අක්මීමන පාසැලේ හමුදා වෙඩි පහරින් මිය ගොස් ඇත්තේ අසනීප වූ තම දරුවා ගෙන යාමට පැමිණි පියෙක්..

July 4, 2019 at 10:32 pm | lanka C news
අක්මීමන පාසැලේ හමුදා වෙඩි පහරින් මිය ගොස් ඇත්තේ අසනීප වූ තම දරුවා ගෙන යාමට පැමිණි පියෙක්..

අක්මීමන මානවිල උපනන්ද විදුහලේ ආරක්‍සාවට යෝදවා සිටි හමුදා සෙබලෙකු විසින් තබන ලද වෙඩි පහරකින් මිය ගොස් ඇත්තේ එම විදුහලේ ඉගෙනුම ලබන දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

39 හැවිරිදි මෙම පුද්ගලයා පාසැලට පැමිණ ඇත්තේ ඔහුගේ දරුවා අසනීප වූයේ යයි විදුහලෙන් ලබා දුන් දුරකතන ඇමතුමක් හේතුවෙනි.

මිය ගිය පුද්ගලයා විදුහලේ පළමු ගෙට්ටුව විවෘත කරගෙන ඇතුළු වීමට ගිය අවස්ථාවේ සිදුවූ බහින් බස් වීමකින් පසු වෙඩි තැබීම සිදුව ඇති පොලිසිය සදහන් කරයි.

මෙකි සිදුවීමෙන් පසු පාසැල අසල සිටි දෙමවුපියන් දැඩි නොසන්සුන් ලෙස හැසිරුනු ඇති පාසල් දරුවන්ද බියකින් පසුවූහ.

මිය ගිය පුද්ගලයාගේ දියණිය කියා සිටියේ වෙඩි නැදීමෙන් පසු පියා තම දෙපා මුල වැටුනු බවයි.

58,961 Viewers

28 Comments to “අක්මීමන පාසැලේ හමුදා වෙඩි පහරින් මිය ගොස් ඇත්තේ අසනීප වූ තම දරුවා ගෙන යාමට පැමිණි පියෙක්..”

  1. දේවක says:

    ජඩපාලන ජුන්ටාව වහා ඉල්ලා අස්වෙනු!

    • නුවන් says:

      ඉස්ලාමිය ත්‍රස්තවාදීන් නොවෙන්න මෙවැනි මරණයක් සිදුවෙන්නේ නෑ .මේ මරණයේ ශාපය ඉස්ලාමිය ත්‍රස්තවාදීන්ට ලැබේවා .ඉස්ලාමිය ත්‍රස්තවාදීන් විනාශ කර දමන්නට මේ රට ඉස්ලාමිකරණයෙන් ,වහාබි කරණයෙන් ,ශරියාවෙන් ,ජිහාඩ් කරණයෙන් මුදවාගන්න සෑම දෙනාම අදිටන් කරගනිමු .

    • Sanidu Sooriarachchi says:

      From FB.
      “අක්මීමන පැත්තේ ඉස්කෝලෙක දරුවා අසනීප වෙලා කියලා පණිවිඩයක් ඇවිත් දරුවව බලන්න ආපු තාත්තා හමුදා නිළධාරීන් ඔහුව පරීක්ශා කරන අවස්ථාවේ තුවක්කුව උදුර ගන්න උත්සාහ කරලා. අන්න වෙඩි තියලා ඒ මනුස්සයා මැරිලා.

      තාමත් රටේ හදිසි නීතිය ක්‍රියාත්මකයි. ගිනි අව්වේ පිච්චි පිච්චි හමුදාවේ උන් හෙන සැපක් නෙමෙයි ගන්නෙ දවසම හිටගෙන. ඉතින් තමන්ගෙ දරුවට අසනීපයක් කියලා කිව්වාම දුවගෙන කලබලයෙන් දුවගෙන එන එක සාධාරණයි. එහෙමයි කියලා ඉස්පිරිතාලෙක වුනත් මාරාන්තික අනතුරකින් තුවාල ලබපු කෙනෙක්ව වුනත් මේ දවස් වල ගාල කඩාගත්ත උන් වගෙ බලන්න යන්න දෙන්නෙ නෑ.

