අකිල විරාජ්ටත් ජනාධිපති උපදේශකකමක්…

July 29, 2022 at 11:20 am | lanka C news
අකිල විරාජ්ටත් ජනාධිපති උපදේශකකමක්…

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් සහ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස පත්කර තිබේ.

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් ලබාදීමට ඔහුට පවරා ඇත.

23,170 views

13 Comments to “අකිල විරාජ්ටත් ජනාධිපති උපදේශකකමක්…”

  1. Pirates of Serendib says:

    ඒ ගලත් මේ ගලත් හැර තව ගල් තිබේද මහරජ.

  2. Sahas says:

    එහෙමනං,
    කුලියාපිටියේ ලමිස්සීටත් හරි ගස්සවල දුන්නා 🤮