අක්‍රමණ ගොදුරෙන් බේරා ගත් දෙවනගල බෝධී ප්‍රකාරයක් විවෘත කරයි…

July 20, 2021 at 6:28 am | lanka C news
අක්‍රමණ ගොදුරෙන් බේරා ගත් දෙවනගල බෝධී ප්‍රකාරයක් විවෘත කරයි…

ඓතිහාසික දෙවනගල රජමහ විහාරස්ථානයේ සංඝාවාස බිමේ අන්තවාදීන් අල්ලාගත් බිම් කඩෙහි පිහිටා තිබු බෝ රුක්ෂය සඳහා මාස දෙකක් වැනි කෙටි කාලයකදි සකස් කර අලංකාර බෝධි ප‍්‍රකාරය විවෘත කිරිමේ පුණ්‍ය උත්සවය එම විහාරස්ථානයේදි සිදු කෙරුණේ මහා සංඝරත්නය ඇතුලූ විශාල පිරිසකගේ සහායෙනි.

මෙම විහාරස්ථානය වර්තමානයේ මතභේදයට තුඩු දී ඇති මුහුදු මහ විහාරය, කූරගල, ඇතුලූ ඓතිහාසික පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති විහාරස්ථාන අතර පවතින ඊටත් වඩා ඉපැරණි විහාරයකි. පසුගිය කාලේ අන්තවාදීන් විසින් මෙහි වු පුරා වස්තු විනාශය ඉඩම් අක‍්‍රමණය ඇතුලූ අනවසර සංවර්ධනයන් සිදු කර අතර පවතින රජය විසින් එයට සෘජුවම මැදිහත් වි දැඩි අක‍්‍රමණයක් පවතින සංඝාවාස බිමෙහි අක්කර 85 ක් මැන අවසන් කෙරුණේ පසුගිය වසරේදිය. එම බිම් කඩෙහි පිහිටා තිබු මෙම බෝධිරුක්ෂය විහාරස්ථානයට අයිති බිම් කඩ තුල පිහිටා තිබුණි.

ඒ අනුව දෙවනගල විහාරස්ථානයේ භාරකාර ස්වාමින් වහන්සේ විසින් වර්තමානයේ එහි සිදු කරගෙන යන සංවර්ධන ව්‍යාපෘති කිහිපයේ මුල්ම කටයුත්ත ලෙස එහි අලංකාර බෝධි ප‍්‍රකාරය මෙලෙස විවෘත විය. ඒ සඳහා ප‍්‍රාදේශිය මහා සංඝරත්නය මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෑගල්ල සංවර්ධන කමිටු සභාපති රාජිකා වික‍්‍රමසිංහ මහත්මියද සහභාගි වු අතර රටේ පවතින කොවිඞ් වසංගත තත්වය නිසා සීමිත ජන සභාගිත්වයකින් උත්සවය පැවැත්විය.

මීට වසර එක හමාරකට පමණ පෙර මෙම විහාරස්ථානයේ පවතින ගැටලූව මාධ්‍ය හරහා පෙන්වා දීමේ ප‍්‍රතිඵලයක් ලෙස රටේ ජනාධිපතිවරයාගේ සිට සියලූ බලධාරීන්ගේ අවදානය ඒ වෙත යොමු විය. පැහැති යහපලාන සහ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ මෙහි වු සියලූ ගැටලූකාරි තත්වයන් උස්සන්න වු අතර එම ගැටලූ නිරාකරණය කර ගැනීමට හෝ විහාරස්ථානයේ හිමි නමක් වැඩ සිටිමට තරම් සුදුසු වාතාරවරණයක් එහි තිබුණේද නැත. ඉපැරණි සඳකඩ පහන ඇතුලූ මෙහි වු පුරාවස්තු රැුසක් එම කාලයේදි විනාශ වි ගිය අතර දෙවනගල විහාරස්ථානයේ භාරකාර හිමියන් ලෙස මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් මල්වතු මහා විහාරයේ සංඝ සභාව විසින් පත් කිරිමෙන් අනතුරුව උන්වහන්සේ ජිවීත තර්ජනයන් මැද අවස්ථා කිහිපයදි විවිධ වු තර්ජනයන් ගර්ජනයන් වලදට මුහුණ දෙමින් මෙම ශාසනික උරුමය ආරක්ෂා කර දීම වෙනුවෙන් කටයුතු කල තරුණ හිමිනමකි.

බෝධිප‍්‍රකාරය විවෘත කිරිමේ අවස්ථාවේදි අනුශාසනාවක් සිදු කරමින් දෙවනගල භාරකාර මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් මෙසේ පැවසිය.