      පරීක්ශාවක් කරන්නෙ හැමෝගෙම හොඳට. තුවක්කු උදුරන්න යන්නෙ පොලිසිය කියලා හිතලා වෙන්න ඇති. දණහිසින් පහළ අදාළ නෑ හදිසි නීතියට. රටේ ලොක්කන්ගෙ තියරියෙන්ම කියනවානම් “ඇයි අනතුර නවත්ත ගත්තේ නැත්තේ” කියන කාරණාවටයි පූජිත ජයසුන්දර රිමාන්ඩ් බාරයේ ඉන්නෙ.

      ඒ තාත්තාට සුභ ගමන්!
      පව්. ඒත් ජාතික ආරක්ශාව අංක එක.
      ඔව් මට උනත් එච්චර තමයි..
      එහෙම තමයි වෙන්න ඕන. “

      • AKR says:

        @ Sanidu Sooriarachchi,

        බෝල බත් කන හරකෝ , තෝ දන්නවද එතන උනදේ හරියටම තෝ අර ළමය කියපු දෙ ඇහුවද සක්කිලි බල්ලෝ තෝ කැමතිද තොගේ දරුවා ඉස්ස‍ර තෝව බල්ලෙක් වගේ මරල දානවට , මමනම් කමතිය් තෝ වගේ බල්ලෝ එහෙම හරි ඉවර වෙනවනම් , තෝ අර අහිංසක දරුවෝ ඉන්න තත්වේ ගැන හිතපිය ගල් ඉබ්බා , අපි දන්නවා බල්ලෝ ජාතික ආරක්ෂාව කියන්නේ මොකක්ද කියල , අපි කියන්නේ නැහැ ආමි එකෙය් හැමෝම මෙහෙම එවුන් කියල , ආමි එකෙත් ඉන්නවා මෙ වගේ ඉවසන්න පුරුදු නැති වයර් මාරු උන උන් , මම අයෙත් කියන්නේ තෝ වගේ හිතක් පපුවක් නැති කාලකන්නි බල්ලෝ නැති ලංකාවක් බිහි වේවා අර අහිංසක දරුවන්ට අනික මම හිතන්නේ තෝ වගේ ලෝන්තලට දරුවෝ ඉන්නවා කියල සම රිසි කාලකන්නිය

    • dan says:

      යුඑන්පියට කඩේ යන දේවක උබල තමා වගකියන්න ඕන හමුදාවෙ මොන්ගල් ඩයල් ඉස්කෝල වලට දානවට

  2. lanka says:

    This government is responsible for every death happened in the country because everyone is now having fearmongering atmosphere.. The only solution is to send this government home as soon as possible.people should get together without any delay to drag these fellows to the street.

    • sam says:

      and bring those white-van thugs to power?? This govt is not good. But we must not bring those rajapaksa junta again

      • Me3 says:

        For the last 4+ years no action was taken against any white van terrorists.
        So it’s another white lie by which 6.2M fools were deceived.
        Ok, carry the filthy burden for ever.

      • NAK says:

        What do you suggest? invite uncle Sam to take over and well and truly finish the job!

      • rambo says:

        If the white van was there, then the story is that, 9 would be bombers would have been dead and 350+ dead including this one would have been living.. get the picture

      • කුමාර දහනායක says:

        කියපන් බලන්න ඔය කියන සුදු වෑන් වලින් උඹ දන්නා කි දෙනෙක් උස්සාගෙන ගියාද කියල?මම ඔය සුදු වෑන් කතාව කියන හැම එකාගෙන්ම එක අහනවා නමුත් කිසිම එකෙකුට කියන්න බැරිඋනා උන් දන්නා එවුන් සුදු වැන් එකකින් අල්ලාගෙන ගියා කියල ඇත්තටම කියනවනම් කොටි ත්‍රස්තවදියෙක්ට හැරුනම අපි කිසිම කෙනෙකුට සුදු වැන් වලින් අල්ලාගෙන ගියපු දන්නා හදුනන අය නෑ

