අකිල දිනකට පැය 25ක් අමාත්‍යාංශයේ වැඩ.. පැය 06ක් පක්‍ෂයේ වැඩ..- අගමැති කියයි.. (එවිට දිනකට පැය 31කි)

September 23, 2019 at 12:00 pm | lanka C news
අකිල දිනකට පැය 25ක් අමාත්‍යාංශයේ වැඩ.. පැය 06ක් පක්‍ෂයේ වැඩ..- අගමැති කියයි.. (එවිට දිනකට පැය 31කි)

ආණ්ඩුව විසින් ගෝඨාභය රාජපක්ෂ දඩයම් කිරීමට කටයුතු කරමින් සිටින බව පෙනී යන්නේ යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ සදහා ආණ්ඩුව ‘දිල්රුක්ෂි ඩයස් තියරිය’ යොදා ගනිමින් සිටින බවද ඔහු පැවසීය.

‘අධ්‍යාපන ඇමතිවරයා පැය 25ක් අධ්‍යාපනය වෙනුවෙන් වැඩ කරනවා. පක්ෂය වෙනුවෙන් පැය හයක් වැඩ කරනවා‘ කියා. එවිට ඒ තියරිය අනුව දවසට පැය 31යි. ඒ විතරක් නෙවෙයි මේ ආණ්ඩුවෙ සියලුදෙනා පැය තිස්එකක් වැඩ කළා නම් ඒ අය පැය විසිපහක් යොදා ගන්නේ විපක්ෂය දඩයම් කරන්න. ඉතිරි පැය 06 පමණයි රටේ වෙන්නේ කුමක්ද කියා බලන්න වැය කළේ’

– අනුරුද්ද බණ්ඩාර

51 views

18 Comments to “අකිල දිනකට පැය 25ක් අමාත්‍යාංශයේ වැඩ.. පැය 06ක් පක්‍ෂයේ වැඩ..- අගමැති කියයි.. (එවිට දිනකට පැය 31කි)”

  1. gamarala says:

    දැන් හිතා ගන්න පුලුවන් ගැහැණු ඉන්න ප්‍රමාණය

  2. RAYMOND says:

    අකිල පැය 31 වැඩ කරනවා ඒක ඇත්ත
    සාමාන්‍යයෙන් අවුරුද්ද ට දින 365
    එතකොට පැය 365×24 =8760
    මුස්ලිම් කැලැන්ඩරය අනුව අවුරුද්දට දින 286
    එවිට සාමාන්‍ය අවුරුදු පැය ගනන
    8760 මුස්ලිම් විධියට බෙදුවාම දනකට පැය 31
    අකීල වැඩ කරන්නේ මුස්ලිම් අවුරුද්ද කියා හිතල

  3. KK says:

    රනිල් කියන්නේ “utter idiot” කෙනෙක්… ඒ හින්දා තව තව දේවල් ඉස්සරහට කියයි…

  4. එතකොට පවුල ගෙදම පුරන් වෙනවද අදේට දීලාද? නොදන්නා නිසයි අහන්නේ.... says:

    එතකොට පවුල ගෙදම පුරන් වෙනවද අදේට දීලාද? නොදන්නා නිසයි අහන්නේ….

  5. Kaputa says:

    Ethakota eyala KAKKI karanne nadda?

Main News