මම කියන්න ඔනෑ විශේෂයෙන්ම අද මේ පුදබිම රැුකෙන්නේ අපේ රටේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා මේ වෙනුවෙන් රටට සිදු කරන ලද අනාවරණයේ ප‍්‍රතිඵලයක් ලෙස බව. මේ පුණ්‍යවන්ත පිං බිමේ අක‍්‍රමණ ගොදුරෙන් පැවැති අක්කර 85 ක් මැන අවසන් කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රාජ්‍ය මැදිහත් විමෙන් පළමු මැනුම අවසන් කර ගැනිමට හැකි වුනේ මෙම මාධ්‍ය දක්වන ලද අපරිමිත කැපකිරිම සහ එකින් එක මෙහි සිදු වන සියල්ල ජීවිත අවදානම නොතකා වාර්තා කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙසයි. 2017 වන වන විට අපි දන්නවා කවුරුත් මේ බෝධීන් වහන්සේ දක්වාම අක‍්‍රමණිකයන් අල්ලා ගෙන ඉඩම් අත්පත් කරගෙන ඊට වැටවල් ගසාගෙන සිටි බව. අපිට ඉතිරි වි තිබුණේ අක්කර සිට දහස් ගණනක් ඇතුරෙන් අපි ඉන්න සංඝාවාසය සහ අක්කරයක් තරම් ඉතා සීමිත ඉඩ කඩක්.

අපිට පෙන මෙම පරිවාර ගල විනාශ කරමින් පුරාවස්තු නසමින් මෙහි තිබු ඉපැරණි නටඹුන් ඉපැරණි ඉතිහාසිය අකා මකා දමන්න කටයුතු කලා. ගල් ඇදි මහ පොළවට යට කරමින් තිබුණු යුගයක මෙහි වැඩ වාසය කරන ලද ලොකු හාමුදුරුවෝ අපවත් විමෙන් පසුව මල්වතු මහා විහාරයේ උත්තරීතර සංඝ සභාව මාව මේ විහාරයේ භාරකාර හිමියන් ලෙස පත් කලා.

මීට වසර කිහිපයකට පෙර කැලෑවෙන් වැසි ගිය මේ පුණ්‍යවන්ත පිං බිම අක‍්‍රමණික ගොදුරෙන් විහාරයට යන්න එන්න පාරක්ව නැතිව වැසි යද්දි තුරුණුවන්ට සහ දෙව් බමුණ්ට පූජා කරන්න අවශ්‍ය පසුබිම නැවත ගොඩ ගන්න අපි 2017 වසරේ සිට වැඩ කලා. අපිට පසුගිය යහපාලන ආණ්ඩු සමයේ බෝහෝ කරදර බාධවන් ඇති වුනා. අපිට මේවා නිරාකරණය කරගන්න අවසාන පුරාවස්තු ටික ආරක්ෂා කරගන්න. අපිට අවශ්‍යතාවය තිබුණත් දේශපාලන බල අධිකාරිය විසින් ඒවා කරන්න ඉඩ දුන්නෙත් නැහැ. මේ ගැන කතා කරන්නවත් අවස්ථාවක් ලබා නොදි මේ ප‍්‍රදේශයේ සිටි ප‍්‍රබල ඇමැතිවරු කබිර් හෂිම් වැනි දේශපාලන අය මීට අත පෙවිම් සිදු කලා.

කබිර් හෂිම් වාගේම අතාවුද සෙනෙවිරත්නලා තමයි මේ පිං බිම මුලින්ම විනාශ කර දැම්මේ කටයුතු ආරම්භ කලේ. අපේ රටේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් පත් වුනාට පස්සේ තමයි අපි දැන් මේ තැන් වල නිදහසේ උස්මක් ගන්නේ පිංකමක් කරලා සැනසිල්ලේ අපේ දායකයන් සමග ඉන්නේ. නැතිනම් අපි හිටියේ හරියට යුධ පිටියක් මැද පාන ඇපයට ලක් වු පිරිසක් විදිහටයි.

හැට නව ලක්ෂයක් ජන්දය ලබා දිලා මේ ආණ්ඩුවෙන් සිංහල බෞද්ධ ජනතාව ඉල්ලා සිටි තවත් එක් කාරණයක් වන්නේ මෙවැනි ඉපැරණි උතුම් පිං වන්ත බිම් ආරක්ෂා කර ලෙසයි. ඒ කටයුත්ත අද වන විට එතුමා විසින් සිදු කරනවා. දැනට දෙවනගල පරිවාර ගල පිහිටා ඇති උතුම් පිං බිම ශ‍්‍රී දන්ත ධාතුන් වහන්සේ සමවත් සුවයෙන් එක් දිනක් වැඩ සිටි දෙවනගල පුදබිම අවට දෙවන මැනිමේ යම් නඩු කටයුත්තක් නිසා නැවති තිබෙනවා ඊට ජනාධිපති අගමැති තුමන් ඇතුලූ රාජ්‍ය මැදිහත් විම සිදු කර ඉක්මනින් එය සිදු කර දෙන ලෙස අප මේ රජයෙන් ඉල්ලා සිටින්නේ. මේ රජයට මේ ගැටලූ අවසන් කිරිමට නොහැකි වුනොත් නැවත වතාවක් අපේ උරුමය විනාශ විම වැඩි ඈතක නොවන බව පෙන්වා දෙමිනි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෑගල්ල සංවර්ධන කමිටු සභාපති රාජිකා වික‍්‍රමසිංහ.

