අක්මීමන පාසැලේ වෙඩි තැබූ හමුදා සෙබලා අත්අඩංගුවට..

July 4, 2019 at 4:40 pm | lanka C news
අක්මීමන පාසැලේ වෙඩි තැබූ හමුදා සෙබලා අත්අඩංගුවට..

අක්මීමන මානවිල උපනන්ද කණ්ෂ්ඨ විද්‍යාලයට බෙලන් ඇතුළු වීමට උත්සාහ කල පුද්ගලයෙකුට වෙඩි තැබූ හමුදා සෙබලා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අක්මීමන පොලීසිය විසින් මෙම හමුදා සෙබලා අත්අඩංගුවට ගෙන තිබේ.

අද දහවල් එම පාසැලට බලෙන් ඇතුළු වීමට යාමේදී එය වලකමින් සෙබලාගේ ගිනි අවිය උදුරා ගැනීමට යාමේදී මෙම වෙඩි වැදීම සිදුව ඇති බව පොලීසිය පවසයි.

39,855 Viewers

11 Comments to “අක්මීමන පාසැලේ වෙඩි තැබූ හමුදා සෙබලා අත්අඩංගුවට..”

  1. sirisoma says:

    අපරාදෙනෙ තුවක්කුවක් දුන්නෙ .පොල්පිතක් වගේ දීල තිබ්බනම් ඉවරයිනෙ

    • Lolla says:

      Yes true…..
      No point giving a gun if they cannot use it…
      Better to give them sticks….

  2. Nama says:

    This soldier has done a correct action.we should respect to the rules and regulation.This type of indiscipline person should receive this type of punishment. This is a good lesson.

  3. sanath kumara rathnayake says:

    එහෙම කොහොමද පොලීසියෙන් අත් අඩංගුවට ගන්නෙ එයාගෙ රාජකාරිය කරන්නෙ අනික යුධ හමුදා පොලීසිය තියෙනවනේ.

  4. Banda says:

    So the soldier got arrested by police for something he did during his duty, police have no jurisdiction to do this. It must be done by the military police. If soldiers get arrested for doing their jobs they will stop doing their jobs thus making the public unsafe.

  5. kdtv says:

    siduweema eththakda, ehema neththan news eka eththakda.
    Dekama eththanam meka pudumaakara ratak. Mekata mehema welaa madi kiyalai kiyanna wenne.
    Ara minihaa, ethulata giyaanam eth SOLIDER hire duty eka kare ne kiyala,
    Wedithibba nisaath hire athin allagana ekka awene kiyala wenna ethi

  6. Ariyathilaka says:

    වගකිවයුතු වෙනත් ප්‍රසිද්ධ මාධ්‍යයක “ඔහු හමුදා භටයාගේ අණ නොතකා පාසලට ඇතුළු වීමට යන අවස්ථාවේදී සෙබළා විසින් වෙඩි තබා ඇති බව මූලික පරික්ෂණයේදී අනාවරණය වී තිබේ.” යනුවෙන් සදහන් කරයි. මෙහි ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ කළ බවක් නොකියවේ. ඇයි දණ හිසෙන් පහල වෙඩි නොතබා මාරන්තික ලෙස වෙඩි තැබීම කෙළේ. යම් පුද්ගලයකු ආරක්ෂක අංශ විසින් ඝාතනය වුන ඇතැම් අවස්ථාන්හි ඝාතනය වුන පුද්ගලයා “ගිනි අවිය උදුරා ගැනීමට තැත් කිරීම” හෝ ” බෝම්බයකින් හෝ ගිනි අවියකින් ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කිරීම” යනුවෙන් ප්‍රකාශිතය. මාධ්‍යයෙන් පලකරනුයේ ආරක්ෂක අංශයෙන් ලබා ගත් වාර්තාවය. දරුවාට පියා නැතිවීම මහත් ඛේදයකි.

    • Buruwa says:

      Ariyathilake, you have a genuine concern. If you think about prevailing situation, that person could be a suicide bomber. If only he was shot below knees, he still have time to trigger the bomb. Soldier had to make a decision within a split second. He acted according to his judgement and instinct. I do not say he was wrong.

  7. MJ says:

    Lamayata asaneepa man ee kathaawa pehediliwa aarakshaka anshayata kiyala pada show daanne nethiwa keegahaganne nethuwa athulata yanna tibba apooruwata. Wedi thebeeme waradak dakinne neee. Mokada anik lamai siya gaanakage jeewitha winashawenna tibba ooka bomba kaarayek nam.

  8. gorilla says:

    What a law. Soilder doing his duty get arrested

  9. RW says:

    I saw a television channel interviewing the little daughter of the victim. It is not ethical. No ethics in our media. Specially electronic media.

Main News