අකුණසැර වැදී වව්නියාවේ පුද්ගලයෙකු මිය යයි…

April 12, 2020 at 2:02 am | lanka C news
අකුණසැර වැදී වව්නියාවේ පුද්ගලයෙකු මිය යයි…

වව්නියාව නගර්ඉලුප්පෙයි කුලම් ප්‍රදේශයේ තරුණයෙකුට අකුණසැර වැදීමෙන් මිය ගොස් ඇති බවට පොලීසිය පවසයි.

නගර්ඉලුප්පෙයිකුලම් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකුට මෙසේ අකුණසැර වැදීමෙන් මිය ගොස් ඇති අතර රාත්‍රියේ අදාල තරුණයා නිවසේ සිට යාබද නිවසකට යමින් සිටියදී පැවති වර්ෂා සහිත කාලගුණයත් සමග අසල පිහිටි පොල් ගසකට අකුණසැර වැදීමෙන් තරුණයාටද වැදී ඇති බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

අකුණසැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ 25 හැවිරිදි මංගලේස්වරන් නැමති තරුණයෙක.

– වන්නි රොමේෂ් මධුෂංඛ

41 views

One Comment to “අකුණසැර වැදී වව්නියාවේ පුද්ගලයෙකු මිය යයි…”

  1. JOHN says:

    මොහු කරපු අපරාධයකට ස්වභාව දර්මයෙන් දඩුවම් ලබා දී ඇත