‘අකාලික පෞර්ෂය’.. වයස 71.. මහින්ද අසීරු යෝග ව්‍යායාමයේ..

July 20, 2017 at 10:32 pm | lanka C news
‘අකාලික පෞර්ෂය’.. වයස 71.. මහින්ද අසීරු යෝග ව්‍යායාමයේ..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති අසීරු යෝග ව්‍යායාම කිහිපයක යෙදෙන පින්තූර කිහිපයක් ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමට එක් කර ඇත.

අකාලික පෞර්ෂය’ ලෙස නම් කරමින් එක් කර ඇති පින්තුර සදහා විශාල ප‍්‍රතිචාර ප‍්‍රමාණයක්ද ලැබී ඇත.

290 views

40 Comments to “‘අකාලික පෞර්ෂය’.. වයස 71.. මහින්ද අසීරු යෝග ව්‍යායාමයේ..”

  1. Kesh says:

    Sadha jaya uthumanani edath adath hetath hemadamath hadawathinma api oba samagai..!

  2. Siripala says:

    Owwa Karala Koheda Jarawa Kaaapu Badawal Adukaranne ?
    Ekama Krame Wamarana eka Nadda ?

  3. Marvin says:

    MUHUNE THIYENNE NAM SOHON LAKUNU. LAGADEEMA PILIKAWEN ELOWA YAYI WAGE.

  4. gallage says:

    Sinhala paurushathwaya.

  5. dimuthu says:

    OBATA DEERGAU

  6. anaa says:

    bariwada nokaran abaro kiyala kiwwalu

  7. Abaran says:

    Widuli Putuwa Miss una Eke… Aye Dan Meya Ellila Marenna Dangalanne ?

  8. Kuma says:

    සියවස් ගාණකට ආයු බෝ වේවා !!!

    නොමිනිසුන් අතර මිනිසෙක් වී ඉපදී තිස් වසරක කුරිරු යුද ගිනි දැල් නිවාලූ අපේ කාලයේ ගැලවුම් කරුවාණෙනි ඔබට තවත් සියවසක් ජීවත් වීමට සියලු ශක්තිය ලැබේවා !!! සියලු ශක්තිය ලැබේවා!!! සියලු ශක්තිය ලැබේවා!!!!

Main News