේ රට හදයි කියල බලාපොරොත්තු වෙන්න බැහැ. ඔය 225 ම අසාර්ථකයි. උන් එක ප්‍රශ්ණයක් විසදනකොට තව ප්‍රශ්ණ10 ක් අලුතින් හදනවා. …. මම හිතන්නෙ ඒක නිසාම තමයි ගෝල්ෆේස් අරගලකරුවන් ආණ්ඩුවට ගෝ හෝම් කිව්වට කාටවත් කම් හෝම් කියන්නෙ නැත්තෙ. තෝරාගැනීමත් අසාර්ථක වී නිවැරදි විකල්පයකුත් නැතිව ලංකාව හුගක් අසරණ වෙලා ඉන්නෙ. .. …

    • Dulmina says:

      👍🌷👍

    • සම්පත් says:

      ඉතිහාසය දිහා බැලුවොත් මේකට උත්තරය ලැබේවි. යටත් විජිත සමයේදි බ්‍රිතාන්‍යය දෙමළුන්ට වැඩි තැන දීලා සිංහල ජාතිය පාගලා දාලා තිබ්බේ. දැන් උන් ඒකම වක්‍රලෙස කරනවා. උන් තමයි පිටිපස්සේ ඉදගෙන, NGO හරහා සල්ලි වියදම් කරලා රටේ ප්‍රශ්ණ වැඩිකරන්නේ. වර්ග වාදී, ජාතිවාදී දේශපාළනයක් බටහිර රටවල තියෙන්නේ. මේකට කියන්නේ Divide and Rule කියලයි. ඒකයි සිංහල ආණ්ඩුවකට කවදාවත් ඔළුව උස්සන්න අමාරු. මහින්දව ගෝඨාව ගෙදර යවලා මුන් හදන්නේ නිදන් හොරාව බළයට ගේන්නයි, ඌ ආපු ගමන් ආයි තම්බි අන්තවාදීන් ටික නැගෙනහිර ඔළුව උස්සන්න ගන්නවා, කොටි දෙමළු උතුරේ ඔළුව උස්සන්න ගන්නවා. මේවාට විරුද්ධව කථාකරපු ගමන් NGO සල්ලි වලින් යැපෙන කළු සිංහලයෝ අපිව ජාතිවාදීයෝ හැටියට හංවඩු ගහනවා. රාජපක්ෂලා හොරාකන නිසා ගෙදර යවන්න ඕනේ, නමුත් ගෙදර යවලා අපි හදන්න ඕනේ සිංහල බෞද්ධ ආණ්ඩුවක්.

  3. ජගා says:

    ගදසාර ආගිය අතක් නැත.

  4. ගරසරප says:

    ඇත්තටම දැන් ජනාධිපති ඉල්ලා අස්වෙලා නෑ කියන්න සාක්ශියක් තියනවද?

  5. Jaga says:

    ගදසාර ඇත්තටම කොහෙද?

    • wimalasena H.D. says:

      oya uruthadiya ganda saarayaa den pariswala uge hora genita huka hukaa innakota eeye mama videovakinma
      dekkaa. onna neethi departhamenthuwe sabhaapathiyage keruwaawa jaga.

  6. Gorilla says:

    ගොඩක් රටවල පොලිස්සි වලට තියෙනවා non lethal පිස්තෝල රබර් බුලට් දාන්න පුලුවන් ඒවා නැත්නම් පෙපර් ස්පෙරේ බුලට් වෙඩි තියන්න පුලුවන් ඒවා. ඒවා ජනතාවටත් ලග තියාගන්න පුලුවන්(නීතිගරුක ) මේවා ලංකාවටත් ගේන්න දෙන්න ඔනේ.

  7. Bird eye says:

    Aragala karana unta gahuwata thumbing ekka polisiyata lesi na…eeka wenama raajyak. Galleface eke witharai sahajiwane..ethanin eliye eyaala wenama jiwiyo.

  8. Bhanuka says:

    Dakune kollanta Sinha part dammata Uthuredi waradi karapu ekata baye duwanawa…….hora police…..ubalage konda kelin wenne Sinhala kollanta, kellanta vitharai.

Main News