අක්මීමන පාසැලේ වෙඩි තැබූ සෙබලා කිසිදු වරදක් කර නෑ.. පරීක්‍ෂණවලින් හෙලි වේ…

July 8, 2019 at 5:30 pm | lanka C news
අක්මීමන පාසැලේ වෙඩි තැබූ සෙබලා කිසිදු වරදක් කර නෑ.. පරීක්‍ෂණවලින් හෙලි වේ…

අක්මීමන මානවිල උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයේ සිදු වූ ඇති වෙඩි තැබීම සම්බන්ධ හමුදා සෙබලා නීතිය අනුව වරදක් කර නැති බව හමුදාව විසින් සිදු කරන ලද මුලික හමුදා පරික්ෂණවලින් සනාථ වී ඇත.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු පවසන්නේ සෙසු පාර්ශ්ව වලින් ඉදිරිපත්ව තිබෙන කරුණු ගැනද පොලිස් පරීක්ෂණවලදී සලකා බලනු ඇති බවය.

එම විදුහලට බලෙන් ඇතුළු වීමට ගියේ යයි එහි ආරක්‍ෂාවට සිටි හමුදා සෙබලෙකු විසින් සිදු කල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගියේය.

පාසැලේ ඉගෙනුම ලබන දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන 39 හැවිරිදි පුද්ගලයකු එසේ මිය ගියේය.

42,334 Viewers

9 Comments to “අක්මීමන පාසැලේ වෙඩි තැබූ සෙබලා කිසිදු වරදක් කර නෑ.. පරීක්‍ෂණවලින් හෙලි වේ…”

  1. Gone gota says:

    Agree solider responsibility to safe grad the school children and staff.

    So he has done the right thing. People need to obey them due to the current situation of the country.

    • RAJAPAKSHE says:

      Agree. Responsibilities of Army is not that of police officers.

      • දේවක says:

        එතකොට මහින්ද මොනාද අර කිව්වෙ?

        • ගල්-ලා says:

          මහින්ද කිව්ව්ද හලො ආමි කාරයා වැරදියි කියල. එයා කිව්වෙ පාසලකට ගියත් වෙඩි කන්න වෙන කාලයක් මේ ආන්ඩුව උදා කරා කියල. පවුලකට කෙලවන්ඩ ගිහින් ඇද්ද බොලා රටටම කෙලෙව්වා.

    • RAJAPAKSHE says:

      Agree. Responsibilities of Army ipersanals are not that of police officers.

  2. වෙඩි තැබීම සම්බන්ධ හමුදා සෙබලා නීතිය අනුව වරදක් කර නැති බව හමුදාව විසින් සිදු කරන ලද මුලික හමුදා පරික්ෂණවලින් සනාථ වී ඇත.

  3. අහවල් දේකටද අර මහින්ද ලොක්කා වලිගෙ පාගන් දඟලන්නෙ?

    • Ajith says:

      දප්පුල,දේවක උඹලගේ මෝඩකම කියන්නේ උඹලට මහින්ද ලොක්කා කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ එකයි උඹලා මෝඩයෝ කියන්නේ.
      මහින්ද මහත්තයා කියෙන්නේ ඉස්කෝල වලට මෙවැනි හමුදා ආරක්ෂාවක් දෙන්න තරම් රටේ ආරක්ෂාව ඇද දැමීම ගැන මිසක් වෙනත් දෙයක් ගැන නොවෙයි. සිදුවීම සහ සිදු කාරණය ගැන හොයල බලන්න තරම් උඹලට මොලයක් තියන්න ඕනේ. ඕක තමයි UNP කාරයන්ට සහ JVP බැරි. ඒනිසා තමයි උඹලට අපි මෝඩයෝ, බත් බැලයො, වහල්ලු, ගැත්තෝ කියල කියන්නේ

  4. sathya says:

    I’m Sathya. I also told on the same day that the Soldier is correct.

Leave a Comment

Main News