        • Silva says:

          අල්ල ගෙන ගිහින් තියෙනවනම් ඒ ගොල්ලා රටේ ලොකු පොරවල් වෙන්නත් ඕන එකේ කියමුකේ එහෙම ගත්තු නෑයෝ ගැන

      • විස්කි මැඩම් says:

        You are a victim of JVP liers 🙂

  3. as says:

    ඉතාමත් සංවේදී සිදුවීමක්….
    මිනිසුන් බුද්ධිමත්ව කටයුතු නොකිරීම බොහෝ පසුතැවීම් වලට හේතුවෙනවා…

  4. රූපබන්දු අමරසිංහ says:

    මොන කාළකණ්නි කමක්ද මේවා දකින එකත්. තම්බි ඇවිත් බෝම්බත් ගහනවා. අහිංසක මිනිස්සු වෙඩිකනවා. නොදකිං. දැං මේ දරුවට තාත්තෙක් වෙන්නේ බොලාගේ අප්පලාද.

  5. රන්ජන් says:

    පහු ගිය ආණ්ඩු කාලෙ මෙහෙම දෙයක් වුනා නම් මරාගේ රෙජිමෙන් වෙඩි තිබ්බ කියලා සමහරු පොළොවෙ පස් කන්න හදයි.. දැන් ඒ හමුදාවේ කොල්ලගේ පිටේ වරද පටවල ආණ්ඩුව බේරෙන්න හදයි. රටේ මේ වගේ තත්වයක් ඇති වුනේ යහපාලන ආණ්ඩුව නිසා.. අහිoසකයෝ කී දෙනෙක් වෙඩි කෑවද මේ දවස් ටිකට.. ඒත් අර සහරාන්ට සපෝට් කරපු එකෙක්ට දණ්ඩුවමක් ලැබුනද?

    • prabath says:

      Me anduwa gedara yawanna oni ekai

    • gonja says:

      බෝල බත් කන හරකෝ , තෝ දන්නවද එතන උනදේ හරියටම තෝ අර ළමය කියපු දෙ ඇහුවද සක්කිලි බල්ලෝ තෝ කැමතිද තොගේ දරුවා ඉස්ස‍ර තෝව බල්ලෙක් වගේ මරල දානවට , මමනම් කමතිය් තෝ වගේ බල්ලෝ එහෙම හරි ඉවර වෙනවනම් , තෝ අර අහිංසක දරුවෝ ඉන්න තත්වේ ගැන හිතපිය ගල් ඉබ්බා , අපි දන්නවා බල්ලෝ ජාතික ආරක්ෂාව කියන්නේ මොකක්ද කියල , අපි කියන්නේ නැහැ ආමි එකෙය් හැමෝම මෙහෙම එවුන් කියල , ආමි එකෙත් ඉන්නවා මෙ වගේ ඉවසන්න පුරුදු නැති වයර් මාරු උන උන් , මම අයෙත් කියන්නේ තෝ වගේ හිතක් පපුවක් නැති කාලකන්නි බල්ලෝ නැති ලංකාවක් බිහි වේවා අර අහිංසක දරුවන්ට අනික මම හිතන්නේ තෝ වගේ ලෝන්තලට දරුවෝ ඉන්නවා කියල සම රිසි කාලකන්නිය

  6. අනුර says:

    මෙම ඉතාමත්ම කනගාටුදායක සිදුවීම තුලින් නැවත වරක් අප හමුවේ තබා ඇත්තේ වගකීම් විරහිත බවේ තවත් පැතිකඩකි. කෙනෙක් මෙයද තවකෙකුට අතදිගුකොට ඉදිරියේදී අත් සොදාගනු ඇත. පසුගියදා රටට සිදුවූ ඛේදවාචකයේ මෙන් සොල්දාදුවා හෝ දරුවාගේ පියාගේ ක්‍රියාකලාපයන් පසුපස පමණක් දුවනු ඇත. දරුවෙකුගේ හදිසි අවශ්‍යතාවයකට දෙමාපියන් පාසලට කැඳවීමේදී තිබිය යුතු සම්බන්ධීකරණය පාසලේ ගුරුභවතුන් හා පාසැල් භූමියෙන් පිට ආරක්ෂාවට සිටින සෙබලා අතර ගොඩනගා නැත. අධ්‍යාපන බලධාරීන් මේ දිනවල මැතිවරණ ප්‍රචාරණයේය. මෙයත් පාර්ලිමේන්තු කාරක සභාව මෙන් වෙනත් දිසාවකට නැඹුරු කරනු ඇත.

  7. Shameera Mahawattage says:

    ඉතිං යුධ අපරාද ගැන කවර කතාද? 71 88/89 රතුපස්වල ඒ වගේම මේ සිද්ධිය සිංහලයන්ට. දෙමළුන්ට කොහොම ගේම දෙන්න ඇද්ද?

    • යහම්පත් says:

      පලයන් බුරුවා යන්න .මරාගෙන මැරෙන ත්‍රස්තයෝ එන්නේ විවිද වේශයෙන් .හමුදා නිලධාරියා දන්නවද මේ එන්නේ දෙමාපියෙක් කියල .නිලධාරියා නවතින්න කිව්වම කඩාගෙන දුවන්න ඕන නෑ හදිසිවෙලා හමුදා නිලධාරියා සමග පොරබදන්න යන්නේ මොන බුරුවෙක්ද ?
      තමුන් දෙමාපියෙක් බව කීවානම් ආඩම්බරකාරකම පැත්තක තියලා පොඩ්ඩක් ඉවසුවානම් මිනිහා තාම ජිවතුන් අතර .හමුදා නිලධාරියා හිතුවා මු අනිවාර්යෙන්ම ළමයි මරාගෙන මැරෙන්න එන ත්‍රස්තයෙක් කියල .
      මරාගෙන මැරෙන ත්‍රස්තයන්ව නිෂ්ක්‍රිය කරන්න දී තිබෙන උපදේසය දන්නවද පොල් බුරුවා ?නළලට වෙඩි තැබීම .එක තමා උන්ව නිෂ්ක්‍රිය කරන්න ලංකාවේ සොයාගත් හොඳම ක්‍රමය .
      මේ පියා පෙනෙන විදියට බොහොං හදිසිවෙලා තිබෙනවා .එකයි මෙතැන සිදුවූ වරද .හමුදා නිලධාරියාට කිසිම විදියකින් වරද පටවන්න බෑ. බැරිවෙලාවත් කඩාගෙන බිඳගෙන ආපු මිනිහෙක් හුරතල් කරන්න ගිහින් පන්ති කාමරයකට කඩා වැදිලා බොම්බේ පුපුරවගත්තානම් ළමුන්ගේ ජිවිත ආරක්ෂා කලේ මෙහෙමද කියල අහවි නේද ?

      • AKR says:

        සිද්දිය හරියට කියවල comment කරපන් ගොම්පත්

        • Hela Gamaya says:

          Mokakda hari siddiya? Hariyata danna kenek innawada? Podi eka ekak kiyanawa; Paththara thawa ewa kiyanawa. Hariyata nodana mukuth kiyanna baha. Sinhala katha karana, thamange laminwath maragene marena Muslim anthawadeen ona tharam innawa.
          Monawa unath podi ewunta thaththa nathi una.

