අකිල විරාජ් එජාප නායකත්වයට.. නියෝජ්‍ය නායක, උපනායක කපාගෙන පෙරටම.. අතහිත රනිල්ගෙන්…

July 21, 2018 at 10:00 am | lanka C news
අකිල විරාජ් එජාප නායකත්වයට.. නියෝජ්‍ය නායක, උපනායක කපාගෙන පෙරටම.. අතහිත රනිල්ගෙන්…

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්‍ෂයේ මීලග නායකයා ලෙස තෝරාගෙන ඉන්නේ අධ්‍යාපන ඇමති හා එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා බව ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාංචන විජේසේකර මහතා පවසයි.

අද්‍යාපන ඇමති ධුරය හරහා එජාප නායකත්වට පත් වූ රනිල් වික‍්‍රමසිංහ මහතා ඒ ආකාරයෙන්ම අකිල විරාජ් කාරියවසම් මහතාටද පාර සාදා ඇති බවද ඔහු සදහන් කරයි.

අකිල විරාජ් කාරියවසම් මහතා පක්‍ෂ මහ ලේකම් කර ඇත්තේ එජාපයේ පේලියට සිටි සියුළු නායකයන් කපා හරිමින් යයිද ඔහු කියා සිටියේය.

99 views

5 Comments to “අකිල විරාජ් එජාප නායකත්වයට.. නියෝජ්‍ය නායක, උපනායක කපාගෙන පෙරටම.. අතහිත රනිල්ගෙන්…”

  1. john the baptice says:

    අකිල පෙරපාසල් ළමයකුගේ වත් දැනුමක් නැති මෝඩයෙක්

    • Samuvel says:

      උඹ කිවුව හරි. අකිලට මෙලෝ දෙයක් තේරෙන එකක් යැයි. ඒත් මේ අවුරුදු දෙකේ උන් ලයිසන් ගත්තු උන්නේ. රට අද්‍යපනය ගැන අපිට පාලන බලයක් නැහෙනේ.

  2. මෛත්‍රී says:

    සමනල්ලු පිරිලා. අහො රටට ගිය කලක්

  3. On looker says:

    It would be a very encouraging news to the opposition., as people in this country seek more experienced politicians as successors than people appointed on favoritism.

  4. චන්ද්‍ර says:

    ‘වෝටලූ සටන’ හිට්ලර්ගේ පසුබෑම බවට ප්‍රකාශයක් කල මේ ගොන්තකතීරුවා ගැණ කුමන කතාද?