අපිටත් හරි සතුටක් දැනෙනවා අපේ ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව එතුමාට තිබෙන උනන්දුව නිසා අද වන විට දෙවනගල පමණක් නොව අපේ බොහෝ උරුමයන් ආරක්ෂා විම ගැන. ඒ උරුමය පවතින නිසා තමයි අපිට අපේ රටේ ප්‍රෞඪ ඉතිහාසය ගැන ආඩම්බරයෙන් කතා කරන්න හැකියාව ලැබිලා තිබෙන්නේ. මගෙත් විශේෂ ස්තුතිය පුද කරනවා සියලූ මාධ්‍ය ආයතන වලට විශේෂයෙන් මේහි ගැටලූ රටට ආනාවරණය කරලා රාජ්‍ය මැදිහත් විම අවදානයට යොමු කරලා කරන ලද යුග මෙහෙවරට. ඉදිරියේදි අපේ රජට යටතේ මෙම විහාරස්ථානයේ සියලූ ගැටලූ විසදා ගත හැකි බව මේ මොහොතේ සතුටින් යුතුව ඔබ සැමට මතක් කරනවා යැයිද පැවසිය.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

32,741 views

12 Comments to “අක්‍රමණ ගොදුරෙන් බේරා ගත් දෙවනගල බෝධී ප්‍රකාරයක් විවෘත කරයි…”

  1. රටවැසි says:

    සාදු ! සාදු ! බුදු සසුන බැබලේවා !

    • suren says:

      Hail Gota. If Sajith & Ranil puppets were in power what could have happened, anyone’s guess. It will be over 69 this time Gota. Get Ranaviruwo to all important posts.

  2. Gamini says:

    නැවත වාරයක් යමපාලන ආන්ඩුවක් ආවොත් මුදවාගත් සියලුම පුදබිම් මේ මුස්ලිම් අන්තවාදීන් නැවත ආක්‍රමණය කරනවා. සජිත්ට ඊට ඉඩ දෙනවා හැර වෙන කිසිම විකල්පයක් නෑ. මොකද සජිත්ට ආන්ඩුවක් පිහිටවියහැක්කේ මුස්ලිම් හා ද්‍රවිඩ පක්ශ වල සහ යෝගයෙන්. යහ පාලන කාලයේදී තමා නැගිනහිර ඇතුලු දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ඇති වටිනා පුරා විද්‍ය ඉඩම් අන්තවාදීන් විසින්මං කොල්ල කෑවේ. මේවාට මයිත්‍රී විරුද්ධ උනත් රනිල් අන්තවාදීන්ට එරෙහිව කිසිම ක්‍රියා මාර්ගයක් ගන්ඩ දුන්නේ නෑ .රනිල් අන්ත පරාජයට පත්වෙලා ගෙදර යන්ඩ උනෙත් මේ හේතුව. රිසාඩ්ගේ විල්පත්තු ආක්‍රමණය ගෝඨාගේ විශිෂ්ට ජයග්‍රහනයට බොහෝසේ පිටු වහලක් උනා .ගෝටට ලැබුනු චන්ද වලින් 99% ක් සිංහල චන්ද . සිංහල බෞද්ධඉන්ගෙන් 98% කට වඩා ගෝටාබයට චන්දය දුන්නේ . පාරම්පරික යූ ඇන් පී බෞද්ධයෝ පවා මෙවර ගෝටාබයට දුන්නා . ඒයට හේතු උනේ රන්ජන් අතිසය නින්දිත ආකාරයට බුදු දහමට අපහාස කිරීම. බුද්ධ චරිතයේ අතිසය ගවුරවට පාත්‍ර උන යශෝධරා දේවියට පවා බුදු දහම පිලිබද මෙලෝ හසරක් නොදත් මේ අන්‍ය ආගමික සුනකයා අපහාස කලා .මෙයින් මේ රටේ බෞද්ධයෝ කම්පාවට පත් උනා . මම හිතනවා ගෝටාබයට චන්දය දුන් සිංල ජනතාවta සාධාරණයක් ඉටු උනා කියල. පෙට්‍රල් මිල සොච්චමකින් වැඩි උනා කියල හාල් වැඩි උන එක ජනතාවta එතරම් ප්‍රශ්ණ නොවේ. කිසිම රජයක් කැමත්තෙන් බඩු මිළ වැඩි කරන්නේ නෑ. මේවා ප්‍රශ්ණ කරගෙන ජනතාව කුලප්පු කරමින් රට තව තවත් ප්‍රපාතයට දැමීමට උත්සාහ කරන්නේ.
    විපක්ශය. ඔහුන්ට අවස්‍ය රජය පෙරලා හැකි ඉක්මනින් බලයට පැමින සුපුරුදු හොරා කෑම පටන් ගැනීමට .

