අකිල ධනන්ජයට පන්දු යැවීම ICC විසින් තහනම් කෙරේ..
December 11, 2018 at 8:40 am | lanka C news
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ දඟ පන්දු යවන අකිල ධනංජයට ජාත්‍යන්තර තරගවල පන්දු යැවීම තහනම් කල බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය කියා සිටී.
ඔහුගේ පන්දු යැවීම නීති විරෝධී බැවින් මෙම තීරණය ගත් බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.
ඔස්ට්‍රේලියාවේදී සිදු කරන ලද අකිල ධනන්ජයගේ පන්දු යැවීම ගැන වූ පරීක්ෂණවලදී එම පන්දු යැවීම් නීති විරෝධී බවට හෙලි වූ බවද නිවේදනයේ දැක්වෙයි.
19 වන සන්ශොදනය අනුව ඓCC එකට එහෙම බයලක් නෑ කියල “ඣුඔ වර්රන්ටො” එකෙක් නිකුත් කරන ලෙස අකිල දනන්ජය උසාවි යන බවට කියා සිටීයා
ඔන්න සුද්දෝ ක්‍රිකට් දිනන විදිය
better bring back ajantha mendis or thatindu kauahal.
better bring back ajantha mendis or tharindu kauahal.
සචිත්ර සේනානානයකටත් ඔහොම කියල ඔහු නිවැරදි බව කියුවත්, ඔහු දැන් ඉවත් කරලා වගේ නේද?
බොහොම කනගාටුදායකයි, තරඟ දිනවන්න හැකි ක්‍රීඩකයෝ.
England, Australia and India involve bloody case. When poor nations like SL find good players, those countries try to get rid of them. Because they know these players can be a challenge for them…
Bloody ICC controlled by few hands… Terrible……
Exactly,virat kohli had a sense on akhila’s talent at his first match with india,this is the way they try to get rid from his rare skills.
ලෝක කුසලානය ලග නිසා වෙන්න ඇති මුන් මුරලිටත් බොරු චෝදනා කර තිබුනා දැන් ක්‍රිකෙට් පාලනය කරන්නේ ඉන්දියාව සහා ඔස්ට්රලියාවයි