  8. පොරමෝලා says:

    මරාගෙන මැරෙන ත්‍රස්ථවාදියෙක් ලෙස හෝ රණවිරුවෙක් ලෙස වෙස් වලාගෙන ඔබේ මරුවා පැමිණිය හැක.එනිසා කිසිවෙකු කෙරෙහි විශ්වාසය තබා නොගන්න.හමුදා භටයෙකුට තුවක්කුවක් දුන් පමණින් ඔහුට ඇතිවන කෝපය මත මිනී මැරීමට බල පත්‍රයක් ලබා දී නැත. මහජන අරක්ෂක කටයුතු වල යොදන ආරක්ෂක භටයන් හට ඉවසීම නුවනින් කටයුතු කිරීම සහ විනය පිළිබඳව දැඩි පුහුණුවක් ලබා දිය යුතුය .විනය කඩ කරන අය හමුදාවෙන් නෙරපා දැමිය යුතුය.

    • සුනෙත් says:

      මෙතන කෝපවීමෙන් වෙඩි තැබීමක් සිදුවෙලා නෑ. ගාල කඩාගෙන ආපු මිනිහෙක්ට වෙඩි තැබුවා එච්චරයි .ආපු මිනිහා බෝම්බ කරුවෙක් උනානම් වෙඩි නොතියා මක්කරන්නද ?
      මරාගෙන මැරෙන උන් බොම්බේ පුපුරුවන්න ඉස්සරවෙලා මරන්න පුළුවන් එකම ක්‍රමය උන්ගේ ඔලුවට වෙඩි තැබීම .මෙයා දෙමාපියා කියල දැනගන්න හමුදා සොල්දාදුවාට දියඥ්යානේ නෑ නේද ?ඒ සඳහා යම් කාලයක් යනවා නේද එතෙක් ඉවසීම පියාගේ යුතුකම නේද ?නිකන් සෙල්ලන් දාන්න ගිහිල්ල අපරාදේ ජිතේ නැතිකරගත්තා විතරක් නොවෙයි අහිංසක සෙබලෙක් අමාරුවේ දැම්ම .ඔය උණ්ඩය ඇත්තටම ඉස්ලාමිය ත්‍රස්තවාදියෙක් ,ගර්බාශ යුද්දය කරන බල්ලෙක් මරන්න පාවිච්චි කරන්න තිබුනා නේද ?

  9. Gemunu says:

    රන්ජන්, හැම දේම දේශපාලන කෝනයකින් බලන්න එපා. වතුර ඉල්ලල උද්ගෝෂණය කරපු මිනිස්සුන්ට වෙඩි තියපු එකෙයි පාසලකට අනවසරයෙන් ඇතුල් වෙන්න ගිහින් ඒකට එරෙහි වීම නිසා හමුදා සෙබලගෙ ගිනි අවිය උදුරගන්න ගියාම ඊට එරෙහි වීමෙයි අතර වෙනස තේරුම් ගන්න.

  10. sathya says:

    The Army Soldier is correct.
    They don’t know who this man is. He could have been, an ISIS suicide bomber.
    The soldier tried protecting all children.

  11. Gayantha says:

    සින්හල මනුස්සයාට තමයි හැම නීතියම. කවුද දන්නේ පරණ ඇරියස් එකකට තියලා දැම්මද කියලා.

    ඊයේ නුවර ගලහ පැත්තෙත් ගොඩක් සින්හල මිනිස්සුට නුවර කැම්පස් එක හරහා යන්න තියෙන පාරේ යන්න දුන්නේ නෑ මොනවා හරි කියලා හරවලා යවනවා දැක්කා හැබයි මුස්ලිම් අයට ඔලුව නවන් කැම්පස් එක හරහා ගලහ පාරේ යන්න දුන්නා කැම්පස් එකේ තම්බින්ට කඩේ යන නිවට ආරක්ශ නිලධාරීන්. සල්ලි අරන්ද කියලත් සැකයි.
    වැඩේ කියන්නේ පොලිසියේ මහත්තුරු උඩ බලන් ඉද්දී පුද්ගලික පාරේ පිස්සු කෙලියේ මේ කියන ගේට්ටු මුරකරුවෝ. ඉතින් ඔන්න ඕකයි රටේ තත්ත්වේ.
    අර මහින්ද මහත්තයා සහ පොන්සේකා කිව්වා වගේ රටේ ආරක්ෂාව තවම නැහ කියන එක නම් පේනවා.

Main News