අකිල-හරීන්-සාගල එජාප මහ ලේකම්කමට පොරයක්..
April 1, 2017 at 12:00 pm | lanka C news
නුදුරු දිනයකදී සංශෝධනය කිරීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තනතුර සදහා අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා පත් කිරීමට සූදානමක් ඇතැයි වාර්තා පලවීමත් සමග හරීන් ප්‍රනාන්දු හා සාගල රත්නායක යන ඇමතිවරුන්ද එම තනතුර ලබා ගැනීම සදහා උනන්දු වෙමින් සිටී.
මේ තත්වය මත පක්ෂයේ නව මහ ලේකම්වරයා කවුදැයි තීරණය කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයට අසීරු තත්වයක් මතුව ඇත.
ඇමති අකිල විරාජ් දැනටත් එජාපයේ නි
ජ්‍ය මහ ලේකම් ධුරය දරන නිසා මහ ලේකම් තනතුරද ඔහුටම ලැබීමේ ඉඩක් ඇතැයිද එජාප අභ්‍යන්තර ආරංචි සදහන් කරයි.
Fight among Vauxvagan engines
What a show. ..It will be
niyama saththu 3
Lol 2yi Gal ekayi