    • සුනෙත් says:

      විපක්ෂෙ හදන්නේ ගැලරිය ෆෝම් කරලා ගොඩ යන්න. ඒකෙන් උන්ගෙ රෙදි ගැලවෙන හැටි උන්ටම තේරුමක් නෑ.

    • ජනජය says:

      අන්න ඒකයි සහෝදරයා රටේ සුවහසක් ජනයා රාජපක්ෂල වෙනුවෙන් ඉන්නෙ ..යම් අඩු පාඩු තිබුනත් බලන්න විරුද්ධ පක්ෂ දිහා …ඉන්නෙ නියම සත්තු …අර සිංහය වටේ කැරකෙන හයිනාවො වගේ කැරකි කැරකි ඉන්නෙ චාන්ස් එක එනකං …රාජපක්ෂලට බහුතරයට එකග විය හැකි ක්‍රමයකට රට ගොඩ දාගන්න පුළුවන් උනොත් ..(ඒක කරන්න පුළුවනුත් ඒ මිනිස්සුන්ට තමයි )…මේ රටේ විපක්ෂයක් නෑ..ඒක උන් දන්නව !..රටේ උරුමය රකින්නෙ නැති හැම එකාටම වැඩි කල් පැවැත්මක් නෑ..!

  3. NuwanJ says:

    ගොඨා කලේ මොනවද අහන අයට මේ
    මෙන්න කරපු දේවල් යහපාලනෙන් අපේ උරුමය දේශපාලන වාසි
    වලට කොල්ල කෑව
    ඒවා නැවත ජාතියට එකතු කිරීම මුලු රටටම සතුටක්

  4. Saleem says:

    එක පැත්තකින් හාමුදුරුවෝ බාලිකාවො දූෂණය කරනව. මේ පැත්තෙන් උන්ට දෙවොල් හදනව. නියමයි.

    • STF says:

      බාලිකාවො දූශණය කරණ උන්ට රටේ අධිකරණයෙන් දඩුවම් ලැබෙනවා. උන් යන්නෙ හිර ගෙට. හිරගේ සැප වැඩි කරා නම් ඔහොම කිවුවට කමක් නෑ.

    • hina hina says:

      රිෂාඩ් මරක්කලයා ගෙදර ඉඳන්ම කරන එක උඹළගේ ගෑනුන්ට සැපද සාළම්?

    • කුඹුක්කණ් says:

      ඒ හාමුදුරුවො, උඹලගේ නබිගෙන් බණ අහපු එකෙක්, ඒකයි ඒ. පොඩියට ඉන්න අයිෂාලා දැක්කම නලියන්නෙ
      උඹලගේ සංස්කෘතියෙ එකෙක් සිවුරක් දාගත්තම එහෙමයි.

      බලහං උඹලගේ සංස්කෘතිය කොච්චර පිලිකාවක්ද කියලා, වෙන ආගම් වල උන්ටත් බෝවෙනවනෙ
      ඉස්ලාම සම්පූර්ණයෙන් මුලින් උපුටා විනාශ කරන්න ඕනෙ කියන්නෙ මේකයි.

      තේරුනාද ඌරු පැටියො.

  5. කුඹුක්කණ් says:

    හොඳ ගෝඨාභය මහත්තයා වගේ, ඒ පුරා විද්‍යා භූමි බලෙන් අල්ලාගෙන සිටි ඉස්ලාම් ගෝත්‍රික අන්තවාදීන්ට, පුරාවස්තු විනාශය, අනිසි භාවිතය සහ අන්තවාදය වැපිරීම යන චෝදනා යටතේ නීතියේ දැඩි දඩුවම් ලබා දෙන්න

  6. Ayotallah says:

    Thank you HE the President for this brave decision to safeguard SL property and rights from these extremist Muslim invaders. In Quran it stated that by killing the infidels they will go to heaven and what Muslim extremists are doing the same in Sri Lanka. Fortunately Sri Lankan are tolerable people but the whites in the west were killed in hundreds but still no retaliation except in New Zealand

Leave a Comment

Main News